mahinda yudde iwara kare naha-JVP anura kumara

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    "මහින්ද යුද්ධය ඉවර කළේ නෑ, යුද්ධය ඉවර වෙද්දි ජනාධිපති වෙලා හිටියේ මහින්ද, එච්චරයි වුනේ" අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

    31172280_2114363355452192_7960191623822524806_n.jpg

    ජනතා විමුක්ති පෙරමුණ මගින් ගෙන ඒමට නියමිත 20 වන ව්‍යවස්තා සංශෝධනය පිළිබදව සම්මන්ත්‍රනයක් පසුගියදා පැවැත්වුනා. ඒ ජවිපේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදි අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුනේ "මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළේ නෑ, යුද්ධය අවසන් වෙද්දි ජනාධිපති මහින්ද රාජපක්ෂ පමණයි" යනුවෙනි.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මන්ත්‍රීවරයා

    "යුද්ධ ඉතිහාසයේ විධායක ජනපතිවරු පස්දෙනෙක් හිටියනේ, ඉතින් ඇයි අර අනිත් හතර දෙනාටම බැරි වුනේ, විධායක බලය යුද්ධයට හේතු වෙනවා නම් අනිත් හතර දෙනා අයින් කරන්න ඕන, යුද්ධෙකදි එක සීමාවක් එනවා. ඒ සීමාවෙදි කඩා වැටෙනවා, පාර්ශව දෙකෙන් එකක් ජයග්‍රහනය කරනවා" යනුවෙන් කියා තිබුණා.

    එම අවස්තාවේ විඩීයෝව පහතින් ,

    https://streamable.com/v70aq
     
    • Like
    Reactions: Silly point

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    math me lagak wenakan JVP ekata thama support kare.

    eth dan dan nan epa weegena enne ban. hamadama kakulen adina eka witharai jvp unge thiyenne.

    un wadak karanneth na boruwata ka gahanawa.

    oya thiyena anduwakata gihin ministry ekak aran karanan harine. mokada unta me athme andu hambenawa kiyalaya. ehema karanan minissu dakala therum aran dei chande
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    :lol:දැන්ද කියන්නේ..හොරා හොරා කියලා අැති වෙලා අැති නේහ් දැන්..:lol:
     
    :yes:මුන් බොර දියේ මාළු බානවා..මුක්කු දේශපාලනය කරන්නේ ඵන ඵන අාණ්ඩුවට.බොරුවට ඵලියේ ඉඳන් බණිනවා මිනිස්සුන්ට පේන්න..:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොරකන් වෙදිද්ත් මහින්ද ජනාධිපති වෙලා හිටිය විතරයි මහින්ද හොරකන් කරේ නෑ කියල කියයිද :oo:
     
    • Like
    Reactions: kinkon

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුංචි අම්ම ඇග උඩ ඉන්නකොටද කියල තියෙන්නේ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Attention whore..:rolleyes:

    :rofl: