ඊයේ උදේ item එකක් ගත්තා
$1 ට RS. 161.9 ගානේ කැපිලා බන් ..... මන් ගත්ත දවසේ $1 selling rate එක තිබිලා තියෙන්නේ 159.63 බන්.
combank visa card ekak
මේ cost එක අඩුකරගන්න ක්රමයක් නැද්ද බන්?
$1 ට RS. 161.9 ගානේ කැපිලා බන් ..... මන් ගත්ත දවසේ $1 selling rate එක තිබිලා තියෙන්නේ 159.63 බන්.

combank visa card ekak

මේ cost එක අඩුකරගන්න ක්රමයක් නැද්ද බන්?
Last edited: