සැමන් ටින් ගන්නේ බලාගෙනයි

Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    නැ තමයි, ඔය සැමන් එක කඩල දැන් මාස 3කටත් වැඩී...කුණු ගොඩින් සැමන් ටින් එකක් ගෙනත්, වෙන සැමන් එක්ක තියල පොටෝ අරගෙන වල හෝදන්ඩ ගෙනාපු දැල් කෑල්ලක් සැමන් එකට දාල මොනාද ඕයි මේ නටල තියෙන නාඩගම... ඇත්තට උබටත් උබලගෙ අම්මටයි මානසික රෝගයක් තියෙනවද????? :dull::dull:
    kamathi deyak hithaganna awlak ne :D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ තරම් කොලටි බ්‍රෑන්ඩ් එකක් මේ වගේ දෙයක් උනහම ඔහොම උත්තර දීලා මග අරියිද.හිටපන් මම මේ ත්‍රෙඩ් එකම උන්ට යවන්නම්.බලමු මූ කියන්නේ ඇත්තද කියලා එතකොට.:yes:

    download (1).jpg
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මේ තරම් කොලටි බ්‍රෑන්ඩ් එකක් මේ වගේ දෙයක් උනහම ඔහොම උත්තර දීලා මග අරියිද.හිටපන් මම මේ ත්‍රෙඩ් එකම උන්ට යවන්නම්.බලමු මූ කියන්නේ ඇත්තද කියලා එතකොට.:yes:
    ok awlak ne yawanna :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් හිතෙන්නේ මූ බොරුවක් කරන්නේ.බලපන් මූට ඕන ත්‍රෙඩ් එක UP කරලම තියාගන්න.:yes:

    :yes::yes: අමු බොරුවක්, ගෙදර අම්මත් එක්ක එකතුවෙලා ටොන් පච වපුරනව අනේ මෙහෙවත් ජීවිත. :baffled::baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ තරම් කොලටි බ්‍රෑන්ඩ් එකක් මේ වගේ දෙයක් උනහම ඔහොම උත්තර දීලා මග අරියිද.හිටපන් මම මේ ත්‍රෙඩ් එකම උන්ට යවන්නම්.බලමු මූ කියන්නේ ඇත්තද කියලා එතකොට.:yes:
    ok awlak ne yawanna :yes:

    යැව්වා..බලමු.:yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කැමති දේ නෙමේ පේන දේ...කඩපු ගමන් ටින් එක කොහොමද මළකඩ කෑවෙ කියපන් බලන්ඩ...????

    :yes::yes: අමු බොරුවක්, ගෙදර අම්මත් එක්ක එකතුවෙලා ටොන් පච වපුරනව අනේ මෙහෙවත් ජීවිත. :baffled::baffled:

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pihiyakin kapuwe tin eka;)

    අනේ බන් මාත් ඔනෙ තරන් පිහි වලින් සැමන් ටින් කඩල තියෙනව...උබ මේ ඔව කියපන් ගිහින් සැමන් දැකල නැති එකෙක් හොයාගෙන...සැමන් කඩපුව ටින් එක පතුලෙ සැමන් වතුර බිදක්වත් නැති සැමන් කැල්ලක්වත් නැති වෙනවද බන්...පච කියන එකේ සීමාවක් නැ..
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මටනම් ෂුවර් නැහැ ඕක.මොකද ලංකාවේ සැමන් වලින් කන්න පුළුවන් හොදම බ්‍රෑන්ඩ් එකක් ඕක.ෂුවර් එකට අනිත් බ්‍රෑන්ඩ් වල උන්ගේ ගැටයක්.

    :yes::yes::yes::yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මටනම් ෂුවර් නැහැ ඕක.මොකද ලංකාවේ සැමන් වලින් කන්න පුළුවන් හොදම බ්‍රෑන්ඩ් එකක් ඕක.ෂුවර් එකට අනිත් බ්‍රෑන්ඩ් වල උන්ගේ ගැටයක්.

    :yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    2018/05/10 වන දින අප විසින් මිලදී ගන්නා ලද සැමන් ටින් එකක ස්පොන්ජ් වැනි යමක් තිබී හමුවුණු අතර
    ඒ පිළිබද අදාල ආයතනය(Renuka Foods) දැනුවත් කර අතර ඔවුන් පවසන ලද්දේ මෙම සැමන් ටින් Chile
    රටෙන් ආනයනය කරන බවයි එම නිසා මෙම ගැටලුව පිළිබද ඔව්න්ට කිසිදු මැදිහත් වීමක් ශ්‍රී ලංකාව තුල
    සිදු කර නොහැකි බවත් තවද ඔව්න් පවසන්නේ මෙම නිෂ්පාදන නිසි පිරිසිදු කිරීමකින් තොරව ඇසුරුම්
    කරන බවත් මීට පෙරද ඔව්න්ගේ නිෂ්පාදන තුල පනුවන් වැනි සතුන් හමු වූ බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදි

    ඇත්තටම ඔහොම එකක් වුනත් ඔය විදිහේ කතාවක් කියයි කියල හිතන්න අමාරුයි :rolleyes:

    :yes::yes:
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මේ තරම් කොලටි බ්‍රෑන්ඩ් එකක් මේ වගේ දෙයක් උනහම ඔහොම උත්තර දීලා මග අරියිද.හිටපන් මම මේ ත්‍රෙඩ් එකම උන්ට යවන්නම්.බලමු මූ කියන්නේ ඇත්තද කියලා එතකොට.:yes:

    hav some experiances with this group.as my knowledge they r doing reputed brands and products like Richlife diary,Renuka Tea,Renuka agri foods etc.also 80% they are doing export production and earning USDs for Sri lanka.Better to promote them as a sri lanka company
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මඩ පාරක් ගහන්න වෙන බ්‍රෑන්ක් එකකින් කරපු වැඩක්ද මන්ද