මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා

පැනික් ඇටෑක් එන්න මොකක්ද උඹ මුහුණ දීපු අත්දැකීම ? ?![]()
මට නම් වෙලා නෑ.. ඒත් අපපච්චි නැතිවෙනකොට මම ලගට වෙලා හිටියෙ.. පපුවට කන තියාගෙනත් හිටියා..![]()

මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා
Kauru hari muwa gang bang karanna ati

Pessimist:23272677 said:මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා
පැනික් ඇටෑක් එන්න මොකක්ද උඹ මුහුණ දීපු අත්දැකීම ? ?![]()
එහෙම මොකුත් වෙලා නෙමෙයි ස්ට්රෙස් වැඩි වෙලා
ඔලුව ගලෝල ගන්න නං හිතෙනව 
Pessimist:23273524 said:එහෙම මොකුත් වෙලා නෙමෙයි ස්ට්රෙස් වැඩි වෙලා
බොරු කියන්න එපා යකෝ ස්ට්රෙස් වැඩි වුනාට පැනික්ඇටෑක් එන්නෙ කොහොමද ?ඔලුව ගලෝල ගන්න නං හිතෙනව
![]()
මෙහෙමයි මට overthinking, ocd දවසක් මාව රෑ වෙවුලන්න හැදුනා ඉතින් එදා මන් ඒක ගැන ඕනෑවට වැඩිය හිතුවා ඊටපස්සෙ තමයි පැනික් ඇටෑක් එක ආවේ