ube off peak data iwara nam, ube peak data itiri nam peak data walin thamai kapenne. they clearly say that in the usage meter page
Welcome to internet
Uba sure ekatama gaana hariyata haduwada. Mokada apita nam ohoma loweth wela naha.
ඔය හිඟන වැඩේ එස් එල් ටී කාරයො ලඟ නෑ මචන්.
අපිට නම් කවදාවත් වෙලා නෑ.
29 වැනිදා, උදේ 12:01 ඉඳන් රෑ 12 වෙනකම් පාවිච්චි කරපු ඩේටා පෙන්නන්නෙ. 30 උදේට.
Monitor කරපු නිසයි කියන්නෙ බං. විස්වාස කරන නොකරන එක උඹේ වැඩක්.
ජෝන් වැල් ජෝන් එස්.එල්.ටි. එක්ක ජන්මාන්තර තරහ කාරයෙක් වගේ... සෑහෙන ත්‍රෙඩ් දාල තියේ එස්.එල්.ටී. විරුද්ධම![]()
