Feminism is Cancer

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    chvm10ju0aamn4d.jpg

    සාමාන්‍යයෙන් පිරිමි ගැහැණුන්ට වඩා උසයි..ඒ ගැන විවාදයක් නෑ.

    නමුත් ඒ සරල දේ පිළිගන්න බැරි පිරිසක් ලෝකයේ ඉන්නවා..මේ වීඩියෝ එකේ කතාව මැදදී නැගිටලා යන්නේ ඒ වර්ගයටත් පිරිස..SJW හෙවත් Social justice warrior සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන්වදින්නෝ...

    මේ රණශූරයෝ සටන් වදින මහ ලොකු අරමුණු මොනවද?

    • ස්ත්‍රීන්ට සම අයිතීන් ලබා ගැනීම
    • සිවිල් අයිතිවාසිකම්

    ඇත්තම කිව්වොත් මුන් තමයි සමාජයක් ඇතුලේ නැති ප්‍රශ්න,බෙදීම් නිර්මාණය කරන්නේ.

    වීඩියෝ එකේ අන්තිම හරියෙදී සමහරු දක්වන ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරත් එක්ක,SJW කියන්නේ තමන්ගේ අදහස විතරයි හරි කියන පිරිසක් තමයි කියන්නේ කියලා පේනවා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ කොලබ 7 මිනිහගේ හරි තාත්තගේ හරි අම්මගේ සල්ලි වලින් කක්කබිබි වැඩක් නැතිව ඉන්න ලොකු නොනලටත් ඕය කුණුගොඩවල් ලංකාවෙත් කරන්න ට්‍රයි කරනව :lol::lol:

    මුලින්ම හමේ පාට අනුව ඊට පස්සේ කුලය භාෂාව ආගම අනුව අදින අඩුම අනුව රටවල් අනුව ජාතිය අනුව ...බෙදිලා බෙදිලා මරාගෙන මදි වෙලා දැන් ගෑනු පිරිම් අනුවත් මරාගන්න යනවා :lol::lol::P

    මිනිසා කියන සතාගේ අවසානේ ලංවෙලා :lol::lol:

    උල්කාපාතයක් නිසා දයිනොසොරසයන් වද වුනාට මිනිහ වද වෙන්න එච්චර ලොකු දෙයක් ඕන වෙන එකක් නැ වගේ :sorry::angry::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගැනුන්ට දෙන්න ඔනි සම තැන නෙමෙයි නිසි තැන...පවුලක් සම්පූර්ණ වෙන්නෙ අම්මයි තාත්තායි ඉන්න කොට මිස තාත්තලා දෙන්නෙක් හො අම්මලා දෙන්නෙක් ඉන්නකොට නෙමෙයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    එළකිරියේ ෆෙමිනිස්ට්ලා බෙහෙතකටවත් හොයන්න නැති එක නං ලොකු දෙයක්

    මේකේ නැති වෙන්න පුලුවන් දැන්.ඒත් ඉස්සරහට නැති වෙයි කියන්න බෑනේ..බලපන් රටේ නීතිය අරන්.ගෑණියෙකුට පුලුවන් පිරිමියෙක්ගේ ගෞරවය සම්පුර්ණයෙන්ම විනාශ කරන්න,දූෂණ හෝ ලිංගික අඩම්තේටම් යටතේ.නීතිය වුනත් තියෙන්නේ ගෑණුන්ට ආරක්ෂාව දෙන විදියට.උන්ට ඒක උන්ගේ වාසිය වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එළකිරියේ ෆෙමිනිස්ට්ලා බෙහෙතකටවත් හොයන්න නැති එක නං ලොකු දෙයක්

    අපෙ එවුන් කියනහ් හබ්බහ් හැටියටහ් උන් ෆෙමනිස්ට් වෙන්නහ් කලින් බඩ වෙලා නවතින්නෙහ් :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මරුසිරා;23263987 said:
    අපේ කොලබ 7 මිනිහගේ හරි තාත්තගේ හරි අම්මගේ සල්ලි වලින් කක්කබිබි වැඩක් නැතිව ඉන්න ලොකු නොනලටත් ඕය කුණුගොඩවල් ලංකාවෙත් කරන්න ට්‍රයි කරනව :lol::lol:

    මුලින්ම හමේ පාට අනුව ඊට පස්සේ කුලය භාෂාව ආගම අනුව අදින අඩුම අනුව රටවල් අනුව ජාතිය අනුව ...බෙදිලා බෙදිලා මරාගෙන මදි වෙලා දැන් ගෑනු පිරිම් අනුවත් මරාගන්න යනවා :lol::lol::P

