who experienced near death?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,666
    1
    9,293
    113
    colombo
    මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,671
    1,196
    113
    Mars
    7 දි මගේ BMX එක වැන් එකක හැප්පුනා. වැන් එකේ රෝදෙ මුන ගාවින් ගියා. Bike එක ගන්න දෙයක් නැ. මට වඩා වැන් එකේ ඩයිවර් බයවෙලා හිටියෙ. උට හරියට කතා කර ගන්නත් බැරිව හිටියෙ. එදායින් පස්සෙ BMX bike ගෙදරින් තහනම් කරා.
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    Muhude nanakota gahagena yanna giya. kochchara weddek unath pinanna nemei ewelawe mathak une kakuldeka pathule waddagena gahagena noya inna. kohoma hari tawa rellak awith beragaththa :)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා

    Sirada bn? :D :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පැනික් ඇටෑක් එන්න මොකක්ද උඹ මුහුණ දීපු අත්දැකීම ? ? :eek:
     
    Kauru hari muwa gang bang karanna ati

    :sorry::sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,666
    1
    9,293
    113
    colombo
    Pessimist:23272677 said:
    මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා

    පැනික් ඇටෑක් එන්න මොකක්ද උඹ මුහුණ දීපු අත්දැකීම ? ? :eek:

    එහෙම මොකුත් වෙලා නෙමෙයි ස්ට්‍රෙස් වැඩි වෙලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම මොකුත් වෙලා නෙමෙයි ස්ට්‍රෙස් වැඩි වෙලා

    බොරු කියන්න එපා යකෝ ස්ට්‍රෙස් වැඩි වුනාට පැනික්ඇටෑක් එන්නෙ කොහොමද ? :eek: ඔලුව ගලෝල ගන්න නං හිතෙනව :eek:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,666
    1
    9,293
    113
    colombo
    Pessimist:23273524 said:
    එහෙම මොකුත් වෙලා නෙමෙයි ස්ට්‍රෙස් වැඩි වෙලා

    බොරු කියන්න එපා යකෝ ස්ට්‍රෙස් වැඩි වුනාට පැනික්ඇටෑක් එන්නෙ කොහොමද ? :eek: ඔලුව ගලෝල ගන්න නං හිතෙනව :eek:

    මෙහෙමයි මට overthinking, ocd දවසක් මාව රෑ වෙවුලන්න හැදුනා ඉතින් එදා මන් ඒක ගැන ඕනෑවට වැඩිය හිතුවා ඊටපස්සෙ තමයි පැනික් ඇටෑක් එක ආවේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙමයි මට overthinking, ocd දවසක් මාව රෑ වෙවුලන්න හැදුනා ඉතින් එදා මන් ඒක ගැන ඕනෑවට වැඩිය හිතුවා ඊටපස්සෙ තමයි පැනික් ඇටෑක් එක ආවේ

    ඊට පස්සෙ ආවෙ නෑ ? දැන් ඒක ගැන මතක් කරද්දි උඹට ගානක් නෑ ? උඹ පැනික් ඇටෑක් කියල වෙන මොකක්ද එකක් පටලෝගෙනද කොහෙද :angry: