milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka

    බොරුවට 450W , 500W ඒවා දාගෙන කරන් කරන්ට් එක පුච්චන්න ඕනත් නෑ.

    ehema current yanne ne ban
    500w ekak demma kiyala 500w ma current yanne ne
    eken kiyanne power supply eka 500w denna capable kiyala
    hariyata car eke speedo meter eka 180ta tibbata api hema welema 180ta yanne ne wage
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    රෙඩ් ලයින් , නැනොටෙක් වලට ගිහින් හම්බ හැත්තට සල්ලි පුදන්නේ නැතුව ඊට වඩා හොද , බඩු ශුවර් තැනකින් ගනින්.
    ඔය ටිකට යන්නේ රු.94000.00

    Intel Core I5-7400 processor.
    ASUS H110 Motherboard.
    Corsair 8GB DDR4 Ram.
    Zotac GTX 1050TI OC 4GB Graphic Card.
    Normal casing with power supply.

    http://www.eglobe.lk/price_list.php

    ඊ ග්ලොබ් එකෙන් ගනින්.
    ගාන හොදයි , බඩු හොදයි , සර්විස් එක සුපිරි.

    Normal Power Supply Hariyan na mcn okata. 1050TI ekata 6 pin Power Connector ekak ona. Normal ewage VGA ekata 6 pin power Connector eka en na Ekko Used Gaming Power Supply ekak danna ona.. Brand New danawanm 6k wath ynwa
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Zotac GTX 1050Ti OC 4GB එකට වෙනම පවර් කනෙක්ටර් එකක් ඕන නෑ බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Yako 1050 ti 39 araka 43_44 yanne :yes:

    GTX 1060 6GB එක රු.63000.00 වෙනවා .
    3GB එක ගොඩක් උන් ගේන්නේ නෑ මචන්.
    ගෙනාවොත් ගේන්නේ චොකා බ්‍රැන්ඩ් එකකින්.
    ඔය රෙඩ්ලයින් එකේ පැලිට් බ්‍රැන්ඩ් එක වගේ මෙලෝ රහක් නැති ජාතියක්.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    GTX 1060 6GB එක රු.63000.00 වෙනවා .
    3GB එක ගොඩක් උන් ගේන්නේ නෑ මචන්.
    ගෙනාවොත් ගේන්නේ චොකා බ්‍රැන්ඩ් එකකින්.
    ඔය රෙඩ්ලයින් එකේ පැලිට් බ්‍රැන්ඩ් එක වගේ මෙලෝ රහක් නැති ජාතියක්.

    Msi eka 45 thiyanwa unity :dull: bn
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    එහෙනම් ගනින් උබට සෙට් වෙනවා නම් , හැබැයි ඕවා වොරන්ටි දාන්න ගියාම වෙන දේවල් ඉතින් දෙයියෝ දන්නෙත් නෑ බන්.
    i5 8400 yadii bord eka wenns wennwa neda mokkda bn samnya yana eka mata price hada gannna
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    එහෙනම් ගනින් උබට සෙට් වෙනවා නම් , හැබැයි ඕවා වොරන්ටි දාන්න ගියාම වෙන දේවල් ඉතින් දෙයියෝ දන්නෙත් නෑ බන්.

    උඹ මෙතන පුක නොදී හිටින් ගාන කඩා ගන්න දගලන් නැතුව..

    මම මේ ත්රෙඩ් එක දාපු එකාට කියන්නෙ ලංකාවෙ කිසිම හුත්තිගෙ පුතෙක් කියන කතාවක් සත පහකට විස්වාස කරන්න එපා. උඹ තනියම research කරල ඉස්සෙල්ලාම hardware ගැන ඉගෙන ගනින් සතියක් විතර හරි ඉගෙන ගනින්. පස්සෙ capable වෙන විදිහට උඹට ඕන spec දාල build එක සූදානම් කරගෙන බලපන්. ඒවගෙ එකින් එක product එකේ reviews බලපන් තෝරගතපු brand එක හොද නැත්නම් වෙන එකකට පලයන්. reviews බලද්දි දෙක තුනක්ම බලපන් මොකද paid promotion තියෙන්න පුලුවන් නිසා. ඔක්කොටම කලින් hardware ගැන ඉගෙන ගනින්.
    psu ගැන කියනවනම් online power calculator එකක් use කරල තමන් සූදානම් කරගනිපු build එකේ power requirment එක හොයාගනින්. එතනින් එන ගානට 50w වත් වැඩිපුර තියන හොද psu එකක් ගනින්. corsair seasonic වගේ තියනව. gtx 1060 එකේ 3gb එක තියනව ලංකාවෙ හොයල බලපන්. youtube බලනවනං hardware ගැන හොද අදහසක් ගන්න පුලුවන් linustechtips බලපන්. තව products එහෙම compare කරන එකෙක්ගෙ channel එකක් තියනවා techdeals කියල. ඒකත් බලපන්. motherboard ගැන කියනවනං. 8th gen build එකක් කරන්න budget හිතනවනම් h310 බෝඩ් එක තියනවා ඒක අඩුයි. 20n අඩුව බෝඩ් නෑ කියන්නෙ බේගල්නෙ.:angry: තව b360 mini itx size එකේ board තියනවා බලපිය. පස්සෙ ලන්කාවෙ කඩවල ගනන් හොයල බලපන් warrantyය හොද තැනකින් බඩු ගනින්. ලංකාවෙ හුත්තලා විස්වාස කරන්න බෑ.
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    i5 8400 yadii bord eka wenns wennwa neda mokkda bn samnya yana eka mata price hada gannna

    Z370 - මිල වැඩිම එක ගන්නම එපා වැඩක් නෑ overclocking පහසුකම් තියනවා.k series cpu එකක් නැතිව වැඩක් නෑ. අනික overclocking ඕන නෑ බන් ඕවට මන් පුද්ගලිව ආස නෑ. කොහොමත් වැඩකට නෑ

    h370- ඒත් ඕන නෑ. high end mid range අතරෙ.

    b360 ශේප්

    h310 මිල අඩුම එක. ශේප් ඉතින්.
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    i5 8400 yadii bord eka wenns wennwa neda mokkda bn samnya yana eka mata price hada gannna

    උඹ m.2 sotorage ගහන්නෙ නෑ කියල මන් හිතන්නෙ උඹේ budget එකේ හැටියට අඩුවටම තියනවා b360m සහ h310 දෙක. b360m එකේ නම් m.2 (pcie ×1) slot තියනව ඇති h310 එකේ නම් නැද්ද කොහෙද මට හරියට මතක නෑ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    100k walata mona gaming pc da bn?

    Mage gedara thiyana 6th gen i3/ 8GB (if not 4GB) RAM / 1 TB HDD / Thermaltake 400W PSU / CM basic casing eka hadannath 60k withara giya. (December 2016)

