සැමන් ටින් ගන්නේ බලාගෙනයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    එතකොට මේ ප්‍රශ්න ටිකට උත්තර දීපං.
    1) ඇයි උඹ කඩෙන් මලකඩ කාපු සැමන් ටින් එකක් ගත්තේ. :confused: නැත්තන් උඹට ගං වතුරේ ගහගන ගිය එකක් හම්බුනාද?

    2) සැමන් ටින් කඩන්න කටර් එකක් නැති උඹ ඇයි බං කැප්ටන් ගත්තේ. චීනේ හෝමෝන් ගහලා ලොකු කරන මයි චොයිස් වගේ චීන ජරාවක් ගන්න එපැයි.

    3) උඹේ මේකේ ඇත්තම අරමුණ කියපං.

    වැඩේ දුර දිග ගියොත් Renuka එකෙන් මේ ත්‍රෙඩ් එක ගැන රහස් පොලිස්සියට පැමිණිලි කරයි. උඹ බොරුවක් කරල නම් උඹට මේක ඔප්පු කරන්න බැරි නම් GTRZ ගෙනුයි ISP ගෙනුයි උඹේ විස්තර හොයාගන ගෙදරට ඇවිත් උඹව කුදලගන යයි. කුට්ටම ලාච්චුවේ දාලා තමයි ප්‍රශ්න කරන්නේ. අන්තිමට උඹට වන්දිත් ගෙවන්න වෙයි. මේ රටේදි ISP ට GTRZ ගෙනුත් උදව් ඇතුව අපි ඕනි එකෙක් ඉන්න තැන හොයන එක සිම්පල්.

    :yes:මූ ඉල්ලන් කන්න යන්නේ.
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham

    වැඩේ දුර දිග ගියොත් Renuka එකෙන් මේ ත්‍රෙඩ් එක ගැන රහස් පොලිස්සියට පැමිණිලි කරයි. උඹ බොරුවක් කරල නම් උඹට මේක ඔප්පු කරන්න බැරි නම් GTRZ ගෙනුයි ISP ගෙනුයි උඹේ විස්තර හොයාගන ගෙදරට ඇවිත් උඹව කුදලගන යයි. කුට්ටම ලාච්චුවේ දාලා තමයි ප්‍රශ්න කරන්නේ. අන්තිමට උඹට වන්දිත් ගෙවන්න වෙයි.

    renuka eken nadu dammath awlak ne oppu karanna shakshi thiyenawa mama laga voice recording and video thiyenawa un check karanna apu dawase ;) mama methenta ewa danna be mokada nikan wihiluwak wena eka wenne company eken karana deyak karanna kiyanna ona thanakata
    yanna lasthi shakshi thiyenawa:rolleyes:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    :yes::yes:
    එතකොට මේ ප්‍රශ්න ටිකට උත්තර දීපං.
    1) ඇයි උඹ කඩෙන් මලකඩ කාපු සැමන් ටින් එකක් ගත්තේ. :confused: නැත්තන් උඹට ගං වතුරේ ගහගන ගිය එකක් හම්බුනාද?

    2) සැමන් ටින් කඩන්න කටර් එකක් නැති උඹ ඇයි බං කැප්ටන් ගත්තේ. චීනේ හෝමෝන් ගහලා ලොකු කරන මයි චොයිස් වගේ චීන ජරාවක් ගන්න එපැයි.

    3) උඹේ මේකේ ඇත්තම අරමුණ කියපං.

    වැඩේ දුර දිග ගියොත් Renuka එකෙන් මේ ත්‍රෙඩ් එක ගැන රහස් පොලිස්සියට පැමිණිලි කරයි. උඹ බොරුවක් කරල නම් උඹට මේක ඔප්පු කරන්න බැරි නම් GTRZ ගෙනුයි ISP ගෙනුයි උඹේ විස්තර හොයාගන ගෙදරට ඇවිත් උඹව කුදලගන යයි. කුට්ටම ලාච්චුවේ දාලා තමයි ප්‍රශ්න කරන්නේ. අන්තිමට උඹට වන්දිත් ගෙවන්න වෙයි. මේ රටේදි ISP ට GTRZ ගෙනුත් උදව් ඇතුව අපි ඕනි එකෙක් ඉන්න තැන හොයන එක සිම්පල්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    renuka eken nadu dammath awlak ne oppu karanna shakshi thiyenawa mama laga voice recording and video thiyenawa un check karanna apu dawase ;) mama methenta ewa danna be mokada nikan wihiluwak wena eka wenne company eken karana deyak karanna kiyanna ona thanakata
    yanna lasthi shakshi thiyenawa:rolleyes:

