Pessimist:23273590 said:මෙහෙමයි මට overthinking, ocd දවසක් මාව රෑ වෙවුලන්න හැදුනා ඉතින් එදා මන් ඒක ගැන ඕනෑවට වැඩිය හිතුවා ඊටපස්සෙ තමයි පැනික් ඇටෑක් එක ආවේ
ඊට පස්සෙ ආවෙ නෑ ? දැන් ඒක ගැන මතක් කරද්දි උඹට ගානක් නෑ ? උඹ පැනික් ඇටෑක් කියල වෙන මොකක්ද එකක්
පටලෝගෙනද කොහෙද![]()
නෑ බන් මට අදටත් ඒ සීන් එක මතක් වෙනකොට පැනික් වෙනවා , බොහොම අමාරුවෙන් කන්‍ට්‍රෝල් කරගන්නේ