    මිනිසා කියන සතාගේ අවසානේ ලංවෙලා :lol::lol:

    උල්කාපාතයක් නිසා දයිනොසොරසයන් වද වුනාට මිනිහ වද වෙන්න එච්චර ලොකු දෙයක් ඕන වෙන එකක් නැ වගේ :sorry::angry::lol::lol:

    ඔය මරා ගැනිල්ල පටන් ගන්නේ දියුණුයි කියන ලිබරල් ,ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළින්ම ඉන්නවා කියන රටවල්.20 දශකයේ මුලදී වගේ නෙමෙයි අද වෙනකොට ගෑණුන්ට පිරිමින් හා සමානව හැම අයිතිවාසිකමක්ම තියෙනවා.ඇරත් නීති පද්ධතියෙන් පවා උන්ව තමයි ආරක්ෂා කරලා තියෙන්නේ.එහෙනම් ඔය කියන ස්ත්‍රීවාදියෝ අද මොනවා වෙනුවෙන්ද සටන් කරන්නේ? උන් අද සටන් කරන්නේ ස්ත්‍රී පුරුෂ කියලා බෙදීමක් නැති තැනට ලෝකය ගෙන යන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ නැති වෙන්න පුලුවන් දැන්.ඒත් ඉස්සරහට නැති වෙයි කියන්න බෑනේ..බලපන් රටේ නීතිය අරන්.ගෑණියෙකුට පුලුවන් පිරිමියෙක්ගේ ගෞරවය සම්පුර්ණයෙන්ම විනාශ කරන්න,දූෂණ හෝ ලිංගික අඩම්තේටම් යටතේ.නීතිය වුනත් තියෙන්නේ ගෑණුන්ට ආරක්ෂාව දෙන විදියට.උන්ට ඒක උන්ගේ වාසිය වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන්.
    ඔව් දැන් උනත් ඉන්නවා අර සිරසේ මම අහගෙන දවල් වැඩසටහනක් යනව සෙට් එකක් එකතුවෙලා මොකද්ද වටමේස සාකච්චාවක් කරනව අරක නෑ මේක නෑ කිය කිය. තියෙන තැනත් නැතිවෙන වැඩක් ඕක.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය මරා ගැනිල්ල පටන් ගන්නේ දියුණුයි කියන ලිබරල් ,ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළින්ම ඉන්නවා කියන රටවල්.20 දශකයේ මුලදී වගේ නෙමෙයි අද වෙනකොට ගෑණුන්ට පිරිමින් හා සමානව හැම අයිතිවාසිකමක්ම තියෙනවා.ඇරත් නීති පද්ධතියෙන් පවා උන්ව තමයි ආරක්ෂා කරලා තියෙන්නේ.එහෙනම් ඔය කියන ස්ත්‍රීවාදියෝ අද මොනවා වෙනුවෙන්ද සටන් කරන්නේ? උන් අද සටන් කරන්නේ ස්ත්‍රී පුරුෂ කියලා බෙදීමක් නැති තැනට ලෝකය ගෙන යන්න.

    ඔව් ටික දවසකින් ඕකුන් කියයි පිරිමින්ගේ අහවල් එක තියෙනකන් මේ සමනත්වේ ලැබෙන්නේ නැ එනිසා එක කපල දාන්න ඕන කියල :P:lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,540
    3,885
    113
    Speed force
    ඕක foreign උනුත් පිළිගත්ත කාලයක් තිබුණා. දැන් උන්ටත් තේරිලා feminism කියන්නේ cancer එකක් වගේ දෙයක් කියලා. දැන් සැහෙන්න Anti-femist කට්ටිය ඉන්නවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ඔව් දැන් උනත් ඉන්නවා අර සිරසේ මම අහගෙන දවල් වැඩසටහනක් යනව සෙට් එකක් එකතුවෙලා මොකද්ද වටමේස සාකච්චාවක් කරනව අරක නෑ මේක නෑ කිය කිය. තියෙන තැනත් නැතිවෙන වැඩක් ඕක.

    තවම ස්ත්‍රීවාදියෝ ස්වීඩනය,නෝර්වේ වගේ රටවල තරම් ලංකාවේ ක්‍රියාකාරී නෑ.

    රටවල් අවුල් කරන්න ඔය Femininism කියන එක පාවිච්චි කරන්න පුලුවන්.රටක සමාජ සංස්ථාව කඩලා බිදලා දැම්ම ඒ රටම ඉවරයි ඉතින්.හුගක් පෙරදිග රටවල තියෙන්නේ පීතෘමූලික පවුලක්.පවුලට කෙලියා කියන්නේ රට ගැන මොන කතාද. පුංචි පවුල රත්තරන් කියලා ඇවිත් කෙළලා තියෙන තරම පේනවානේ.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,540
    3,885
    113
    Speed force
    මරුසිරා;23264078 said:
    ඔව් ටික දවසකින් ඕකුන් කියයි පිරිමින්ගේ අහවල් එක තියෙනකන් මේ සමනත්වේ ලැබෙන්නේ නැ එනිසා එක කපල දාන්න ඕන කියල :P:lol:

    ඔහොම sean එකකුත් තියෙනවා. කව්රු හරි ප්‍රසිද්ධයි Feminist ගෑණියෙක් ඉන්නවා. ඒකි කියන්නේ පිරිමි හැමෝගෙ kapala අයින් කරන්න onelu අවුරුදු 18 පස්සෙ. 😂 😂
    හොඳටම mongal sean එකියක්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,604
    113
    තවම ස්ත්‍රීවාදියෝ ස්වීඩනය,නෝර්වේ වගේ රටවල තරම් ලංකාවේ ක්‍රියාකාරී නෑ.

    රටවල් අවුල් කරන්න ඔය Femininism කියන එක පාවිච්චි කරන්න පුලුවන්.රටක සමාජ සංස්ථාව කඩලා බිදලා දැම්ම ඒ රටම ඉවරයි ඉතින්.හුගක් පෙරදිග රටවල තියෙන්නේ පීතෘමූලික පවුලක්.පවුලට කෙලියා කියන්නේ රට ගැන මොන කතාද. පුංචි පවුල රත්තරන් කියලා ඇවිත් කෙළලා තියෙන තරම පේනවානේ.

    :lol: You're spending way too much time on Youtube you stupid faggot.

    Fun fact. Did you know that Milo is a pedophile? The guy pretty much said that it's okay to fuck 13 year old boys

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මරුසිරා;23264078 said:
    ඔව් ටික දවසකින් ඕකුන් කියයි පිරිමින්ගේ අහවල් එක තියෙනකන් මේ සමනත්වේ ලැබෙන්නේ නැ එනිසා එක කපල දාන්න ඕන කියල :P:lol:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ඔහොම sean එකකුත් තියෙනවා. කව්රු හරි ප්‍රසිද්ධයි Feminist ගෑණියෙක් ඉන්නවා. ඒකි කියන්නේ පිරිමි හැමෝගෙ kapala අයින් කරන්න onelu අවුරුදු 18 පස්සෙ. 😂 😂
    හොඳටම mongal sean එකියක්.

    attachment.php

    :lol::lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,436
    8,399
    113
    kandy
    ගැනුන්ට දෙන්න ඔනි සම තැන නෙමෙයි නිසි තැන...පවුලක් සම්පූර්ණ වෙන්නෙ අම්මයි තාත්තායි ඉන්න කොට මිස තාත්තලා දෙන්නෙක් හො අම්මලා දෙන්නෙක් ඉන්නකොට නෙමෙයි

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හනිමුන් එක දවසේදී ගෑනිව හිල් කරලා ඇදට ලේ හලන සිංහලුන්ට මොන ෆෙමිනිසම්ද... :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මරුසිරා;23263987 said:
    අපේ කොලබ 7 මිනිහගේ හරි තාත්තගේ හරි අම්මගේ සල්ලි වලින් කක්කබිබි වැඩක් නැතිව ඉන්න ලොකු නොනලටත් ඕය කුණුගොඩවල් ලංකාවෙත් කරන්න ට්‍රයි කරනව :lol::lol:

    මුලින්ම හමේ පාට අනුව ඊට පස්සේ කුලය භාෂාව ආගම අනුව අදින අඩුම අනුව රටවල් අනුව ජාතිය අනුව ...බෙදිලා බෙදිලා මරාගෙන මදි වෙලා දැන් ගෑනු පිරිම් අනුවත් මරාගන්න යනවා :lol::lol::P

    මිනිසා කියන සතාගේ අවසානේ ලංවෙලා :lol::lol:

    උල්කාපාතයක් නිසා දයිනොසොරසයන් වද වුනාට මිනිහ වද වෙන්න එච්චර ලොකු දෙයක් ඕන වෙන එකක් නැ වගේ :sorry::angry::lol::lol:

    මෙහේ ඉන්නව බන් ඔහොම සෙට් එකක්.. grassrooted.net කියල උන් සයිට් එකක් කරනව.. කොළඹ සෙට් එකක් මචන්.. Feminism , LGBT හැම මගුලම කොලබ ඉදන් promote කරනව උන් ටික..