who experienced near death?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,680
    1
    9,334
    113
    colombo
    Pessimist:23273590 said:
    මෙහෙමයි මට overthinking, ocd දවසක් මාව රෑ වෙවුලන්න හැදුනා ඉතින් එදා මන් ඒක ගැන ඕනෑවට වැඩිය හිතුවා ඊටපස්සෙ තමයි පැනික් ඇටෑක් එක ආවේ

    ඊට පස්සෙ ආවෙ නෑ ? දැන් ඒක ගැන මතක් කරද්දි උඹට ගානක් නෑ ? උඹ පැනික් ඇටෑක් කියල වෙන මොකක්ද එකක්
    පටලෝගෙනද කොහෙද :angry:

    නෑ බන් මට අදටත් ඒ සීන් එක මතක් වෙනකොට පැනික් වෙනවා , බොහොම අමාරුවෙන් කන්‍ට්‍රෝල් කරගන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන් මට අදටත් ඒ සීන් එක මතක් වෙනකොට පැනික් වෙනවා , බොහොම අමාරුවෙන් කන්‍ට්‍රෝල් කරගන්නේ

    ඉතිං බූරුවො තෙරපිස්ට් කෙනෙක් හම්බවෙයං ගිහිල්ල නැත්තං ඕක තෝ දන්නෙම නැතුව ෆෝබියාවක් වෙයි. උඹ පැනික් එකට බයේ පැනික් එක මඟාරින්න එක එක ඒව කරල ඊට පස්සෙ උඹ මඟෑරපු දේවලුයි ඒවට සම්බන්ධ දේවලුයි triggers වෙලා තොට ඉන්න බැරිතත්වයක් උදා වෙයි. එහෙම වුන අවස්ථා ඕනෙ තරං තියෙනව. ගිහිං තෙරපිස්ට් කෙනෙක් හම්බවෙලා කතා කරපං.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,680
    1
    9,334
    113
    colombo
    Pessimist:23273603 said:

    දැන් අවුලක් නෑ බන් මන් breathing techniques පාවිච්චි කරනවා,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් අවුලක් නෑ බන් මන් breathing techniques පාවිච්චි කරනවා,

    breathing techniques ගැන නෙමේ යකෝ මම කියන්නෙ එහෙම එන එක නවත්තගන්න මොනා හරි කලේ නැත්තං උඹට ෆෝබියාවක් හැදෙයි කියල.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,680
    1
    9,334
    113
    colombo
    Pessimist:23273617 said:
    දැන් අවුලක් නෑ බන් මන් breathing techniques පාවිච්චි කරනවා,

    breathing techniques ගැන නෙමේ යකෝ මම කියන්නෙ එහෙම එන එක නවත්තගන්න මොනා හරි කලේ නැත්තං උඹට ෆෝබියාවක් හැදෙයි කියල.

    ඕක මට එදා ආවේ මම හිතුවේ මම මැරෙන්න යනව කියලා හිතපු නිසයි බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක මට එදා ආවේ මම හිතුවේ මම මැරෙන්න යනව කියලා හිතපු නිසයි බන්

    උඹට ඉක්මනට මැරිල යන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    dawasak ipal kulune idan parashut eken bimata panna. happata parashut eka diga arune na kiyahanko. kohoma hari polowata meter 10k withara thiyeddi gahaka aththak thibba. yantham aththe elluna. aththa kadagena watuna. impact eka adui.
    edain passe parashut eken bahinna thahanm kala gedarin.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,680
    1
    9,334
    113
    colombo
    Pessimist:23273632 said:
    ඕක මට එදා ආවේ මම හිතුවේ මම මැරෙන්න යනව කියලා හිතපු නිසයි බන්

    උඹට ඉක්මනට මැරිල යන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව :yes:

