hoda brand ekakne oka![]()
hoda company walatath waradina awastha thiyenawa

hoda brand ekakne oka![]()

උඹ ඕක දාපු එක හොදයි...

Photo eka aran thiyenne
2018:05:09 10:32:13
location : Daranagama
Biyagama free trade zone ekata lagai ne ?
PS: last photos tika aran thiyenne 2018:05:25 19:08:15![]()

අන්න පුළුවන් නම් පෙන්නපං. මමත් මේල් තුනක් ඇඩ්රස් තුනකට දැම්මා. fb group එකට මැසේජ් කරා. මේකේ ඇත්ත නැත්ත බේරගන්න ඕනේ.
Mama meka Renuka eke Director kenekuta pennuwa machanla .... eya ganan gatte ne ... product eke quality eka gana company ekata sure machan ekai ...
Mu oya kiyana seen eka wenne bari deyak kiwwa .... company eken kawadawath customer complain ekakata arawage gon widiyata answer karanneth ne kiwwa...
Meka boru seen ekak wenna ati ... lagadi panuwo gahapu tin containers godak ahuwuna neda .... e ekakawath Renuka ewa tibbe ne machanla... mama danna nisa kiyanne...
nadu danna kiyannako mata mama ennan ona thanakata
apiwath dn ganan ganne ne okun
mama mage details meke inna admin kenekta dennan mata wiruddawa nadu danna kiyannako renuka ekata mama boru karanawanan
ko bn ube kunu maalu kaalla Captain tin ekata match karaganna bari unada thaamawhat a shame hah

Mama meka Renuka eke Director kenekuta pennuwa machanla .... eya ganan gatte ne ... product eke quality eka gana company ekata sure machan ekai ...
Mu oya kiyana seen eka wenne bari deyak kiwwa .... company eken kawadawath customer complain ekakata arawage gon widiyata answer karanneth ne kiwwa...
Meka boru seen ekak wenna ati ... lagadi panuwo gahapu tin containers godak ahuwuna neda .... e ekakawath Renuka ewa tibbe ne machanla... mama danna nisa kiyanne...
මුගේ පට්ට බයිලාවක් මේක. එක්කෝ මු වෙනත් සැමන් ටින් ආනයනය කරන සමාගමක කොන්ත්රාත් එකක් කරන්නේ.

boru karanne mokatada bn
පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරේ නැද්ද?
uttara deepanko ban. paribogika sewa adikariyata paminili karada?

pissuda bn boru kiyanne mokatada renuka ekata kihanko ehenan legal action ganna kiyalahe is a f*cking lier lol. aniwa mu wena company ekaka ekek![]()
mama mage details dennan meke inna admin kenekta ethakota renuka ekata nadu danna puluwanne
Mama meka Renuka eke Director kenekuta pennuwa machanla .... eya ganan gatte ne ... product eke quality eka gana company ekata sure machan ekai ...
Mu oya kiyana seen eka wenne bari deyak kiwwa .... company eken kawadawath customer complain ekakata arawage gon widiyata answer karanneth ne kiwwa...
Meka boru seen ekak wenna ati ... lagadi panuwo gahapu tin containers godak ahuwuna neda .... e ekakawath Renuka ewa tibbe ne machanla... mama danna nisa kiyanne...
anna ekai machan math kiyanne meh wage ekak gilila marunoth un mona karaidaමෙතන අනිවාර්යෙන් රේණුකා එකේ හොරයක් තියනවා බං. කෝල් කරාම කියපු කතාව ගැන නම් මම දන්නෙ නෑ. ඒත් උන්, උන් ඉම්පෝට් කරන ප්රඩක්ට් එකට වග කියන්නෙ නෑ. ඕකක මොකක් හරි විසක් තිබිලා මිනිහෙක් මලත් උන් වගකියන්නෙ නෑ.
මම ඒ පක්කොන්ට ඊමේල් 3 ක් දැම්මා උන්ගේ ඇඩ්රස් තුනකට. එකකටවත් රිප්ලයි නෑ. fb group එකට දාපු මැසේජ් එකට විතරක් රිප්ලයි එකක් එවලා තිබුනා. මම හිතන්නේ group admin මැනේජ්මන්ට් එකේ ප්රතිචාර දැන ගන්න කලින් ඒක එවන්න ඇති. පොර මැනේජ් මන්ට් එකට දන්වන්නම් කිව්වා. ඒත් ඉන් එහා කිසිම ප්රතිචාරයක් නෑ. රේණුකා එකට වගකීමක් තියනව නම් මේ වගේ කළුපැල්ලමක් වැදුන වෙලාවට ඒකට කටයුතු කරන්න ඕනේ. යකෝ ගමේ සයිවර් කඩයක් රොටියක ගුල්ලෙක් හිටියොත් ඔයිට වැඩිය බය වෙනවනේ. බොරු කම්ප්ලේන් එකක් කව්රුහරි කරොත් කොච්චර හොයල බලනවද. මුන් මේක ඉම්පෝට් කරනවා විතරයි කියලා ඕනි දේකින් ඇග බේරගන්න සීන් එකක් තියන්නේ.
මමනම් දැන් කියන්නේ එක සැමන් බ්රෑන්ඩ් එකක් වත් ගන්න එපා. ඕනි නම් මාළු ටිකක් අරං කාපල්ලා. සැමන් බෝල්ලෝ කිලෝ එකක් රුපියල් 250ක් වගේ වෙන්නේ. ඒක සැමන් ගන්නවට වැඩිය පට්ට ලාබයි.
anika unge hotline ekata handphone num ekak thiyenne okata call gaththa sahenna answer karan ne passe internet eken hoyala hambuna land num ekak ekath call karahama yanne unge charge room ekata
ochchara loku nan company eka anik loku company wage 24 wage hotline eka denna one
mata ona une meh wage company gana anik aya danuwath karanna mata oya company wattanna uwamanawak ne mokada meh wage deyak unath kana eka kanawa
kihipa denek hari therun gaththanan echcharai munta thama mekata kisima deyak kara ganna be neh wena company wala nan director la meh wage deyak unahama balanna thibba mata hithenne renuka eke director la thama nidida koheda
uta ganakwath ne kiyanne