2020 ඔබේ ජන්දය කාටද?

2020 ඔබේ ජන්දය කාටද?

  • හංසයා ( සජිත් + රනිල් + සිරිසේන )

    Votes: 15 8.4%
  • අනුර කුමාර (JVP)

    Votes: 11 6.1%
  • වෙනත්

    Votes: 19 10.6%
  • ගෝඨාභය

    Votes: 123 68.7%
  • ජන්දය ප්‍රකාශ නොකරමි

    Votes: 11 6.1%

  • Total voters
    179
  • Poll closed .

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    2020 ඔබේ ජන්දය කාටද?

    2020 ඔබේ ජන්දය කාටද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    කවුද ඉල්ලන්නේ.. JVP එකානම් ඉල්ලයී, උන්ගේ වෙනම ආතල් එකක්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    මිග් යානා ගනුදෙනුවට දැන් දෙපාරක් නඩු දාන්න එපා කියලා උසාවියේ අස්සේ දගලන් මනුස්සයෙක්ව රටේ ජනාධිපති කරන්න යන්නේ . කියන්නේ නම් පොරක් කියලා ඇයි යකෝ ඔචර බය උසාවිය ගිහින් නිවරදිනම් සාක්කි දෙන්න. එහෙන් ගෝලය රටින් රටට පනිනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිග් යානා ගනුදෙනුවට දැන් දෙපාරක් නඩු දාන්න එපා කියලා උසාවියේ අස්සේ දගලන් මනුස්සයෙක්ව රටේ ජනාධිපති කරන්න යන්නේ . කියන්නේ නම් පොරක් කියලා ඇයි යකෝ ඔචර බය උසාවිය ගිහින් නිවරදිනම් සාක්කි දෙන්න. එහෙන් ගෝලය රටින් රටට පනිනවා

    ආන්න බොරු කියුව...නඩු දාන්ඩ එපා කියල තින්දුවක් ගන්ඩ,කිසිම අධිකරනයක නඩුවක් දාන්ඩ බැ ..නිකන් ටොන් පච පතබාවල පීචන් වෙන්ඩ එපා unp කුක්කො..:lol::lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මිග් යානා ගනුදෙනුවට දැන් දෙපාරක් නඩු දාන්න එපා කියලා උසාවියේ අස්සේ දගලන් මනුස්සයෙක්ව රටේ ජනාධිපති කරන්න යන්නේ . කියන්නේ නම් පොරක් කියලා ඇයි යකෝ ඔචර බය උසාවිය ගිහින් නිවරදිනම් සාක්කි දෙන්න. එහෙන් ගෝලය රටින් රටට පනිනවා

    'Hora' kiyana label eka nowedunu nayakayek na me rate.

    Me rata hadanna nan radical nayakayek ona wei. 'Niwataya dekkama eluwath rewula panawa' kiyanawa ne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත

    'Hora' kiyana label eka nowedunu nayakayek na me rate.

    Me rata hadanna nan radical nayakayek ona wei. 'Niwataya dekkama eluwath rewula panawa' kiyanawa ne.

    ඇයි බන් එහෙනම් උදයන්ග වීරතුංග කට්ටි පනින්නේ . ඝෝඨා නඩුවට ප්‍රශ්න කරන්න කියල අත්ඩංගුවට ගන්න එපා කියලා උසාවියෙන් ඉල්ලන්නේ. හොරා කාල නැත්තම කොන්ද කෙලින් ගිය ඔප්පු කරා ආවා, අනේ උබලගේ ලොජික් . අවුලක් නෑ කාලම හැදියල්ල.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    හිතල නෑ... පවතින වාතාවරණය අනුව පුද්ගලයා අනුව තීරණය කරනවා...
    හැබැයි මළත් රනිලට, මෛති‍්‍රයට, ලපයට දෙන්නේ නෑ....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    රනිල්, මයිත්‍රී, or JVP හැර, ඒ වෙලාව අනුව ඉතුරු වෙන ඔප්ෂන් එක ගන්නව. තවම 100% ෂුවර් කරන්න බැහැ එක එකාගේ ඔලු වල තියෙන යටි අරමුණු ඉතින් කියන්න බැහැ. කෙළවෙන්න තියෙන අඩු පැත්තක් බලල ඒ වෙලාව අනුව යන්න පුළුවන් තීරණයක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    රනිල්, මයිත්‍රී, or JVP හැර, ඒ වෙලාව අනුව ඉතුරු වෙන ඔප්ෂන් එක ගන්නව. තවම 100% ෂුවර් කරන්න බැහැ එක එකාගේ ඔලු වල තියෙන යටි අරමුණු ඉතින් කියන්න බැහැ. කෙළවෙන්න තියෙන අඩු පැත්තක් බලල ඒ වෙලාව අනුව යන්න පුළුවන් තීරණයක්.

    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    ඇයි බන් මේ සිස්ටම් එකට අලුතින් එක වැඩක් කරල පෙන්නපු පල්ලෙවත්ත වගේ මනුස්සයෙක් තෝර ගන්නේ නැතුව. කද බඩ රැවුලයි ගටයි බලල ජන්දේ දෙන්නේ. මිනිස්සුන්ට නෙමෙයි බන් චන්දේ දෙන්න ඕනේ වැඩපිලිවෙලටයි අත්දැකීම් වලටයි හැකියාවටයි. එහෙමයි ලොකේ අනිත් රටවල් වල චන්දේ දෙන්නේ. මේ ඉන්න දේශපාලනයෙන් එකෙක් තෝරගත්ත කියන්නේ අර පරණ කුඩැල්ලෝ ටික කෝමත් ආයේ රජ වෙනව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    පාඨලී චම්පික රණවකට :)

    මෙයාට ඉල්ලනවනම් ඉතින් ඉල්ලන්න වෙන්නේ රනිල්ගෙ ආශීර්වාදය ඇතුව තමයි. රනිල්ගේ ආශීර්වාදයෙන් ජන්දේ ඉල්ලලා දින්නාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙයාට ඉල්ලනවනම් ඉතින් ඉල්ලන්න වෙන්නේ රනිල්ගෙ ආශීර්වාදය ඇතුව තමයි. රනිල්ගේ ආශීර්වාදයෙන් ජන්දේ ඉල්ලලා දින්නාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    රනිල්ට මූව නටවන්න හම්බවෙන්නෑ :lol: