සැමන් ටින් ගන්නේ බලාගෙනයි

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    අන්න පුළුවන් නම් පෙන්නපං. මමත් මේල් තුනක් ඇඩ්‍රස් තුනකට දැම්මා. fb group එකට මැසේජ් කරා. මේකේ ඇත්ත නැත්ත බේරගන්න ඕනේ.

    Mama meka Renuka eke Director kenekuta pennuwa machanla .... eya ganan gatte ne ... product eke quality eka gana company ekata sure machan ekai ...

    Mu oya kiyana seen eka wenne bari deyak kiwwa .... company eken kawadawath customer complain ekakata arawage gon widiyata answer karanneth ne kiwwa...

    Meka boru seen ekak wenna ati ... lagadi panuwo gahapu tin containers godak ahuwuna neda .... e ekakawath Renuka ewa tibbe ne machanla... mama danna nisa kiyanne...
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham

    ha ithinh renuka eken legal action ekak ganne nedda meh gana :P nadu danna kiyannako mata mama ennan ona thanakata:angry: apiwath dn ganan ganne ne okun:angry: mama mage details meke inna admin kenekta dennan mata wiruddawa nadu danna kiyannako renuka ekata mama boru karanawanan:angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ko bn ube kunu maalu kaalla Captain tin ekata match karaganna bari unada thaama :P what a shame hah
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Mama meka Renuka eke Director kenekuta pennuwa machanla .... eya ganan gatte ne ... product eke quality eka gana company ekata sure machan ekai ...

    Mu oya kiyana seen eka wenne bari deyak kiwwa .... company eken kawadawath customer complain ekakata arawage gon widiyata answer karanneth ne kiwwa...

    Meka boru seen ekak wenna ati ... lagadi panuwo gahapu tin containers godak ahuwuna neda .... e ekakawath Renuka ewa tibbe ne machanla... mama danna nisa kiyanne...

    මුගේ පට්ට බයිලාවක් මේක. එක්කෝ මු වෙනත් සැමන් ටින් ආනයනය කරන සමාගමක කොන්ත්‍රාත් එකක් කරන්නේ.
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මුගේ පට්ට බයිලාවක් මේක. එක්කෝ මු වෙනත් සැමන් ටින් ආනයනය කරන සමාගමක කොන්ත්‍රාත් එකක් කරන්නේ.

    marai neh ithing company ekata mechchara deyak unahama director lata ganak ne kiwwahama :rofl::rofl: boru karanne mokatada bn :P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,423
    7,139
    113
    Mama meka Renuka eke Director kenekuta pennuwa machanla .... eya ganan gatte ne ... product eke quality eka gana company ekata sure machan ekai ...

    Mu oya kiyana seen eka wenne bari deyak kiwwa .... company eken kawadawath customer complain ekakata arawage gon widiyata answer karanneth ne kiwwa...

    Meka boru seen ekak wenna ati ... lagadi panuwo gahapu tin containers godak ahuwuna neda .... e ekakawath Renuka ewa tibbe ne machanla... mama danna nisa kiyanne...

    මෙතන අනිවාර්යෙන් රේණුකා එකේ හොරයක් තියනවා බං. කෝල් කරාම කියපු කතාව ගැන නම් මම දන්නෙ නෑ. ඒත් උන්, උන් ඉම්පෝට් කරන ප්‍රඩක්ට් එකට වග කියන්නෙ නෑ. ඕකක මොකක් හරි විසක් තිබිලා මිනිහෙක් මලත් උන් වගකියන්නෙ නෑ.
    මම ඒ පක්කොන්ට ඊමේල් 3 ක් දැම්මා උන්ගේ ඇඩ්‍රස් තුනකට. එකකටවත් රිප්ලයි නෑ. fb group එකට දාපු මැසේජ් එකට විතරක් රිප්ලයි එකක් එවලා තිබුනා. මම හිතන්නේ group admin මැනේජ්මන්ට් එකේ ප්‍රතිචාර දැන ගන්න කලින් ඒක එවන්න ඇති. පොර මැනේජ් මන්ට් එකට දන්වන්නම් කිව්වා. ඒත් ඉන් එහා කිසිම ප්‍රතිචාරයක් නෑ. රේණුකා එකට වගකීමක් තියනව නම් මේ වගේ කළුපැල්ලමක් වැදුන වෙලාවට ඒකට කටයුතු කරන්න ඕනේ. යකෝ ගමේ සයිවර් කඩයක් රොටියක ගුල්ලෙක් හිටියොත් ඔයිට වැඩිය බය වෙනවනේ. බොරු කම්ප්ලේන් එකක් කව්රුහරි කරොත් කොච්චර හොයල බලනවද. මුන් මේක ඉම්පෝට් කරනවා විතරයි කියලා ඕනි දේකින් ඇග බේරගන්න සීන් එකක් තියන්නේ.

    මමනම් දැන් කියන්නේ එක සැමන් බ්‍රෑන්ඩ් එකක් වත් ගන්න එපා. ඕනි නම් මාළු ටිකක් අරං කාපල්ලා. සැමන් බෝල්ලෝ කිලෝ එකක් රුපියල් 250ක් වගේ වෙන්නේ. ඒක සැමන් ගන්නවට වැඩිය පට්ට ලාබයි.
     
    Last edited:

    anna ekai machan math kiyanne meh wage ekak gilila marunoth un mona karaida
    :angry: anika unge hotline ekata handphone num ekak thiyenne okata call gaththa sahenna answer karan ne passe internet eken hoyala hambuna land num ekak ekath call karahama yanne unge charge room ekata :angry: ochchara loku nan company eka anik loku company wage 24 wage hotline eka denna one :angry: mata ona une meh wage company gana anik aya danuwath karanna mata oya company wattanna uwamanawak ne mokada meh wage deyak unath kana eka kanawa :yes: kihipa denek hari therun gaththanan echcharai munta thama mekata kisima deyak kara ganna be neh wena company wala nan director la meh wage deyak unahama balanna thibba mata hithenne renuka eke director la thama nidida koheda:rofl: uta ganakwath ne kiyanne:rofl::rofl:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    NethFM Balumgala, Hiru News ekata kiyapan. un aniwa me gana hoyala balanawa. uba boruwak karanne naththan unta kiyapan :yes: