Companies wala benefits

sika2

Well-known member
  • Nov 15, 2013
    3,582
    2,380
    113
    නිධානයක් උඩ
    ඒක නම් ඇත්ත. මට එකෙක් කිව්වා ලෙටර් පරක්කු කරන්නෙ, කම්පැණියෙ වාසියට කියලා. ඕනිම වෙලාවක කිසිම අවුලක් නැතුව යවන්න පුලුවන්නෙ.

    ඉල්ලුවා බන්. ඉල්ලන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. නිකන් අපි විහිලුවක් වෙනවා තව තව ඕකම අහන්න ගිහාම. ආපහු අහන්න ඕනි.

    tec කෝස් එකක් කරන්න දැනට වර්ක් කරනවා කියල පෙන්නන්න ඕනේ කියල service ලෙටර් එකක් ඉල්ලන්න බලන්න. කොන්ස්ට්‍රක්ෂන් ෆිඉල්ඩ් එකේ හුගක් මිඩ්ල් ලෙවල් කොම්පනි ඔකොම තමයි.
     
    • Like
    Reactions: SpinXO

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738
    113
    ෆීල්ඩ් එක IT.
    උපාදි දෙකක් තියෙනවා. මහලොකුවට සල්ලි, කනෙක්ශන් තියෙන මිනිස්සු නෙමෙයි නිසා ලොකු කම්පැනි වලට යන්න බැහැ. ඔව් බන්, අපි වගේ එවුනුත් ඉන්නවා.:dull::(

    Wrong Thinking. IT field eke honda job ekakata yanna oya dekama ona nehe. Umbe talent eka witharai ona,
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Bonus :yes:
    Working environment and career growth :yes:
    Meal allowances :no:
    Transportation or vehicle allowances :yes: (But for charter engineers only)
    Insurances :no:
    Study allowances for MBA / MSC or certification courses :yes:
    Abroad tours - :yes: (Depending on our job role)
    Holiday planning packages :no:
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages ..etc ) - :yes: (Mobile and Internet)
     
    • Like
    Reactions: acryan

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    ඒක තමයි මචන්. ජොබ් ඉතින් හොයන්න තමයි අමාරු. තියෙන එක රැකගෙන ඉන්නව එකක් සෙට් වෙනකන්. :(

    because you start working before developing your skills. If you have developed skills you dont have to worry about quitting a job.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Bonus :yes:
    Working environment and career growth :yes:
    Meal allowances :no:
    Transportation or vehicle allowances :yes: (But for charter engineers only)
    Insurances :no:
    Study allowances for MBA / MSC or certification courses :yes:
    Abroad tours - :yes: (Depending on our job role)
    Holiday planning packages :no:
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages ..etc ) - :yes: (Mobile and Internet)

    :cool: thankx , company eka mona field da bro ? Construction da ?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Bonus :yes:
    Working environment and career growth :yes:
    Meal allowances :no:
    Transportation or vehicle allowances :yes: (But for charter engineers only)
    Insurances :no:
    Study allowances for MBA / MSC or certification courses :yes:

    Ayi bn chater ayata hoda ta salakanne?
    Chater kiyanne lokkata gotta allanna un da
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,229
    4,593
    113
    8 ට ඇවිත් 5 ට යන්නවා. මොකද අපිටත් Personal Life එකක් තියෙන නිසා. වැඩිපුර ඉන්න පුලුවන් ඒවට ගෙවනව නම්. කාටත් මේ පු* අමාරුවක් නැහැනෙ බන් මේ තමන්ට දෙයක් නොලැබෙනව නම් මැරීගෙන තව එකෙක්ට හම්බකරන්න. හැමෝම රිදි හැන්ද කටේ ගහගෙන ඉපදිච්ච උන් නෙමෙයි. සේවකයන්ට හොඳට සලකන, සේවකයො නිසයි තමන් අද තැනක ඉන්නව නම් ඉන්නෙ කියලා කෙලෙහිගුණ දන්න තැනක වැඩ කරන්න කවුරුත් කැමතියි.

    මූ එක්කො කම්පැණි අයිතිකාරයෙක්. නැත්නම් තමන් යටතෙ ඉන්න උන්ව මරව මරව වැඩ ගන්න, සේවකයො ගැන හිතන්නෙ නැති පොරක්. HR ඩයල් එකක් වගේ...

    nope. 5ta giyata aulak na. man kianne attitude ekai waradi. danna tanaka alut civic hitan dunna free of charge company gane. habai etenta yanna umbata 5ta gihin personal life ekata gihin nam ba me lankawe. ehema puluwan nam hodai.

