
I guessed that one of the updates screwed the system. That's why requested for more debug info. Glad that you found the solution!
Device manager eken drivers download kerala install katakana try ekak diyan
Graphic driver eka online update denna.gannawa ethakota
acer site eken drivers download karala install karla balanna
https://www.acer.com/ac/en/ID/content/support-product/7333;-;
Kawadda Bn intel ake awun Nvidia Drivers Gahuwe.Oka Saparate VGA aka.Nvidia Site eken Download karaganna Drivers.athakota hari.
Intel Graphics Wenai Nvidia Graphics Wenai.Oya deka Patalawagena. Nvidia Site eken VGA Model Number eken Ganna.Palleha Mama Link aka danawa.
https://www.geforce.com/drivers
Bump
bump
VGA දෙකක්නේ බන්. ඉස්සෙල්ල chipset + intel vga drivers දාන්න ඕනෙ. ඊට පස්සෙ nvidia drivers. ඊටත් පස්සෙ VGA දෙක මාරු කරන්න ස්විච් එකක් එනවා. එක්කො සොෆ්ට්වෙයා එකක් නැත්නම් ෂෝට්කට් එකක්, නැත්නම් බයෝස් වල තියෙන්නෙ. ඔනෙම dual vga system එකක ඔච්චරයි තියෙන්නෙ කරන්න. දැන් ඔය nvidia control panel එක එන්නෙ නැත්තෙ intel එක use වෙන හින්ද. nvidia එකට switch උනොත් විතරයි ඒක එන්නෙ. intel control panel එක එන්නෙ නැත්තෙ drivers හරියට install වෙලා නැති නිසා

