කට්ටිය පොඩි උදව්වක් ඕන. ට්රේඩ්මිල් එකක් ගන්න අදහසක් තියෙනවා. ගන්න හොඳ තැනක් කියන්නකෝ. ඔයාලා ගත්තු විශ්වාසවන්ත තැනක්.
කිලෝ 75ට වගේ එකක් තමා ඕන නම්.
මම ටෙලිසීන් මාකටිං එකට කතා කරා.
89 ට එකක් තියෙනවා කියලා ඔෆර් එකක්
හින්දා 79ට දෙනවයි කිව්වා.
ඩිලිවරි චාජසුත් එක්ක 81ක් වෙනවා. ඇවිල්ලා ඉන්ස්ටෝල් කරලා ඔක්කොම කරාට පස්සෙලු සල්ලි ගන්නෙත්.
ඒසර් මාකටින් එකට ගත්තා, උන්ගේ ගැන නම් සැටිස්ක එකක් නෑ. කඩේට යන්න වෙයි ඕඩර්ම කරන්නත්ච. නැත්තම්න් සල්ලි එකවුන්ට් එකට දාන්න වෙයි ගන්න කලින්.
කියහල්ලකෝ, ටෙලිසීන්අවුලක් නැද්ද? ට්රෙද්මීල් වල ගණන් ඔය වගේද යන්නෙත්??? මා රැවටීමට ඉඩ දෙනු එපා.
කිලෝ 75ට වගේ එකක් තමා ඕන නම්.
මම ටෙලිසීන් මාකටිං එකට කතා කරා.
89 ට එකක් තියෙනවා කියලා ඔෆර් එකක්
හින්දා 79ට දෙනවයි කිව්වා. ඩිලිවරි චාජසුත් එක්ක 81ක් වෙනවා. ඇවිල්ලා ඉන්ස්ටෝල් කරලා ඔක්කොම කරාට පස්සෙලු සල්ලි ගන්නෙත්.