මමනම් මේවා ගැන මෙලෝ දෙයක් දන්නේ නැ .
දන්නා කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද
මේකයි . WordPress සයිට් සහ Web site අතර වෙනස මොකද්ද .
මන් දැකලා තියෙනවා සමහර අය WordPress සයිට් 5000 හදලා දෙනවා කියලා ත් ගහලා තියෙනවා .
එතකොට සමහ අය සයිට් හදලා දෙනවා 50000 උඩ
මොනවද මේවයේ වාසි අවාසි
තව අපි කොහොමඩ් හොයා ගන්නේ . සයිට් එකක් දැක්කම . මේක WordPress සයිට් එකක් ද නැද්ද කියලා