

රෝද දෙකේ මාරක වල අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමී ගිහන් පොඩ්ඩක් මිස් උන ගමන් වැටිලා අතපය කඩාගන්නවට වඩා හොඳ නැද්ද මේකේ යන එක.

3wheel wenuwata godak honda solution ekak





එමෙන්ම ආරක්ෂාව අතින් එහි ගමන් කරන සියලු දෙනාටම ආරක්ෂිත
මෙයට අනුමැතිය ලබා දී ඇත්තේද යුරෝපා WVTA හා නෙදර්ලන්තයේ RDW නම් වු තත්ව සහතික අනුමැති ලබා දෙන ලොව ප්රධාන ආයතන වීමද පාරිභොගික ඔබට ඇති වාසියකි.[/CENTER]
ow machn salli tiyena unta therenne ne oya situation aka. podi minissu kemeththata nemei three wheel akak unath ganne ganna puluwan akama wahane eka nisai ganne. ude hawasa bike aka 40km k withara yana minissu, punchi daruwo school aran yana minissu, wessata awwata themila kara wenawata wada me wage akak hoda option akak wei.![]()
aka nisa qute aka three wheel akata wada hodai nam hoda replacement akak three wheel walata.
mewwage AC nedda bn

ඕව මොනාටද බං, පොනිල් හාමුට පිං සිද්ධවෙන්න දැං සිංහලු යන්නෙ කුලියපිටියෙ හදපු පොක්සැගන් කාර් වලිං.
mewwage AC nedda bn