දුවන- ගමන්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කට්ටිය පොඩි උදව්වක් ඕන. ට්‍රේඩ්මිල් එකක් ගන්න අදහසක් තියෙනවා. ගන්න හොඳ තැනක් කියන්නකෝ. ඔයාලා ගත්තු විශ්වාසවන්ත තැනක්.

    කිලෝ 75ට වගේ එකක් තමා ඕන නම්.

    මම ටෙලිසීන් මාකටිං එකට කතා කරා.
    89 ට එකක් තියෙනවා කියලා ඔෆර් එකක් :oo: හින්දා 79ට දෙනවයි කිව්වා.
    ඩිලිවරි චාජසුත් එක්ක 81ක් වෙනවා. ඇවිල්ලා ඉන්ස්ටෝල් කරලා ඔක්කොම කරාට පස්සෙලු සල්ලි ගන්නෙත්.

    ඒසර් මාකටින් එකට ගත්තා, උන්ගේ ගැන නම් සැටිස්ක එකක් නෑ. කඩේට යන්න වෙයි ඕඩර්ම කරන්නත්ච. නැත්තම්න් සල්ලි එකවුන්ට් එකට දාන්න වෙයි ගන්න කලින්.


    කියහල්ලකෝ, ටෙලිසීන්අවුලක් නැද්ද? ට්‍රෙද්මීල් වල ගණන් ඔය වගේද යන්නෙත්??? මා රැවටීමට ඉඩ දෙනු එපා.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Yako hoda mp3 player ekak aran sindu tikak dagena duwapanko gewal wate pare 80 k nasthi karana wele
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    DJ චි කේ යි යා;23246410 said:
    gewal wala aya owa karan na bn

    Ehenam aran diyan. Masa deken ubata gedara redi wanana walaka awashyathawe danena ekak ne. :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔවා ඔනේ නෑ උබ උදේම නැගිටලා පිහියක් අරන් පන්නපන් ගෙදර උන්ගේ පිටිපස්සේ අංගුලි මාල වගේ අවේෂවෙලා මාස 2ක් වැඩේ ක්ලෝස්:P
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    බම්ම් බම්ම් බම්ම් බම්ම් බම්ම් කක්කි බම්ම් බම්ම්