සැමන් ටින් ගන්නේ බලාගෙනයි

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් ලොකු පරස්පර කථා ටිකක්
    අව්රුදු ගානකට පස්සේ account එකකින් පාත් වෙලා සැමන් ගැන කියන්න
    රෙදි නැතුව කඩේ යන්නේ කාටද බන් චීන සැමන් කාරයෙක්ටද නැත්නම් ලංකාවේ ලින්නෝ ලංකාවට කියල චීනෙන් මාළු ගෙනත් සැමන් හදන පොරටද
    සල්ලි හම්බ උනාම මතක ඇතුව අම්මගේ කොටස දියන් හොදේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ලොකු පරස්පර කථා ටිකක්
    අව්රුදු ගානකට පස්සේ account එකකින් පාත් වෙලා සැමන් ගැන කියන්න
    රෙදි නැතුව කඩේ යන්නේ කාටද බන් චීන සැමන් කාරයෙක්ටද නැත්නම් ලංකාවේ ලින්නෝ ලංකාවට කියල චීනෙන් මාළු ගෙනත් සැමන් හදන පොරටද
    සල්ලි හම්බ උනාම මතක ඇතුව අම්මගේ කොටස දියන් හොදේ

    :yes::yes: ඒක ඇත්ත අම්මත් හවුල් කරගෙන :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඇත්ත කියපන් උබ මාළු කාරයෙක් නේද? මිනිස්සු සැමන් කන නිසා තොපිට බඩේ පාර නිසා බොරුවට මඩ ගහන්න දාපු එකක් නේද මේ? මොකද මේ කලබල වෙලා? තොපි බෝට්ටු වලින් ගිහින් අල්ලන කුණු මාළු විකිනෙන්නෙ නැද්ද? තොපෙ කුණු මාළු කන්න අපිට පු# අමාරුවක් නෑ. තොපේ කුණු මාලු වගේ නෙවෙ, සැමන් පට්ට ගුන කෑමක්. සැමන් එක ඇතුලෙ තියෙන ජූස් එක නිකන් බොන තරමට ඇඟට ගුනයි. ටින් එක කපපු ගමන් බොන එක තමයි හොඳ. ෆ්‍රෙශ් බඩු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113
    ඇත්ත කියපන් උබ මාළු කාරයෙක් නේද? මිනිස්සු සැමන් කන නිසා තොපිට බඩේ පාර නිසා බොරුවට මඩ ගහන්න දාපු එකක් නේද මේ? මොකද මේ කලබල වෙලා? තොපි බෝට්ටු වලින් ගිහින් අල්ලන කුණු මාළු විකිනෙන්නෙ නැද්ද? තොපෙ කුණු මාළු කන්න අපිට පු# අමාරුවක් නෑ.

    :yes::yes::yes:

    මාළු දැල් කෑල්ලකුයි කුණු ගොඩේ තිබ්බ සැමන් ටින් එකකුයි අරං ගහපු පොටෝ වගයක් :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඇත්ත කියපන් උබ මාළු කාරයෙක් නේද? මිනිස්සු සැමන් කන නිසා තොපිට බඩේ පාර නිසා බොරුවට මඩ ගහන්න දාපු එකක් නේද මේ? මොකද මේ කලබල වෙලා? තොපි බෝට්ටු වලින් ගිහින් අල්ලන කුණු මාළු විකිනෙන්නෙ නැද්ද? තොපෙ කුණු මාළු කන්න අපිට පු# අමාරුවක් නෑ. තොපේ කුණු මාලු වගේ නෙවෙ, සැමන් පට්ට ගුන කෑමක්. සැමන් එක ඇතුලෙ තියෙන ජූස් එක නිකන් බොන තරමට ඇඟට ගුනයි. ටින් එක කපපු ගමන් බොන එක තමයි හොඳ. ෆ්‍රෙශ් බඩු.
    Ada news walata mehema scne ekak kiwwa :yes:
    100000kgs allala
     
    • Like
    Reactions: ruchira55

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113
    Ada news walata mehema scne ekak kiwwa :yes:
    100000kgs allala

    ඒ චයිනීස් ඒවනෙ? ඒවා වෙළඳපොලෙන් අයින් කරන්න කියල ගහපු රජයෙන් එවපු ලෙටර් එකකුත් තිබ්බ මේකෙම

    • kohomath dan godak anayanika salmon nawaththanna yanne elakiri eke sahodarayek palakarapu lipiyak dakka
    mkvo6r.jpg

    5x7ko8.jpg
     
    Last edited:

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    බොරුවක් කියද්දී ඔයිට වඩා ප්ලෑන් කරන්න ඔනි නැත්නම් මඟදි තව බොරු 1000 ක් කියන්න වෙනවා :P පස්සෙ කියන බොරු ටික අහුවෙන සම්භාවිතාවය වැඩියි :rofl:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මේක නම් අමූලික බොරුවක් නේ.
    ස්මිත් අයියා වගේ තව ඩයල් මේකේ ඉන්නවා. :lol:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    මුල්ම හරියේ රිප්ල්යි මඟින් ශ්‍රී ලාංකිකයන්ගේ විචාරශීලී බුද්ධියේ මහිමය පිළිබිඹු වෙනවා :rolleyes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මම හිතන්නේ මේ ලිස්ට් එකේ ඉන්න චීන සැමන් ගේන එකෙක් තමයි මේ ත්‍රෙඩ් එක දාපු එකා.

