වැඩි ප්රතිශතයක් ඉතුරු වෙනවනේ බන්...
මම කියන්නේ බන්.. ආගමික මාර්ගයෙන් නිර්වාණය සුවර්ගේ යන්න මේ ලෝකෙට ජිවිත අදාල දාන එකේ , ඒ ජිවිත ආගම වෙනුවෙන් මොන කට්ටක් කෑවත් මොකෝ![]()
තනිකර බ්රේන්වොෂ් බන්... සමහර උන් දැක්කම හෙන පව්. දේව කැදවීම කියයි.. සංසාර පුරුද්ද කියයි. මේ මොකෙන් කිවත් වෙන්නේ එක දේ.