    right මම එහෙනම් මේ ත්‍රෙඩ් එකේ ලිංක් එක renuka එකට මේල් කරනවා. උඹ ගාව සාක්ෂි තියනවනම් කමක් නෑ.
    හැබැයි පුතෝ උඹ හිතන් ඉන්නව නම් ප්‍රොක්සි වලින්, හරි අයිපී මාරු කරලා හරි ආවම ISP එකට විදුලිසන්දේශ නියාමන කොමිසමේ උපදෙස් මත හොයන්න බෑ කියලා ඒක විහිලුවක්. උඹ බොරුවක් කරානම් දැන් උනත් ත්‍රෙඩ් එක මකලා වැඩේ අත ඇරපං. නැත්තන් මේක මම අනිවාර්යෙන් මේල් කරනවා.

    GTRZ උනත් කියලා තියන්නේ තමන් දාන ත්‍රිඩ් වල වගකීම තමන් බාරගන්න ඕනේ කියලා. එයා උනත් නීතියෙන් බැදිලා ඉන්නවා විදුලිසන්දේශ නියාමන කොමිසමට නඩු කටයුත්තකදී වග උතරත් බදින්න.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මේක නම් අමූලික බොරුවක් නේ.
    ස්මිත් අයියා වගේ තව ඩයල් මේකේ ඉන්නවා. :lol:
    අද 7 දෙරන නිව්ස් වල මේ කතාව කිව්ව. අල්ලපු සැමන් ටින් කන්ටේනර් හැත්තෑගානම සුදුසු නෑ කියල රිජෙක්ට් කරල. චීනෙන් තායිවානෙන් ඇවිත් තියෙන්නෙ.

    මාකට් එකෙ තියෙන එව අයින් කරන්නත් යනවලු
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    right මම එහෙනම් මේ ත්‍රෙඩ් එකේ ලිංක් එක renuka එකට මේල් කරනවා. උඹ ගාව සාක්ෂි තියනවනම් කමක් නෑ.
    හැබැයි පුතෝ උඹ හිතන් ඉන්නව නම් ප්‍රොක්සි වලින්, හරි අයිපී මාරු කරලා හරි ආවම ISP එකට විදුලිසන්දේශ නියාමන කොමිසමේ උපදෙස් මත හොයන්න බෑ කියලා ඒක විහිලුවක්. උඹ බොරුවක් කරානම් දැන් උනත් ත්‍රෙඩ් එක මකලා වැඩේ අත ඇරපං. නැත්තන් මේක මම අනිවාර්යෙන් මේල් කරනවා.
    ok bro mail karanna awlak ne kalinuth ekkenek mail kara kiwwa mama ip hide karan ne owa gana wadiye danneth ne mama ;):yes:
     
    Last edited:

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    අද 7 දෙරන නිව්ස් වල මේ කතාව කිව්ව. අල්ලපු සැමන් ටින් කන්ටේනර් හැත්තෑගානම සුදුසු නෑ කියල රිජෙක්ට් කරල. චීනෙන් තායිවානෙන් ඇවිත් තියෙන්නෙ.

    Chinese ewane bann, Captain chilie
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    අද 7 දෙරන නිව්ස් වල මේ කතාව කිව්ව. අල්ලපු සැමන් ටින් කන්ටේනර් හැත්තෑගානම සුදුසු නෑ කියල රිජෙක්ට් කරල. චීනෙන් තායිවානෙන් ඇවිත් තියෙන්නෙ.

