තව එක හුත්තෙක් කියල තිබ්බ නේද අඩු cheap power suply දාන්න කියල ඒ ගොන් වැඩේ නම් කරන්නම එපා. මොකද ඒකට system එකට අවශ්‍ය power එක deliver කරගන්න බැරි උනොත් machine එක off වෙනවා. හොද psu එකක් දාන්න. තව ගොන් හුත්තෙක් කියල තිබ්බෙ වොට් ගාන වැඩි power suply දාන්න ගියොත් කරන්ට් එක වැඩිපුර පිච්චෙනව කියල ඒ හුත්ත දන්න දේ තමා ඉතින්. system එක ඉල්ලන්නෙ 300w නම් 450w එකෙන්
system එකට දෙන්නෙ 300w තමා 450w ම system එකට දෙන්නෙ නෑ. අනික හොද branded ඒවගේ. 80+ 80+gold 80+bronze අනන් මනන් awards දීල තියෙන්නෙ ඒවගෙ efficiency එක වැඩියි. ඒක මෙන්න මෙහෙමයි වෙන්නෙ. උඹ 450w branded psu එකක් ගත්ත කියමු. උඹේ system එක 300w ඉල්ලනව කියමු ඉතකොට
බිත්තියෙ plug එකෙන් අදින power එක 300w ට වඩා මොකෙත් වැඩියි.(psu එකෙන් system එකට දෙන්නෙ 300w තමා) ඔය හොද branded efficient power suply වල බිත්තියෙන් අදින්නෙ 320w කියල හිතමු. cheap බඩුවල 350wක් විතර අදිනවා ඉතකොට බලපන් කරන්ට් එක වැඩියෙන් කැපෙන්නෙ මොක දැම්මමද කියලා.
අර පොන්නයා උඹෙන් ගානක් කඩාගන්න හදන්නෙ කඩෙන් අහද්දි උගෙ නමත් කියන්න කියල.
තනියම හොයපිය.එක එක හුත්තල කියන ඒව පිලිගන්න එපා