aliexpress VS Combank Visa card

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඊයේ උදේ item එකක් ගත්තා

    $1 ට RS. 161.9 ගානේ කැපිලා බන් ..... මන් ගත්ත දවසේ $1 selling rate එක තිබිලා තියෙන්නේ 159.63 බන්. :angry:

    combank visa card ekak :sorry:

    මේ cost එක අඩුකරගන්න ක්‍රමයක් නැද්ද බන්?
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඊයේ උදේ item එකක් ගත්තා

    $1 ට RS. 161.9 ගානේ කැපිලා බන්

    combank visa card ekak :sorry:

    මේ cost එක අඩුකරගන්න ක්‍රමයක් නැද්ද බන්?
    වෙන bank එකකට නම් මාරුවෙන්න බෑ බන්.

    usd selling price ekata thamaa charge wenne ban
    4rs wadiyen kapenawa ithin uba idala hitala gannawanam
    owa balanna epa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඉතින් බන් බැංකුව වෙනස් කරා කියලා ඔය රේට් එක වෙනස් වෙන්න නැහැනේද
    මහබැංකුවෙ රේට් එක තමයි හැම බැංකුවක්ම දෙන්නෙ

    අලි එකෙන් ඕඩර් කරනවා නම් මොබයිල් ඇප් එකන් ඕඩර් කරපන් එතකොට ගොඩක් ඒවට පොඩි ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා, එතකොට ගාන රුපියල් 10ක් විතර අඩු වෙනවා
     
    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    selling price ekatath % gaanak add wenawa. eeka card fee eka
    ehema nowana bank ekak thiyenam kiyapan
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    oya price eka thamai ban kepenne.exchange rate ekata wada online pay karaddi kepenawa.ay kiyanna nam danne na.mageth kepuna.HNB
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    exchange karana service wala charges ekka oya thinne
    paypal eken pay karaddith exchange provider card dunnama & paypal dunnama rate dekak enne btw card dunnama rate adui
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම ඕක සම්පත් බැංකුවේ customer service එකෙන් ඇහුවා.
    එතකොට කිවුවේ 2.5%ක stamp duty (මුද්දර ගාස්තු) කපා ගන්නවා කියලා.

    ඒ කියන්නේ අපි රුපියල් වලින් $ වලට මාරු කර ගනිද්දී හරි $ රුපියල් කර ගනිද්දී හරි අනිවාර්යෙන් රජයට ගෙවන්න වෙන බද්දක්.

    එකයි බැංකුවේ පෙන්නලා තියන buying/selling අඩු හෝ වැඩියෙන් අපිට හම්බෙන්නේ.
     
    • Like
    Reactions: S.Akalanka

    Ela thanks for the detailed reply. Rep+

    එතකොට මචං හිතපන්කො අපිට $30 item 10 order කරන්න තියෙනවා කියලා

    එතකොට වෙන වෙනම order කරත් ඔක්කොම cart එකට දාලා එක පාර order කරත් cost එක සමානයි නේද?
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    ඊයේ උදේ item එකක් ගත්තා

    $1 ට RS. 161.9 ගානේ කැපිලා බන් ..... මන් ගත්ත දවසේ $1 selling rate එක තිබිලා තියෙන්නේ 159.63 බන්. :angry:

    combank visa card ekak :sorry:

    මේ cost එක අඩුකරගන්න ක්‍රමයක් නැද්ද බන්?

    ඕක සාමාන්‍යයි. conversion rate එක වදිනවා. හිසේ රුදාවට කොට්ටෙ මාරු කරා වගේ තමයි බැංකුව මාරු කරන එක. RFC/NRFC account එකක් USD වලින් හදල එකට online transactions active කරපු debit card එකක් ගත්තනම් හරි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Ela thanks for the detailed reply. Rep+

    එතකොට මචං හිතපන්කො අපිට $30 item 10 order කරන්න තියෙනවා කියලා

    එතකොට වෙන වෙනම order කරත් ඔක්කොම cart එකට දාලා එක පාර order කරත් cost එක සමානයි නේද?

    :yes::yes:
    උඹ ගෙවන $ ගාන එකමනේ.