    Option 1: Get a i3 with a good graphics card. (Quad core i3?)
    Option 2: Get a good pc with good specs and buy a graphics card later. (Probably can't go beyond i5 but, still can play games with onboard graphics)
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    තව එක හුත්තෙක් කියල තිබ්බ නේද අඩු cheap power suply දාන්න කියල ඒ ගොන් වැඩේ නම් කරන්නම එපා. මොකද ඒකට system එකට අවශ්‍ය power එක deliver කරගන්න බැරි උනොත් machine එක off වෙනවා. හොද psu එකක් දාන්න. තව ගොන් හුත්තෙක් කියල තිබ්බෙ වොට් ගාන වැඩි power suply දාන්න ගියොත් කරන්ට් එක වැඩිපුර පිච්චෙනව කියල ඒ හුත්ත දන්න දේ තමා ඉතින්. system එක ඉල්ලන්නෙ 300w නම් 450w එකෙන් system එකට දෙන්නෙ 300w තමා 450w ම system එකට දෙන්නෙ නෑ. අනික හොද branded ඒවගේ. 80+ 80+gold 80+bronze අනන් මනන් awards දීල තියෙන්නෙ ඒවගෙ efficiency එක වැඩියි. ඒක මෙන්න මෙහෙමයි වෙන්නෙ. උඹ 450w branded psu එකක් ගත්ත කියමු. උඹේ system එක 300w ඉල්ලනව කියමු ඉතකොට බිත්තියෙ plug එකෙන් අදින power එක 300w ට වඩා මොකෙත් වැඩියි.(psu එකෙන් system එකට දෙන්නෙ 300w තමා) ඔය හොද branded efficient power suply වල බිත්තියෙන් අදින්නෙ 320w කියල හිතමු. cheap බඩුවල 350wක් විතර අදිනවා ඉතකොට බලපන් කරන්ට් එක වැඩියෙන් කැපෙන්නෙ මොක දැම්මමද කියලා.
    අර පොන්නයා උඹෙන් ගානක් කඩාගන්න හදන්නෙ කඩෙන් අහද්දි උගෙ නමත් කියන්න කියල. :angry:

    තනියම හොයපිය.එක එක හුත්තල කියන ඒව පිලිගන්න එපා
     
    Last edited:

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    100k walata mona gaming pc da bn?

    Mage gedara thiyana 6th gen i3/ 8GB (if not 4GB) RAM / 1 TB HDD / Thermaltake 400W PSU / CM basic casing eka hadannath 60k withara giya. (December 2016)

    Option 1: Get a i3 with a good graphics card. (Quad core i3?)
    Option 2: Get a good pc with good specs and buy a graphics card later. (Probably can't go beyond i5 but, still can play games with onboard graphics)
    :yes:

    8th gen i3 නම් හොදටම ඇති ගේමින් වලට දැන් 4 core 4 thread තියන නිසා.:yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Z370 - මිල වැඩිම එක ගන්නම එපා වැඩක් නෑ overclocking පහසුකම් තියනවා.k series cpu එකක් නැතිව වැඩක් නෑ. අනික overclocking ඕන නෑ බන් ඕවට මන් පුද්ගලිව ආස නෑ. කොහොමත් වැඩකට නෑ

    h370- ඒත් ඕන නෑ. high end mid range අතරෙ.

    b360 ශේප්

    h310 මිල අඩුම එක. ශේප් ඉතින්.
    m mn podak baluwa owa 3000mhz ram suport na ne issra gana podak hithanth epa oya gannta razon supoert ewanm mhz shiyannwa 3200 sup wena
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes:

    8th gen i3 නම් හොදටම ඇති ගේමින් වලට දැන් 4 core 4 thread තියන නිසා.:yes:

    Man wadiya hoyala baluwe na dan thiyena processors & boards uwamanawak nathi hinda.
    Eth ithin game gahanna nam quad core i3 ekak hondatama athi. I used to play DOTA 2 in high settings at 1080p with my i3 PC at home.

    Mage dan thiyana i7 quad core eken karana ekama useful wade virtual machines run karana eka witharai. :rofl:
    Naththan CPU eken 20% wage use wenne samanya dewal karaddi.

    Eth 16GB wath ram ekak thiyana eka hondai dan. And SSD
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    m mn podak baluwa owa 3000mhz ram suport na ne issra gana podak hithanth epa oya gannta razon supoert ewanm mhz shiyannwa 3200 sup wena

    ddr4 3200 වැඩක් නෑ බන් නිකන් overkill. ඒක තමා මන් තොට කිව්වෙ ඉස්සෙල්ලා hardware ගැන එගෙන ගනින් කියල. ඔය board එකේ 2666 නෙ තියෙන්නෙ:D. ඒ ඇතිබන් වැඩිත් එක්ක.