මට නම් වෙලා නෑ.. ඒත් අපපච්චි නැතිවෙනකොට මම ලගට වෙලා හිටියෙ.. පපුවට කන තියාගෙනත් හිටියා..![]()
man podi kale pool ekaka marenna giya.iskole kale pool ekata genitchama class eke hitapu hena mahata dial ekak pool eke deep end eke man yata iddi mu ewilla oluwa uda path una.man yata hira wela.anthima husmen tamai udata awe.heart eka pupuranna wage awa.pain eka nethi wela giya tibba bayata.anthima mohothe nikan dream ekak wage tama feel une.

සිරාවට උඹට වේදනාවත් නැති එකේ එදා මැරිල ගියා නං අද තියෙන ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන්නෑනෙ![]()

සුදු පාටහ් බල්බ් එකහ් දැකපු එවුන් ඉන්නවදහ් ?

[FONT="]මමයි මගෙ යාළුවෙකුයි රෑ [/FONT][FONT="] skating [/FONT][FONT="] කරන කොට ඉස්සරහින් ගිය එකා වැටුනා එකපාරටම සපත්තුවේ ලේස් එක රෝදෙට හිර වෙලා. වැටුන පාර නළල හයියෙන් වැඳුනා කොන්ක්ටීට් කැල්ලක දාරේ කාණු වහලා තියෙන. සිහය නැති වෙලා හිටියේ ඇම්බියුලන්ස් එකක දාගෙන හොස්පිටල් ගෙනිච්චා විනාඩි පහක් වත් ගියේ නැහැ. නළලට මැහුම් 3ක් දැම්මා.[/FONT]
[FONT="] මිනිහා කිව්වා කළුවර ගුහාවක් වගේ දෙයක් ඇතුලේ හිටියේ කියලා. හැම තැනම යකඩ එකට වැදෙන හඩක් ඇහෙනවා කිව්වා. ඈතින් එළියක් පේනවා කියලා කිව්වේ.. මම ඔක අහලා තමයි කලින් [/FONT][FONT="] thread [/FONT][FONT="] එකක් දැම්මේ....[/FONT]