    මාකට් එකෙ තියෙන එව අයින් කරන්නත් යනවලු

    කැප්ටන් ගේන්නේ චිලී රටෙන් චීනෙන් නෙමෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    එතකොට මේ ප්‍රශ්න ටිකට උත්තර දීපං.
    1) ඇයි උඹ කඩෙන් මලකඩ කාපු සැමන් ටින් එකක් ගත්තේ. :confused: නැත්තන් උඹට ගං වතුරේ ගහගන ගිය එකක් හම්බුනාද?

    මේකට උත්තර දීල ඉඳින්කො :rofl:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ඇසුරුම් කරන ලද ආහාර නොකා නොබී ඉන්න තරමට ශරීරයට හොදයි. මොකද ඕව කල්තියාගන්න රසායනික සංයෝග එකතු කරනවා. පොඩ්ඩක් හිතන්න මාලු කෑල්ලක් ටින් එහෙක දාල මාස 3 - 4 ක් තියාගන්නව. ශීතකරනයකත් නොවන ,සාමාන්‍ය පරිසර උෂ්නත්වය යටතේ තියාගන්න මේවගේ ආහාර වලින් කොයි තරම් ශරීරයට අහිතකර දේවල් එකතු වෙනව ඇත්ද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    oya batch num eka ekka thiyana pic eka gaththe tika dawas 2kata passe mokada kalin gahapu pic eka quality madi passe dakke eka :rolleyes:

    දවස් දෙකෙන් මලකඩ කෑවා?
    හරි එහෙනම් මේ කතාව ඔප්පු කරන්න කලින් ගහපු පොටෝ එක පෝස්ට් කරපන් බලන්න දැන් :yes:
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    දවස් දෙකෙන් මලකඩ කෑවා?
    හරි එහෙනම් මේ කතාව ඔප්පු කරන්න කලින් ගහපු පොටෝ එක පෝස්ට් කරපන් බලන්න දැන් :yes:

    eka gaththe mage 4n eken neme mama dannan eka hambuna gaman
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    බොරුවක් කියද්දී ඔයිට වඩා ප්ලෑන් කරන්න ඔනි නැත්නම් මඟදි තව බොරු 1000 ක් කියන්න වෙනවා :P පස්සෙ කියන බොරු ටික අහුවෙන සම්භාවිතාවය වැඩියි :rofl:

    :rolleyes:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    Renuka සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    2018/05/10 වන දින අප විසින් මිලදී ගන්නා ලද සැමන් ටින් එකක ස්පොන්ජ් වැනි යමක් තිබී හමුවුණු අතර
    ඒ පිළිබද අදාල ආයතනය(Renuka Foods) දැනුවත් කර අතර ඔවුන් පවසන ලද්දේ මෙම සැමන් ටින් Chile
    රටෙන් ආනයනය කරන බවයි එම නිසා මෙම ගැටලුව පිළිබද ඔව්න්ට කිසිදු මැදිහත් වීමක් ශ්‍රී ලංකාව තුල
    සිදු කර නොහැකි බවත් තවද ඔව්න් පවසන්නේ මෙම නිෂ්පාදන නිසි පිරිසිදු කිරීමකින් තොරව ඇසුරුම්
    කරන බවත් මීට පෙරද ඔව්න්ගේ නිෂ්පාදන තුල පනුවන් වැනි සතුන් හමු වූ බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදි
    මෙවැනි අනාරක්ෂිත ආහාර වෙළෙදපොළට නිකුත් කර මෙවැනි දෑ ශරීර ගත වුවහොත් එහි වගකීම ඔව්න්
    බාරගනිද යන්න අපට ඇත්තේ ප්‍රශ්නාර්තයකි.

    හොඳම point එක දැක්කෙ නෑ තාම. ඇයි වෙනස් ටින් දෙකක්?
    එකක ලේබල් සීරිලා. එකෙන්ම පරන එකක්. හැබැයි මැකරල් පීරිසිය එහෙමම තියෙනවා අවුලක් නැතුව. :rolleyes:
    කියන්න එහෙම එපා ටික දවසක් ගිහින් photo එක ගත්තෙ, වැරදිලා වෙන ටින් එකක් අරන්, පූසා ටින් එක හූරල වගේ ඒවා :rolleyes::rofl::P
     
    Last edited: