මාරයා

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අැයි බන් මාරයා කියන කෙනා අපි නිවන් දකිනවට අකමැති කියන්නෙ, ඒකෙන් එයාට අැති වාසිය මොකද්ද?
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    tenor.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කුකුල් කොටුවක ඉන්න කුකුලෙක් කුකුල් කොටුව කඩාගෙන පැනල යනවට කුකුල් කොටුව අයිතිකාරය අකමැතී වගේ සීන් එකක් ඇත්තෙ :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර සකල්ප ගොඩක් තියෙනව, උදා හරනයක් විදිහට අපේ හිතෙත් මාරයෙක් ඉන්නව ''ක්ලේශ මාර'' කියල..
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    matath oya prashnema thiyenawa ban
    Ekne bn
    කුකුල් කොටුවක ඉන්න කුකුලෙක් කුකුල් කොටුව කඩාගෙන පැනල යනවට කුකුල් කොටුව අයිතිකාරය අකමැතී වගේ සීන් එකක් ඇත්තෙ :baffled:
    Kukul kotuwen aithi karayata biththara, mas labenwa. Apen monwada marayata labenne
    මාර සකල්ප ගොඩක් තියෙනව, උදා හරනයක් විදිහට අපේ හිතෙත් මාරයෙක් ඉන්නව ''ක්ලේශ මාර'' කියල..
    Mn eeka dnnwa
    Hama deyakatama virudda deyak thynvne !
    Ai virudda kiyla thmai maat ahnne
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    අැයි බන් මාරයා කියන කෙනා අපි නිවන් දකිනවට අකමැති කියන්නෙ, ඒකෙන් එයාට අැති වාසිය මොකද්ද?

    එහෙම මඟුලක් නෑ
    මාරයකුත් නෑ
    නිවන් දැකීම කියලා දේකුත් නෑ
    මැරුණා .. ඉවරයි ...
    බොරුවට තව ආත්මයක් ගැන තණ්හාවෙන් ඉන්නේ නැතුව මැරියන්
    :P:P

    උඹල ට තේරෙන එකක් නෑ සමහරවිට :sorry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කුකුල් කොටුවක ඉන්න කුකුලෙක් කුකුල් කොටුව කඩාගෙන පැනල යනවට කුකුල් කොටුව අයිතිකාරය අකමැතී වගේ සීන් එකක් ඇත්තෙ :baffled:

    :D:D:D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Overcome Svabava darmaya by Mind. Then There is Nirvanaya[top of the mind] [top of the mountain].
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නැවත ඉපදීමක් නෑ මලොත් මළා කියල විතරයි.
    උබලා දෙකක් පටලවාගෙන. හරියට හොයලා බලන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Then , Svabava darmaya[maraya] under the Mind. [Mind is more powerful than Svabava darmaya.That is Nirvanaya].
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    man ahapudeta ekekwath kelin uttaraya deela nane, okkoma wate ghin witharai
    man ahanne maara diwya puthraya apiwa me sasare nawaththagena hethuwa mokadda kiyana eka, eeken eyata labena wasiya???
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    eya tamai kama loke run karanne.tamange paleha inna aya kama loken yanawata kemathi ne.awasiyak kiyanne ithin tamange harak maduwe inna harakek tamanta wada usas tanakta yanawada akamathi athi.And anith harakuth uwa follow karanna gannawata eya kemathi nethuwa athi.etakota harak maduwa palui ne.hebei man hitanne mogollana hamduruwo marayata hodawayin dekak kivva.dan maraya rahat ayata mukuth karanne ne man hitanne.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අැයි බන් මාරයා කියන කෙනා අපි නිවන් දකිනවට අකමැති කියන්නෙ, ඒකෙන් එයාට අැති වාසිය මොකද්ද?

    මරාගෙන මැරෙන මනසිකතත්වයක් තියන කොටියෙකුට තියෙන්නේ මොන වාසියක් ද? එකම තමයි. ;)