Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,564
    113
    මීළඟ ජනාධිපතිවරයා ලෙස රොහාන් පල්ලෙවත්ත මහතා පත්කර ගනිමු!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    meka wheel walata hoda replacement ekak meka genawanam tuk tuk thahanam kalanam hari
    okei ekei wenasa 2laks wagene :)
    family ekakatanam oka wedak naha eeta wada hodai salli FD ekaka dala pick me walin yanawa :lol:
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    true

    රෝද දෙකේ මාරක වල අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමී ගිහන් පොඩ්ඩක් මිස් උන ගමන් වැටිලා අතපය කඩාගන්නවට වඩා හොඳ නැද්ද මේකේ යන එක.


    ow machn salli tiyena unta therenne ne oya situation aka. podi minissu kemeththata nemei three wheel akak unath ganne ganna puluwan akama wahane eka nisai ganne. ude hawasa bike aka 40km k withara yana minissu, punchi daruwo school aran yana minissu, wessata awwata themila kara wenawata wada me wage akak hoda option akak wei.:(:(



    aka nisa qute aka three wheel akata wada hodai nam hoda replacement akak three wheel walata.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    මීළඟ ජනාධිපතිවරයා ලෙස රොහාන් පල්ලෙවත්ත මහතා පත්කර ගනිමු!

    Shr9R8V.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    3wheel wenuwata godak honda solution ekak


    කිවිඩ් එකේ හොදයි කිව්ව එක කමක් නෑ කියමුකෝ
    මේ මගුලට කොහොමද බන් හොදයි කියන්නේ


    :lol::lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo


    එමෙන්ම ආරක්ෂාව අතින් එහි ගමන් කරන සියලු දෙනාටම ආරක්ෂිත

    :lol::lol::lol::lol:

    මෙයට අනුමැතිය ලබා දී ඇත්තේද යුරෝපා WVTA හා නෙදර්ලන්තයේ RDW නම් වු තත්ව සහතික අනුමැති ලබා දෙන ලොව ප්‍රධාන ආයතන වීමද පාරිභොගික ඔබට ඇති වාසියකි.[/CENTER]



    NCAP රේටින් එක ෆේල් උනාට පස්සේ
    පාස් උනා වගේ දැම්මා උන්ගේ සයිට් එකේ
    NCAP එකෙන් ඒක බොරු කියලා ලෙටර් එකකුත් එව්වා වැරදි හදලා වාහනේ ආයේ එවන්න කියලා
    ඕක ආපුම කාලේ ත්‍රෙඩ් එකක මම දාලා ඇති ඕක
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ow machn salli tiyena unta therenne ne oya situation aka. podi minissu kemeththata nemei three wheel akak unath ganne ganna puluwan akama wahane eka nisai ganne. ude hawasa bike aka 40km k withara yana minissu, punchi daruwo school aran yana minissu, wessata awwata themila kara wenawata wada me wage akak hoda option akak wei.:(:(



    aka nisa qute aka three wheel akata wada hodai nam hoda replacement akak three wheel walata.

    මේක මිනිස්සු ගැන අවුලක් නෙමෙයි , දුක් විඳින මිනිස්සුන්ට සහනයක් නොදෙන ආණ්ඩු ගැන තමයි කලකිරීම. මේකේ ලක්ෂ 9 ඇතුලෙත් ලොකු බද්දක් ඇති ආණ්ඩුවෙන් අය කරන.
    දැන් මේ වාහනේ විකුන්නම ආණ්ඩුවට ලැබෙන බදු අදායම විතරක් අය කරලා පොඩි කාර් එකක් දෙන්න බැරිද ලංකාවේ ?
    කාර් එකකට බදු ගහනවා කාර් එකේ වටිනාකම වගේ දෙගුණයක් විතර .
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Habai monawa unath threewheel walata wada hodai mokada body eka seal karana sambhavithaawa adui nee... walakajja gahuwama gedara unta aduraganna puluwan wenna epaaye..
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඕව මොනාටද බං, පොනිල් හාමුට පිං සිද්ධවෙන්න දැං සිංහලු යන්නෙ කුලියපිටියෙ හදපු පොක්සැගන් කාර් වලිං.

    කමක් නැ බන් අපිට ඔවා ඔන්නැ අපි වැස්සේ පුටාර් එකෙ වැඩට යන්නම් හැබැයි මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා-ටොයීකුගේ අන්දෝනාව
     
    • Like
    Reactions: Indika Buddika