එතකොට මේ ප්රශ්න ටිකට උත්තර දීපං.
1) ඇයි උඹ කඩෙන් මලකඩ කාපු සැමන් ටින් එකක් ගත්තේ.නැත්තන් උඹට ගං වතුරේ ගහගන ගිය එකක් හම්බුනාද?
2) සැමන් ටින් කඩන්න කටර් එකක් නැති උඹ ඇයි බං කැප්ටන් ගත්තේ. චීනේ හෝමෝන් ගහලා ලොකු කරන මයි චොයිස් වගේ චීන ජරාවක් ගන්න එපැයි.
3) උඹේ මේකේ ඇත්තම අරමුණ කියපං.
වැඩේ දුර දිග ගියොත් Renuka එකෙන් මේ ත්රෙඩ් එක ගැන රහස් පොලිස්සියට පැමිණිලි කරයි. උඹ බොරුවක් කරල නම් උඹට මේක ඔප්පු කරන්න බැරි නම් GTRZ ගෙනුයි ISP ගෙනුයි උඹේ විස්තර හොයාගන ගෙදරට ඇවිත් උඹව කුදලගන යයි. කුට්ටම ලාච්චුවේ දාලා තමයි ප්රශ්න කරන්නේ. අන්තිමට උඹට වන්දිත් ගෙවන්න වෙයි. මේ රටේදි ISP ට GTRZ ගෙනුත් උදව් ඇතුව අපි ඕනි එකෙක් ඉන්න තැන හොයන එක සිම්පල්.
මූ ඉල්ලන් කන්න යන්නේ.
නැත්තන් උඹට ගං වතුරේ ගහගන ගිය එකක් හම්බුනාද?
mama methenta ewa danna be mokada nikan wihiluwak wena eka wenne company eken karana deyak karanna kiyanna ona thanakata



පස්සෙ කියන බොරු ටික අහුවෙන සම්භාවිතාවය වැඩියි