    brandix eke aurudu 40 wada karapu managers la innawa tama basic salary vitarak ena. qualified and hoda weddo enawa interview. Salli hamba karana mind eka misak alut deyak karanna , company ekakata aadaren meka mage tanak kiala wada karana un godak adui
     
    emask

    Member
    Aug 18, 2013
    29
    27
    0
    Wrong Thinking. IT field eke honda job ekakata yanna oya dekama ona nehe. Umbe talent eka witharai ona,

    Ane manda, eka nisa wenna ati ban dan inna thana bosa yanna denne naththe :lol:
    Pora talk nam nemei, godak welawata bosawa goda dala deals goda dala dila tiyenawa.
    Doing freelancing and maintaining 100% customer satisfaction. Level 1 fiverr seller. (Not doing graphic designing or web designing)
    Mona field eketh talent ekata wada connections balapanawa macn. :no:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    nope. 5ta giyata aulak na. man kianne attitude ekai waradi. danna tanaka alut civic hitan dunna free of charge company gane. habai etenta yanna umbata 5ta gihin personal life ekata gihin nam ba me lankawe. ehema puluwan nam hodai.

    brandix eke aurudu 40 wada karapu managers la innawa tama basic salary vitarak ena. qualified and hoda weddo enawa interview. Salli hamba karana mind eka misak alut deyak karanna , company ekakata aadaren meka mage tanak kiala wada karana un godak adui
    mekanam waradi. Meka aduwena tharamatai hoda. Company walata love karanna yanna epa, thaman karana task ekata love karanna, eka hariyata karanna. Echcharai. mokada api kochchara hoda love eken wadakalath company eka apita asadaranakam wenna puluwan. anna e welawata thama therenne company walata love karapuwe modakama, habai thaman kamaththen, unanduwen thaman karana wade/task eka karanawanam, kisima prshnayak naa, wena thanaka unath e job eka karanna puluwan.

    14-love-your-job-by-apj-abdul-kalam.jpg
     
    connection name aniwa machan , connection thiyanawa name athulata yana eka godake durata hari hoda company ekaka :cool:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    mekanam waradi. Meka aduwena tharamatai hoda. Company walata love karanna yanna epa, thaman karana task ekata love karanna, eka hariyata karanna. Echcharai. mokada api kochchara hoda love eken wadakalath company eka apita asadaranakam wenna puluwan. anna e welawata thama therenne company walata love karapuwe modakama, habai thaman kamaththen, unanduwen thaman karana wade/task eka karanawanam, kisima prshnayak naa, wena thanaka unath e job eka karanna puluwan.

    14-love-your-job-by-apj-abdul-kalam.jpg

    :yes::yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    nope. 5ta giyata aulak na. man kianne attitude ekai waradi. danna tanaka alut civic hitan dunna free of charge company gane. habai etenta yanna umbata 5ta gihin personal life ekata gihin nam ba me lankawe. ehema puluwan nam hodai.

    brandix eke aurudu 40 wada karapu managers la innawa tama basic salary vitarak ena. qualified and hoda weddo enawa interview. Salli hamba karana mind eka misak alut deyak karanna , company ekakata aadaren meka mage tanak kiala wada karana un godak adui

    කම්පැනි එක මගේ කියල හිතාගෙන වැඩ කරන්න පුලුවන් කම්පැනි එකත් මිනිස්සු ගැන එහෙම හිතනව නම්. පොඩි කම්පැනි වල ඇත්තටම perform කරන්න ලේසි මොකද හැම එකාවම හැම එකාම අදුරනවා. ලොකු ඒවගෙ වෙන්නෙ පොඩි එවුන් වැඩ කරනව ලොක්කා ලොකුවට presentation එකක් හදාගෙන ගිහින් managment meeting එකේ දානව. අන්තිමට වැඩ කරලා තියෙන්නෙ ඌ. තව වැඩිපුර ලකුනු දාගන්න පොඩි එවුන්ගෙ facilities අඩු කරනව managment එකට පෙන්නන්නෙ ඌ cost එක අඩු කලා කියල ටික කාලෙකින් ලොක්ක වෙන එකකට පනිනව පොඩි එවුන්ට එපා වෙලා ඉන්නෙ එතකොට අලුත් ලොක්කෙක් ඇවිත් අලුත් තෙලක් ගහල පටන් ගන්නව. ලොක්කො එනවා හම්බුකරගන්නව යනව. පොඩි එවුන් හැමදාම වලේ. මුට්ටි අල්ලන එවුන් යන්තම් ගොඩ යනව. උනුත් ලොක්කො වගෙම අනෙක් එවුන්ගෙ වැඩ උන් කලා වගෙ කියනව. කම්පැනි එක hayleys group එකේ එකක්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Basic Salary + Transport Allowance
    Bonus - 3 times per year
    Company sponsorship for higher education
    Weekend Free :)
    Flexi Hours

    So far so good !!
     
    Not in IT. ;)