සැමන් ටින් ගන්නේ බලාගෙනයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උබට ඔච්චර හරියක් වෙලානම් ෆෝන් නොම්බරේ දීපන් මචන්. ඇයිඋබ ඔය තරම් ෆෝන් නොම්මරේ දෙන්න පස්ස ගහන්නේ. උබ බොරුවක් කරලා නැත්නම් ෆෝන් නොම්බරේ දියන් පුතේ. අපි නඩුවක් දාල වන්දියකුත් ඉල්ලගමු.

ඇයි උබ බොරුවක් නොකරලා නම් ඔය තරම් පස්ස ගහන්නේ.
 
Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham

    mama kohomada meke inna ayawa adurannewath nethuwa 4 n num eka denne ekapara mata boruwak karanna kisima awashyathawak ne ekai kiwwe kelinma renuka eka kiyana onama thanakata yanna lasthi kiyala company ekata email dapu ayata thawamath reply karala ne neh renuka eken ochchara dryak welath un thama nidida api kathakalamath ohoma thama kale eka eka num denawa apiwa wate yawana eka kale renuka eken ochchara loku company ekak nan ai company eka meh wage deyak unahama action ekak ganne neththe :angry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    Renuka group එකෙන් රිප්ලයි කරලා තියනවා. බලපං
    picture.php

    මට උඹට කියන්න තියන්නේ මේ වගේ ප්‍රශ්නෙකදි මෙහෙම මඩ ව්‍යාපාර වල නියලෙන්නේ නැතුව රටේ නීතියේ හැටියට වැඩ කරන්න කියලයි. මොකද රටේ නීතියක් කියලා දෙයක් තියනවනේ. මෙහෙම මඩ ගහන එක වැරදී. උඹ කරන්න ඕනේ PHI ට හෝ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන එක. උඹ ඒවා මොකවත් නොකර මෙත නිකං මඩ ගහනවා. සැමන් ටින් එකේ ෆොටෝ කේ සැමන් ටින් එක මලකඩත් කාලා. උඹ ඒකේ ඔරිජිනල් එක දාන්නෙත් නෑ. Renuka එකෙන් කිව්වලු මාලුවන්ගේ ඇග ඇතුලේ කුරුමිණියෝ ඉන්නවා කියලා උඹ ඒකට ප්රූෆ් දාන්නෙත් නෑ.
     
    mata ewanawada un dapu email eka nethnan methanta danna email eke ss ekak
    phi ekata dunne neththe renuka eken kiwwa eyala aniwaryen wisadumak dennan kiyala :yes: ungen kisima wisadumak dunne ne
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    mata ewanawada un dapu email eka nethnan methanta danna email eke ss ekak
    phi ekata dunne neththe renuka eken kiwwa eyala aniwaryen wisadumak dennan kiyala :yes: ungen kisima wisadumak dunne ne

    ඕක ඊමේල් එක නෙවෙයි FB මැසේජ් එක.
    එහෙම වලා කියලා අපි විස්වාස කරන්නේ කොහොමද? උඹට ඕනෙ බොරුවක් හදලා මෙතන කියන්න පුළුවන්නේ. උඹට වැඩිය පට්ට බොරු ගහපු ස්මිත් කියලා එකෙක් මේකේ මාට්ටු උනා
     
    Last edited:

    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham

    ඕක ඊමේල් එක නෙවෙයි FB මැසේජ් එක.
    එහෙම වලා කියලා අපි විස්වාස කරන්නේ කොහොමද? උඹට ඕනෙ බොරුවක් හදලා මෙතන කියන්න පුළුවන්නේ. උඹට වැඩිය පට්ට බොරු ගහපු ස්මිත් කියලා එකෙක් මේකේ මාට්ටු උනා
    mata boru kiyala mona gannada dn renuka eken ewapu msg eka oya kamathinan danna methana eyala kiyanne mokakda mama laga business card thiyenawa renuka eken dunna awashyanan oyata pm karannan mata boru karanna uwamanawak ne :D
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    mata boru kiyala mona gannada dn renuka eken ewapu msg eka oya kamathinan danna methana eyala kiyanne mokakda mama laga business card thiyenawa renuka eken dunna awashyanan oyata pm karannan mata boru karanna uwamanawak ne :D

    ඔය මැසේජ් එක fb එකෙන් එව්වේ. ඕකේ මම මගේ නම විතරයි රතු පාටින් කැපුවේ. ඕනෙ නම් උඹට නමත් එක්ක එවන්නම්. උඹ අරක තියනවා මේක තියනවා කිව්වට කිසිදෙයක් අපිට පෙන්නන්නේ නෑනේ බං. බිස්නස් කාඩ් එකක් කාටද හොයාගන්න බැරි‍.
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    ඔය මැසේජ් එක fb එකෙන් එව්වේ. ඕකේ මම මගේ නම විතරයි රතු පාටින් කැපුවේ. ඕනෙ නම් උඹට නමත් එක්ක එවන්නම්. උඹ අරක තියනවා මේක තියනවා කිව්වට කිසිදෙයක් අපිට පෙන්නන්නේ නෑනේ බං. බිස්නස් කාඩ් එකක් කාටද හොයාගන්න බැරි‍.
    ko machan uba mata ewala ne neh thama renuka eke reply eka
    un dipu card eka thama mama laga thiyenne mata nathuwa mage kawruth ne renuka eke card illaganna
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    ko machan uba mata ewala ne neh thama renuka eke reply eka
    un dipu card eka thama mama laga thiyenne mata nathuwa mage kawruth ne renuka eke card illaganna

    හිටපං මම මැසෙජ් කරන්නම්. උඹ ඉල්ලනකල් හිටියේ
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කෝ උබ කිව්වනේ , අර මුලින් phone එකෙන් ගත්ත ෆොටෝ එක ඊයේ රැ දානවා කෝ දැම්මද ඉතින් ?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    ඔන්න දැන් මගේ නමත් එක්ක තියන මැසේජ් එක දාලා ඇති. තව මොනවද උඹට ඕනෙ පෘෆ්. උඹට අපේ මැසේජ් එක ඔච්චරම සැක නම් උඹ කියන ඒවා අපි මොන තරම් සැක කරන්න ඕනෙද?
    උඹ කියන්නේ ඇත්ත නම් මේවා සාක්ෂී විදිහට දීපං.
    1) උඹ කියන ඔරිජිනල් ෆොටෝ එක. (මුලින්ම ගත්ත කියපු මලකඩ නැති එක)
    2) රෙකෝඩ් කරපු හඩපටය.
    3) ඔය කියන වැඩිය අදාළ නැති බිස්නස් කාඩ් එක.
    නැත්තන් මේ බොරුව තවත් ඇදගන යන්න එපා මචං. අපි වෙනම ත්‍රෙඩ් එකක් දානවා මේක බොරු කියලා.
     
    Last edited:

    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    කෝ උබ කිව්වනේ , අර මුලින් phone එකෙන් ගත්ත ෆොටෝ එක ඊයේ රැ දානවා කෝ දැම්මද ඉතින් ?

    eh illala thibune mewage original pic tika eh tika onenan mama dan dannan
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    Captain කියන්නේ ලංකාවේ තියෙන හොද බ්‍රෑන්ඩ් එකක්. හෙන අවුල් වැඩේ