සැමන් ටින් ගන්නේ බලාගෙනයි

Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මචන් ලංකාවට salmon fish can එන්නේ නැහැ ඒක හරි.ලංකාවට එන්නේ මැකරල් මාළු ටින් කරලා.මැකරල් මාළුත් ගුණයි.omega 3 තියෙනවා. ලංකාවට චිලී වලින් (south america) ටින් මාළු ගෙන්නන අය ඉන්නේ දෙතුන් දෙනයි.අනික් ඔක්කොම ගෙන්නනේ චීනෙන්.ඒ මැකරල් මාළු චීනේ හදන්නේ ටැංකි වල කන්න දීලා..ඒ නිසා ඒ මාළු වෙන රටවල් වලට යවන්නේ නැහැලු.ලංකාවට තමා ඔක්කොම පටවන්නේ.ඒ සැමන් කාපුවහම පිළිකා හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.ඒකමයි වෙන රටවල් වලින් චීනෙ හදන ටින් මාළු ගන්නේ නැත්තේ.ලංකාවේ ආණ්ඩුවෙන් ටින් මාළු වල ගාන අඩු කරා කිය කියා ඔය අඩුවට දෙන්නේ චීනෙන් ගේන ජරාව..
    • kohomath dan godak anayanika salmon nawaththanna yanne elakiri eke sahodarayek palakarapu lipiyak dakka
    mkvo6r.jpg

    5x7ko8.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mekanam tikak wiswasa karanna amarui. Lankwe market eka Chinese Cannedfish walin flood karala thiyenne, chilie walin genne me brand eka witharaida koheda. chinese cannedfish kanna hoda naa. ehew eke mekatath kela unoth chinese wisa thama kanna wenne. kokatath dekama kana eka nawaththala maluma kana eka hodai wage, mekanam thaththwe.
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    Mekanam tikak wiswasa karanna amarui. Lankwe market eka Chinese Cannedfish walin flood karala thiyenne, chilie walin genne me brand eka witharaida koheda. chinese cannedfish kanna hoda naa. ehew eke mekatath kela unoth chinese wisa thama kanna wenne. kokatath dekama kana eka nawaththala maluma kana

    apith hithuwe ne mehema wei kiyala mokada meka thama danata hoda salmon ehekata kiyala lankawe kanna thibune meh palaweni parata thama ohoma deyak salmon tin eke thibila hambune apita godak aya wishwasa karan ne mama me post eka damme kattiya danuwath karanna :yes: wishwasa karana nokarana eka oyalage wadak :D
     
    • Like
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    apith hithuwe ne mehema wei kiyala mokada meka thama danata hoda salmon ehekata kiyala lankawe kanna thibune meh palaweni parata thama ohoma deyak salmon tin eke thibila hambune apita godak aya wishwasa karan ne mama me post eka damme kattiya danuwath karanna :yes: wishwasa karana nokarana eka oyalage wadak :D
    Thanks for sharing :yes: +rep
    aththa naththa kese wethath me dawas wala canned fish nokana eka thama hodama, mewa balan giyama. Chile ewaye apdrawya, chinese ewa thanikara wasa. dekama noka malu kana eka hodai wage, formalin gahuwath :sorry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,215
    24,600
    113
    දැන් නිව්ස් වලට කියනවා ඇහුනා කෑමට නුසුදුසු සැමන් වගයක් ගෙන්නලා කියලා :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ දවස්වල සැමන් එක්ක සීහලු ඇර ගන්නෙ... :lol::lol::lol::lol: සැමන් තෙර්ඩ් හැම තැනම..මට නම් පේන්නෙ සැමන් මිල ඉහලයාම ඉතාම ආසන්නයි වගේ..
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    රෝසි ආච්චි;23253628 said:
    දැන් නිව්ස් වලට කියනවා ඇහුනා කෑමට නුසුදුසු සැමන් වගයක් ගෙන්නලා කියලා :oo:

    oh ayenan api salmon kanne ne :D
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මොකෝ මේ දවස්වල සැමන් එක්ක සීහලු ඇර ගන්නෙ... :lol::lol::lol::lol: සැමන් තෙර්ඩ් හැම තැනම..මට නම් පේන්නෙ සැමන් මිල ඉහලයාම ඉතාම ආසන්නයි වගේ..
    :rofl:
     
    • Like
    Reactions: erozan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලංකාවේ KFC චිකන් වල පණුවෝ හිටියා කියලා මිනිස්සු දැන් KFC නොකා ඉන්නවද:rofl:.මේවා සුළු දේවල්.අපි නම් ගන්නෙම කැප්ටන්.අපිටනම් ඔය මොනාවත් අහුවෙලා නැහැ.:no:පිටරටවල් වල ශ්‍රී ලන්කන් කඩ වලත් තියෙන්නේ කැප්ටන් විතරයි.:love:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ KFC චිකන් වල පණුවෝ හිටියා කියලා මිනිස්සු දැන් KFC නොකා ඉන්නවද:rofl:.මේවා සුළු දේවල්.අපි නම් ගන්නෙම කැප්ටන්.අපිටනම් ඔය මොනාවත් අහුවෙලා නැහැ.:no:ජපානේ ශ්‍රී ලන්කන් කඩ වලත් තියෙන්නේ කැප්ටන් විතරයි.:love:

    මුන්ට පිස්සු බන් සැමන් එක්ක වලියක් දාගෙන මිල ඉදල දාන්ඩ පාන්ඩුවෙන් දාන ගුලි කනව..
     
    :dull: