who experienced near death?

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    near death අත්දැකීම කාටද වෙලා තියෙන්නෙ? comment කරමු බලන්න.
     
    • Like
    Reactions: sithija.h

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සුදු පාටහ් බල්බ් එකහ් දැකපු එවුන් ඉන්නවදහ් ?
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මට නම් වෙලා නෑ.. ඒත් අපපච්චි නැතිවෙනකොට මම ලගට වෙලා හිටියෙ.. පපුවට කන තියාගෙනත් හිටියා.. :(:(
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    :shocked:
    මට නම් වෙලා නෑ.. ඒත් අපපච්චි නැතිවෙනකොට මම ලගට වෙලා හිටියෙ.. පපුවට කන තියාගෙනත් හිටියා.. :(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    man podi kale pool ekaka marenna giya.iskole kale pool ekata genitchama class eke hitapu hena mahata dial ekak pool eke deep end eke man yata iddi mu ewilla oluwa uda path una.man yata hira wela.anthima husmen tamai udata awe.heart eka pupuranna wage awa.pain eka nethi wela giya tibba bayata.anthima mohothe nikan dream ekak wage tama feel une.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    man podi kale pool ekaka marenna giya.iskole kale pool ekata genitchama class eke hitapu hena mahata dial ekak pool eke deep end eke man yata iddi mu ewilla oluwa uda path una.man yata hira wela.anthima husmen tamai udata awe.heart eka pupuranna wage awa.pain eka nethi wela giya tibba bayata.anthima mohothe nikan dream ekak wage tama feel une.

    අපරාදෙ උඩ ආවෙ...:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :love::love:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    mata ninda gihin van eka accident una gahaka happila, around 2 am speed eka 80kmph wage awa ninda yanna kalin, paren pitata yaddi gassila ahareddima okkoma sudu una withari dakke mukuthma ahenneth na wachana aweth na katha karanna. 1 min withara giyata passe ahenna gaththa.. podi thuwalyak unewath na, airbag ekata thelma hitiya athai munei. kawruth wiswasa kale na eke drive karapu kena marila na kiwwama.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    man podi kale pool ekaka marenna giya.iskole kale pool ekata genitchama class eke hitapu hena mahata dial ekak pool eke deep end eke man yata iddi mu ewilla oluwa uda path una.man yata hira wela.anthima husmen tamai udata awe.heart eka pupuranna wage awa.pain eka nethi wela giya tibba bayata.anthima mohothe nikan dream ekak wage tama feel une.

    මම නං 3 වසරෙදි සුවිමිං පුරුදු වෙන්න ගිහිං ගැඹුරු නැති පූල් එකට බැස්සුව. ඒ කාලෙ පොඩි හින්ද ඒකෙත් වතුර උරහිස්ස ගාවට වගේ එනකං තිබ්බ. ඕක ඇතුලෙ වැටුන පීනන්න දන්නෙත් නෑ එතනිං එහා මොනා වුනාද දන්නෑ පූල් එකේ අඩිය බලං ඉන්නව මතකයි දඟලනව තියා මෙලෝ දෙයක් කරන්න හිතුන්නෑ. ඔහේ අඩිය බලං හිටිය ටිකකිං නිකංම උඩ ආවට පස්සෙයි තේරුනේ යකෝ මම ගිලිල හිටිය නේද කියල. කොච්චර වෙලා හිටියද කියලවත් දන්නෑ වතුරට බැහැපු ජීවිතේ අන්තිම වතාව ඒක. එදායිං පස්සෙ ඉනෙන් උඩට වතුර තියෙන කිසිම එහෙකට බහින්නෑ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සිරාවට උඹට වේදනාවත් නැති එකේ එදා මැරිල ගියා නං අද තියෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන්නෑනෙ :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    සිරාවට උඹට වේදනාවත් නැති එකේ එදා මැරිල ගියා නං අද තියෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන්නෑනෙ :P

    :P:P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,681
    2,491
    113
    Bevery Hills-90210
    [FONT=&quot]මමයි මගෙ යාළුවෙකුයි රෑ [/FONT][FONT=&quot] skating [/FONT][FONT=&quot] කරන කොට ඉස්සරහින් ගිය එකා වැටුනා එකපාරටම සපත්තුවේ ලේස් එක රෝදෙට හිර වෙලා. වැටුන පාර නළල හයියෙන් වැඳුනා කොන්ක්ටීට් කැල්ලක දාරේ කාණු වහලා තියෙන. සිහය නැති වෙලා හිටියේ ඇම්බියුලන්ස් එකක දාගෙන හොස්පිටල් ගෙනිච්චා විනාඩි පහක් වත් ගියේ නැහැ. නළලට මැහුම් 3ක් දැම්මා.[/FONT]
    [FONT=&quot] මිනිහා කිව්වා කළුවර ගුහාවක් වගේ දෙයක් ඇතුලේ හිටියේ කියලා. හැම තැනම යකඩ එකට වැදෙන හඩක් ඇහෙනවා කිව්වා. ඈතින් එළියක් පේනවා කියලා කිව්වේ.. මම ඔක අහලා තමයි කලින් [/FONT][FONT=&quot] thread [/FONT][FONT=&quot] එකක් දැම්මේ....[/FONT]
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    [FONT=&quot]මමයි මගෙ යාළුවෙකුයි රෑ [/FONT][FONT=&quot] skating [/FONT][FONT=&quot] කරන කොට ඉස්සරහින් ගිය එකා වැටුනා එකපාරටම සපත්තුවේ ලේස් එක රෝදෙට හිර වෙලා. වැටුන පාර නළල හයියෙන් වැඳුනා කොන්ක්ටීට් කැල්ලක දාරේ කාණු වහලා තියෙන. සිහය නැති වෙලා හිටියේ ඇම්බියුලන්ස් එකක දාගෙන හොස්පිටල් ගෙනිච්චා විනාඩි පහක් වත් ගියේ නැහැ. නළලට මැහුම් 3ක් දැම්මා.[/FONT]
    [FONT=&quot] මිනිහා කිව්වා කළුවර ගුහාවක් වගේ දෙයක් ඇතුලේ හිටියේ කියලා. හැම තැනම යකඩ එකට වැදෙන හඩක් ඇහෙනවා කිව්වා. ඈතින් එළියක් පේනවා කියලා කිව්වේ.. මම ඔක අහලා තමයි කලින් [/FONT][FONT=&quot] thread [/FONT][FONT=&quot] එකක් දැම්මේ....[/FONT]

    uta meka ahanna deepan
    https://goo.gl/hZBs3Y