    Wish you the same <3
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    dawasak ipal kulune idan parashut eken bimata panna. happata parashut eka diga arune na kiyahanko. kohoma hari polowata meter 10k withara thiyeddi gahaka aththak thibba. yantham aththe elluna. aththa kadagena watuna. impact eka adui.
    edain passe parashut eken bahinna thahanm kala gedarin.
    ඕවා කොහෙන්ද ගන්න තියෙන්නේ?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මටත් ඔහොම සිද්දියක් උනා. මීට අවුරුදු දෙක තුනකට කලින් අපි යාළුවො සෙට් එකක් තවත් යාළුවෙක්ගේ තේ වත්තක තිබුන බංගලාවකට ගියා, වත්ත තිබුනේ දෙනියාය පැත්තට වෙන්න. වත්ත පහල දොළකුත් තිබුනා. ඒකේ නාන්නත් යන්න ප්ලෑන් කරලා තිබුනේ. කොහොම හරි අපි වත්තට යනකොට දවල් උනා. ඉතින් එහෙමම නාන්න අර දොළට යමු කියලා කට්ටිය කතා උනා. ඒ දොළ ගැන කියලා වැඩක් නෑ මචන්ලා, පට්ටම ලස්සන තැනක්. ඉතින් කට්ටිය එකා දෙන්නා දොළටත් බැස්සා. පීනන්න පුළුවන් උන් දොලේ ඈතට ගැඹුරු හරියටත් ගියා. ඒ හරියේ ලොකු ගලක් තිබුනා. ඉතින් අපේ උන් පොඩ්ඩක් පිනලා අර ගල උඩට යනවා හාන්සියක් හෙම දාලා සෙල්ෆියක් හෙම ගන්න. මට ඒ වෙනකොට පීනන්න බෑ. ඒ නිසා මං නම් ගැඹුරු නැති හරියක තමයි ජල ක්‍රීඩාවේ යෙදුනේ. ඔහොම ඉන්න අතරේ කොළුකම ඔලුවට ගහලා මමත් හෙමීට හෙමීට අර ගල දිහාට යන්න ට්‍රයි කරා. ගල දිහාට යන්න යන්න දැන් වතුර මට්ටමත් වැඩි වෙනවා. ඔහොම යනකොට එක තැනක් පහු කරාට පස්සේ මට දැනුනා වතුර පාරත් එක්කම මං අර ගැඹුරු දිහාට ඇදෙනවා වගේ. හිතට ආපු භයටත් එක්ක මං පොඩ්ඩක් දැගලුවා. හැබැයි අපේ උන් හිතුවේ මං උන්ට ආතල් එකක් දෙනවා කියලා. ඒ නිසා එකෙක්වත් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. ඒ ක්ෂණයකින්ම මාව වතුරෙ යට ගියා. වේලාවක් කියන්න බෑ, හැබැයි ඒ ගමන්ම මං උඩට ආවාත් ආපු යට ගියා. අන්න එතකොට තමයි, මගේ පොඩි කාලේ ඉඳලා මම මූණ දුන්න අත්දැකීම් මගේ ඇස් ඉස්සරහා පිට නිකන් ෆ්ලෑශ් වෙන්න ගත්තා. මගේ මතකෙ වත් තිබුනෙ නැති සමහර සිද්දි. ඊට පස්සේ මගේ අම්මගේ, තාත්තගෙයි මූණු දෙකත් ෆ්ලෑශ් උනා. අයියලා දෙන්නගේ මූණු පෙනුනද කියල නම් මට දැන් මතක නෑ. ඊට පස්සේ සමහර යාළුවන් එක්කත් මූණ දුන්න අත්දැකීමුත් මට ෆ්ලෑෂ් උනා. ඊට පස්සේ තමයි අමුතුම දේ සිද්ධ උනේ. මගේ හොඳම යාළුවෙක්ගේ කෙල්ලගේ මූණත් මං දැක්කා නේ. මට තාම හිතා ගන්න බෑ ඇයි මට ඒ කෙල්ලගේ මූණ එහෙම පෙනුනේ එහෙම නැත්තන් මතක් උනේ කියලා. ඒ කෙල්ල ගැන මගේ හිතේ කිසිම ලව් අදහසක්වත් තිබුනේ නෑ. ඒක නම් මට හොඳටම ෂුවර්. කොහොම උනත් ඒ කෙල්ලගේ මූණත් මට පෙනුනා. මේ ඔක්කොම දේවල් වෙන්න වැඩිම උනොත් තත්පර පහක් දහයක් යන්න ඇති. ඒ කියන්නේ මං වතුර යට හිටපු ඒ තත්පර ගානට තමයි ඒ ඔක්කොම දේවල් මගේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් උනේ. ඊට පස්සේ මං ආයිමත් වතුර උඩට ආවා. අන්න එතකොට තමයි අර මං කලින් කිව්ව ගල උඩ ඉඳපු මගේ යාළුවෙක් මං දිහාට දිග මකුලත කෝට්ටක් දික් කරේ. කොහොම හරි ඒ දෙවනි පාර වතුර උඩට ආපු වේලාවේ මගේ වාසනාවටද කොහෙද මට ඒ කෝට්ට අල්ල ගන්න පුළුවන් උනා. ඊට පස්සේ යාළුවා මාව ඇදලා ගල දිහාට ගත්තා. මං විනාඩි දහයක් විතර යනකන් ෂොක් වෙලා වගේ ගල බදන් හිටියේ. ඔය සිද්ධිය නිසාම මං අදටත් විශ්වාස කරනවා අපි මැරෙන්න යන මොහොතේ අපේ මුළු ජීවිත කතාවම අපේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් වෙනවා කියලා. මං කියන්නේ ක්ෂණික මරණයකදි නෙමෙයි, පණ ඇදලා හරි ටික වේලාවක් ගිහින් හරි සිද්ධ වෙන මරණයකදි වගේ. එදා ඒ දොළෙදි මං දෙවනි පාර වතුරෙන් උඩට ආපු වේලාවේ, මගේ යාළුවා අර කෝට්ට දික් කරලා මාව ඇදලා ගත්තේ නැත්තන්, මං තුන් වෙනි සැරේටත් ගිලෙනවා. ඒ තුන්වෙනි පාර ගිලුන නම් මං මැරෙන්න තිබුනා. ඒක ෂුවර්. එදා ඒ සිද්ධියෙන් පස්සේ, මට ඒ වෙනකල් මතක තිබුනේ නැති පොඩි කාලේ සමහර අත්දැකීම් මට මතක් උනා. මං අපේ අම්මට ඒවා මතක් කරලා දෙනකොට, අම්මා පුදුම වෙනවා ඒ තරම් පොඩි කාලේ සිද්ධ උන දේවල් details එක්කම මං කියන එක ගැන. මට අදටත් හිතා ගන්න බැරි මට අර කෙල්ලගේ මූණ මැවිලා පෙනුනේ මොන හේතුවක් නිසාද කියන එක. :baffled:
     
    • Like
    Reactions: sithija.h

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    මටත් ඔහොම සිද්දියක් උනා. මීට අවුරුදු දෙක තුනකට කලින් අපි යාළුවො සෙට් එකක් තවත් යාළුවෙක්ගේ තේ වත්තක තිබුන බංගලාවකට ගියා, වත්ත තිබුනේ දෙනියාය පැත්තට වෙන්න. වත්ත පහල දොළකුත් තිබුනා. ඒකේ නාන්නත් යන්න ප්ලෑන් කරලා තිබුනේ. කොහොම හරි අපි වත්තට යනකොට දවල් උනා. ඉතින් එහෙමම නාන්න අර දොළට යමු කියලා කට්ටිය කතා උනා. ඒ දොළ ගැන කියලා වැඩක් :baffled:

    Thanks for Sharing mcn :love: