SLT WIFI

Rex0214

Active member
  • Jan 28, 2018
    278
    90
    28
    SLT Wifi ake data ai ban gedara kawruth unne nathath use wanne.. ane manda.. munge ammalawa mathak wenawa a welawata. :angry::angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඕක ගැන හෙන ලොකු ත්‍රෙඩ් එකක් ගියා ඒක සර්ච් කරලා බලපන්

    ඒකෙ අන්තිමට කවුරුත් කිවුවෙ මේක

    ගොඩක් අය ඩේටා යූසේජ් එජ මනින ටූල්ස් වලින් පෙන්නන යූසේජ් එක වැරදියි. වින්ඩෝස් අප්ඩේට් ඩවුන්ලෝඩ් වෙන ඩේටා ප්‍රමානෙ ගොඩක් ටූල්ස් වලින් මෙශර් කරලා නැහැ
    ගොඩදෙනෙක්ට වෙලා තිවුනෙ වින්ඩොස් අප්ඩේට් එකට හිතන්නෙ නැති ඩේටා ප්‍රමානයක් ගිහින් තිවුනු එක
    හරියට මෙශර් කරාම සර්විස් ප්‍රොවයිඩර් කියන ප්‍රමානෙම තමයි යූස් වෙලා තියෙන්නෙ
    ඒකෙ තිවුනා හරියට ඩේටා යූසේජ් එක මෙශර් කරන ටූල්ස් ගැන එහෙමත්
     
    bump

    thanks machoo
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    matat oka una ban, man dialog walata maru una ban. slt unta kiwwata ennet na, call danna one hamadama, haduwath poddak wassath connection drop/ gu 70 i un, pereda dialog router ekak gatta 4g
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    dialog signal thiyenwada bn ? anika wassata khomada slt eke drop wenne internet cable ne thiyenne wifi eke signal adu wadi wenwa athi eth direct line eka ?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    imageedit-5-7754322756.jpg

    Machanla Meke yata thiyena SLT wifi kiyana connection eka mokakda?
     
    Last edited: