connection name aniwa machan , connection thiyanawa name athulata yana eka godake durata hari hoda company ekaka![]()
Ow ban, mama danna SEng ekek innawa loku company ekaka, podi tricky dewal ahuwama pacha kelinawa, welawakata paw kiyala hithenawa
connection name aniwa machan , connection thiyanawa name athulata yana eka godake durata hari hoda company ekaka![]()
ඔය මොනාද බන්, මම වැඩ කරන තැන ගිය මාසෙ පඩියෙත් කොටසක් තාම ලැබුනෙ නැහැ. දැන් මේ මාසෙත් ඉවර වෙන්න කිට්ටුයි. EPF/ETF නම් කවදාවත් කපල නැහැ. පඩියම දෙන්නේ අතට. Pay ශීට් එකක් නම් දෙනව, කවුරුවත් සයින් කරල නැතුව. ෆීල්ඩ් එක IT.
උපාදි දෙකක් තියෙනවා. මහලොකුවට සල්ලි, කනෙක්ශන් තියෙන මිනිස්සු නෙමෙයි නිසා ලොකු කම්පැනි වලට යන්න බැහැ. ඔව් බන්, අපි වගේ එවුනුත් ඉන්නවා.
Basic Salary + Transport Allowance
Bonus - 3 times per year
Company sponsorship for higher education
Weekend Free
Flexi Hours
So far so good !!
, anith ewa same like ur company
, field eka IT da machan ?කම්පැනි එක මගේ කියල හිතාගෙන වැඩ කරන්න පුලුවන් කම්පැනි එකත් මිනිස්සු ගැන එහෙම හිතනව නම්. පොඩි කම්පැනි වල ඇත්තටම perform කරන්න ලේසි මොකද හැම එකාවම හැම එකාම අදුරනවා. ලොකු ඒවගෙ වෙන්නෙ පොඩි එවුන් වැඩ කරනව ලොක්කා ලොකුවට presentation එකක් හදාගෙන ගිහින් managment meeting එකේ දානව. අන්තිමට වැඩ කරලා තියෙන්නෙ ඌ. තව වැඩිපුර ලකුනු දාගන්න පොඩි එවුන්ගෙ facilities අඩු කරනව managment එකට පෙන්නන්නෙ ඌ cost එක අඩු කලා කියල ටික කාලෙකින් ලොක්ක වෙන එකකට පනිනව පොඩි එවුන්ට එපා වෙලා ඉන්නෙ එතකොට අලුත් ලොක්කෙක් ඇවිත් අලුත් තෙලක් ගහල පටන් ගන්නව. ලොක්කො එනවා හම්බුකරගන්නව යනව. පොඩි එවුන් හැමදාම වලේ. මුට්ටි අල්ලන එවුන් යන්තම් ගොඩ යනව. උනුත් ලොක්කො වගෙම අනෙක් එවුන්ගෙ වැඩ උන් කලා වගෙ කියනව. කම්පැනි එක hayleys group එකේ එකක්.

හිහි... මොන පිස්සු ද බන්. නිවාඩු දවස් දෙකක වැඩ කියලා කියලා, අපේ උන් ලේබර් ඩිපාට්මන්ට් කෝල් කරලා එක පාරක් අර තෛපෝංගල් එකයි, නිදහස් දවසට පස්සෙ ආව සඳුදා දවසයි නිවාඩු ද Privet Sector එකට කියලා කන්ෆම් කරගන්න, ඕක ආරංචි වෙලා, කෝල් කරපු උන් නිසා, හැමෝටම ඒ නිවාඩු දෙකක් දුන්නෙත් නැහැ. "ඉන්නව නම් කම්පැණියෙ විධියට ඉන්න, බැරි නම් යන්න" කියලා ගේම ඉල්ලලා උන්ව වෙනම ගෙන්නලා. අසාධාරණේට කතා කලොත් ඉවරයි. අනිතිමට නිවාඩු දෙක දුන්නෙ නැති එක කේස් නිසා ඒ නිවාඩු දෙක අවුරුදු නිවාඩුවට දුන්නා. ඕවා කතා කරන උන්ව පන්න ගන්නව බන්. කවුද කැමති ජොබ් එක නැති කරගන්න. පඩිය ඉතින් අනිත් තැන් එක්ක බලනකොට ටිකක් හොඳයි. අපේ EPF ETF කැපුවට, ඕවා දාළත් නැතුව ඇති. මේවට කේස් ඇද ඇද ගිහින් රස්තියාදු වෙනවට වැඩිය ලාබයිනෙ බන් වෙන එකක් හොයාගෙන යන එක. 8 ක් අයින් වුණා අපේ එක එක කේස් දාගෙන. සමහර කම්පැණි තියෙනවා උඩින් බැලුවහම සුපිරියි. ආවහම තමයි ඇතුලාන්තෙ තේරෙන්නෙ. ඉන්ටවීව් කරන්නෙ, අරව දෙනව මේව දෙනවා කියලා. අවුරුදු 03 කින් increment එකක්වත් නැහැ. ඒ වුණාට මීටින්වල කයිය... අම්බෝ... තනි අයිතිකාරයගෙ කම්පැණි වලට කවදාවත් යන්න හොඳ නැහැ.
Na bung eka wenama seen eka , ekata salary and benefits wadi wena eka sadaraniyi, gotta allana seen ekake newe
![]()
Ne machan IESL eke charter eka karapu ewun. Eka professional qualification ekak hatiyata count wenne![]()
Im working on my own company. Unlimited salary. unlimited free time. Unlimited facility.![]()

Im working on my own company. Unlimited salary. unlimited free time. Unlimited facility.![]()
nope. 5ta giyata aulak na. man kianne attitude ekai waradi. danna tanaka alut civic hitan dunna free of charge company gane. habai etenta yanna umbata 5ta gihin personal life ekata gihin nam ba me lankawe. ehema puluwan nam hodai.
brandix eke aurudu 40 wada karapu managers la innawa tama basic salary vitarak ena. qualified and hoda weddo enawa interview. Salli hamba karana mind eka misak alut deyak karanna , company ekakata aadaren meka mage tanak kiala wada karana un godak adui
ඒක පුද්ගලයගෙ අවුලක්.
bota mongalda ohoama thanaka weda karanna. or netanam ubata weda brida wena thankta yanan confidance madida ? ane mada ubalawage un nisa tamai okun oya vidiyata karanne. your not a intern right ?
Wrong Thinking. IT field eke honda job ekakata yanna oya dekama ona nehe. Umbe talent eka witharai ona,
You might have some sort of connections, but for me, It was the bitter truth.
Godak connections walin giya ewun awa hati kiyanna wadiya kamathi na, eka nisa awulak na.

Basic Salary + Transport Allowance
Bonus - 3 times per year
Company sponsorship for higher education
Weekend Free
Flexi Hours
So far so good !!
You might have some sort of connections, but for me, It was the bitter truth.
Godak connections walin giya ewun awa hati kiyanna wadiya kamathi na, eka nisa awulak na.
Apita nam supri...
T denawa...
Ape line eke okkotma t shirt denawa
Awurddta paarak yanawa suprima hotel ekakata... Giya paara giye vijaya resort... Maru bn...



have seen this kind of comments from you for monthsApita nam supri...
T denawa...
Ape line eke okkotma t shirt denawa
Awurddta paarak yanawa suprima hotel ekakata... Giya paara giye vijaya resort... Maru bn...

