ඕක ගැන හෙන ලොකු ත්‍රෙඩ් එකක් ගියා ඒක සර්ච් කරලා බලපන්
ඒකෙ අන්තිමට කවුරුත් කිවුවෙ මේක
ගොඩක් අය ඩේටා යූසේජ් එජ මනින ටූල්ස් වලින් පෙන්නන යූසේජ් එක වැරදියි. වින්ඩෝස් අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙන ඩේටා ප්‍රමානෙ ගොඩක් ටූල්ස් වලින් මෙශර් කරලා නැහැ
ගොඩදෙනෙක්ට වෙලා තිවුනෙ වින්ඩොස් අප්ඩේට් එකට හිතන්නෙ නැති ඩේටා ප්‍රමානයක් ගිහින් තිවුනු එක
හරියට මෙශර් කරාම සර්විස් ප්‍රොවයිඩර් කියන ප්‍රමානෙම තමයි යූස් වෙලා තියෙන්නෙ
ඒකෙ තිවුනා හරියට ඩේටා යූසේජ් එක මෙශර් කරන ටූල්ස් ගැන එහෙමත්
SLT Wifi ake data ai ban gedara kawruth unne nathath use wanne.. ane manda.. munge ammalawa mathak wenawa a welawata.![]()



![]()
Machanla Meke yata thiyena SLT wifi kiyana connection eka mokakda?