    5x7ko8.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ලොල් ලොකු පරස්පර කථා ටිකක්
    අව්රුදු ගානකට පස්සේ account එකකින් පාත් වෙලා සැමන් ගැන කියන්න
    රෙදි නැතුව කඩේ යන්නේ කාටද බන් චීන සැමන් කාරයෙක්ටද නැත්නම් ලංකාවේ ලින්නෝ ලංකාවට කියල චීනෙන් මාළු ගෙනත් සැමන් හදන පොරටද
    සල්ලි හම්බ උනාම මතක ඇතුව අම්මගේ කොටස දියන් හොදේ

    :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ටින් එක ඇතුලට දිව දාලා ලෙවකෑවද උබ?:rofl:

    ඇත්ත කියපන් උබ මාළු කාරයෙක් නේද? මිනිස්සු සැමන් කන නිසා තොපිට බඩේ පාර නිසා බොරුවට මඩ ගහන්න දාපු එකක් නේද මේ? මොකද මේ කලබල වෙලා? තොපි බෝට්ටු වලින් ගිහින් අල්ලන කුණු මාළු විකිනෙන්නෙ නැද්ද? තොපෙ කුණු මාළු කන්න අපිට පු# අමාරුවක් නෑ. තොපේ කුණු මාලු වගේ නෙවෙ, සැමන් පට්ට ගුන කෑමක්. සැමන් එක ඇතුලෙ තියෙන ජූස් එක නිකන් බොන තරමට ඇඟට ගුනයි. ටින් එක කපපු ගමන් බොන එක තමයි හොඳ. ෆ්‍රෙශ් බඩු.

    :rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    2018/05/10 වන දින අප විසින් මිලදී ගන්නා ලද සැමන් ටින් එකක ස්පොන්ජ් වැනි යමක් තිබී හමුවුණු අතර
    ඒ පිළිබද අදාල ආයතනය(Renuka Foods) දැනුවත් කර අතර ඔවුන් පවසන ලද්දේ මෙම සැමන් ටින් Chile
    රටෙන් ආනයනය කරන බවයි එම නිසා මෙම ගැටලුව පිළිබද ඔව්න්ට කිසිදු මැදිහත් වීමක් ශ්‍රී ලංකාව තුල
    සිදු කර නොහැකි බවත් තවද ඔව්න් පවසන්නේ මෙම නිෂ්පාදන නිසි පිරිසිදු කිරීමකින් තොරව ඇසුරුම්
    කරන බවත් මීට පෙරද ඔව්න්ගේ නිෂ්පාදන තුල පනුවන් වැනි සතුන් හමු වූ බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදි

    ඇත්තටම ඔහොම එකක් වුනත් ඔය විදිහේ කතාවක් කියයි කියල හිතන්න අමාරුයි :rolleyes:

    :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    EMINƎM;23253943 said:
    මොකද්ද බන් මේ? උන්ම කිව්වද උන්ගේ ඒවේ පණුවෝ හිටියා කියල :nerd::nerd:

    :lol:
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    EMINƎM;23253943 said:
    මොකද්ද බන් මේ? උන්ම කිව්වද උන්ගේ ඒවේ පණුවෝ හිටියා කියල :nerd::nerd:

    mehemai machan mama ungen ahuwa kalin meh wage wela thiyenawada kiyala ethakota kiwwa mehemanan wela nekuruminiyo panuwo idala hambela thiyenawa thawa kiwwa company ekata chile walin kiwwalu kuruminiya kiyanne malunge bada athule hadena sathek kiyala ohoma thama ithing kiwwe ;)
    mamana ahala ne ita kalin oya wage kathawak :dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    mehemai machan mama ungen ahuwa kalin meh wage wela thiyenawada kiyala ethakota kiwwa mehemanan wela nekuruminiyo panuwo idala hambela thiyenawa thawa kiwwa company ekata chile walin kiwwalu kuruminiya kiyanne malunge bada athule hadena sathek kiyala ohoma thama ithing kiwwe ;)
    mamana ahala ne ita kalin oya wage kathawak :dull:

    එතකොට මේ ප්‍රශ්න ටිකට උත්තර දීපං.
    1) ඇයි උඹ කඩෙන් මලකඩ කාපු සැමන් ටින් එකක් ගත්තේ. :confused: නැත්තන් උඹට ගං වතුරේ ගහගන ගිය එකක් හම්බුනාද?

    2) සැමන් ටින් කඩන්න කටර් එකක් නැති උඹ ඇයි බං කැප්ටන් ගත්තේ. චීනේ හෝමෝන් ගහලා ලොකු කරන මයි චොයිස් වගේ චීන ජරාවක් ගන්න එපැයි.

    3) උඹේ මේකේ ඇත්තම අරමුණ කියපං.

    වැඩේ දුර දිග ගියොත් Renuka එකෙන් මේ ත්‍රෙඩ් එක ගැන රහස් පොලිස්සියට පැමිණිලි කරයි. උඹ බොරුවක් කරල නම් උඹට මේක ඔප්පු කරන්න බැරි නම් GTRZ ගෙනුයි ISP ගෙනුයි උඹේ විස්තර හොයාගන ගෙදරට ඇවිත් උඹව කුදලගන යයි. කුට්ටම ලාච්චුවේ දාලා තමයි ප්‍රශ්න කරන්නේ. අන්තිමට උඹට වන්දිත් ගෙවන්න වෙයි. මේ රටේදි ISP ට GTRZ ගෙනුත් උදව් ඇතුව අපි ඕනි එකෙක් ඉන්න තැන හොයන එක සිම්පල්.
     
    Last edited: