PHI ta kiyapan
etakota uu nadu danawa company ekata
dn kiyala kal wadi weida dn ne neh machan

PHI ta kiyapan
etakota uu nadu danawa company ekata

උබට ඔච්චර හරියක් වෙලානම් ෆෝන් නොම්බරේ දීපන් මචන්. ඇයිඋබ ඔය තරම් ෆෝන් නොම්මරේ දෙන්න පස්ස ගහන්නේ. උබ බොරුවක් කරලා නැත්නම් ෆෝන් නොම්බරේ දියන් පුතේ. අපි නඩුවක් දාල වන්දියකුත් ඉල්ලගමු.
ඇයි උබ බොරුවක් නොකරලා නම් ඔය තරම් පස්ස ගහන්නේ.
කන්ටේනර් 74 ක් ඒ රටටම ප්‍රතිඅපනයනය කරනවලු
mata ewanawada un dapu email eka nethnan methanta danna email eke ss ekakRenuka group එකෙන් රිප්ලයි කරලා තියනවා. බලපං
![]()
මට උඹට කියන්න තියන්නේ මේ වගේ ප්‍රශ්නෙකදි මෙහෙම මඩ ව්‍යාපාර වල නියලෙන්නේ නැතුව රටේ නීතියේ හැටියට වැඩ කරන්න කියලයි. මොකද රටේ නීතියක් කියලා දෙයක් තියනවනේ. මෙහෙම මඩ ගහන එක වැරදී. උඹ කරන්න ඕනේ PHI ට හෝ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන එක. උඹ ඒවා මොකවත් නොකර මෙත නිකං මඩ ගහනවා. සැමන් ටින් එකේ ෆොටෝ කේ සැමන් ටින් එක මලකඩත් කාලා. උඹ ඒකේ ඔරිජිනල් එක දාන්නෙත් නෑ. Renuka එකෙන් කිව්වලු මාලුවන්ගේ ඇග ඇතුලේ කුරුමිණියෝ ඉන්නවා කියලා උඹ ඒකට ප්රූෆ් දාන්නෙත් නෑ.
ungen kisima wisadumak dunne ne mata ewanawada un dapu email eka nethnan methanta danna email eke ss ekak
phi ekata dunne neththe renuka eken kiwwa eyala aniwaryen wisadumak dennan kiyalaungen kisima wisadumak dunne ne
mata boru kiyala mona gannada dn renuka eken ewapu msg eka oya kamathinan danna methana eyala kiyanne mokakda mama laga business card thiyenawa renuka eken dunna awashyanan oyata pm karannan mata boru karanna uwamanawak ne
ඕක ඊමේල් එක නෙවෙයි FB මැසේජ් එක.
එහෙම වලා කියලා අපි විස්වාස කරන්නේ කොහොමද? උඹට ඕනෙ බොරුවක් හදලා මෙතන කියන්න පුළුවන්නේ. උඹට වැඩිය පට්ට බොරු ගහපු ස්මිත් කියලා එකෙක් මේකේ මාට්ටු උනා
mata boru kiyala mona gannada dn renuka eken ewapu msg eka oya kamathinan danna methana eyala kiyanne mokakda mama laga business card thiyenawa renuka eken dunna awashyanan oyata pm karannan mata boru karanna uwamanawak ne![]()
ko machan uba mata ewala ne neh thama renuka eke reply ekaඔය මැසේජ් එක fb එකෙන් එව්වේ. ඕකේ මම මගේ නම විතරයි රතු පාටින් කැපුවේ. ඕනෙ නම් උඹට නමත් එක්ක එවන්නම්. උඹ අරක තියනවා මේක තියනවා කිව්වට කිසිදෙයක් අපිට පෙන්නන්නේ නෑනේ බං. බිස්නස් කාඩ් එකක් කාටද හොයාගන්න බැරි.
ko machan uba mata ewala ne neh thama renuka eke reply eka
un dipu card eka thama mama laga thiyenne mata nathuwa mage kawruth ne renuka eke card illaganna
කෝ උබ කිව්වනේ , අර මුලින් phone එකෙන් ගත්ත ෆොටෝ එක ඊයේ රැ දානවා කෝ දැම්මද ඉතින් ?
kohomada renuka eke card ekak hambune
un awith deela giyada ?
![]()
eh illala thibune mewage original pic tika eh tika onenan mama dan dannan