මේවා නම් මහා පව්කාර වැඩ.

Danta

Banned
Mar 22, 2017
576
33
0
වැඩි ප්‍රතිශතයක් ඉතුරු වෙනවනේ බන්...
මම කියන්නේ බන්.. ආගමික මාර්ගයෙන් නිර්වාණය සුවර්ගේ යන්න මේ ලෝකෙට ජිවිත අදාල දාන එකේ , ඒ ජිවිත ආගම වෙනුවෙන් මොන කට්ටක් කෑවත් මොකෝ
:sorry:

තනිකර බ්‍රේන්වොෂ් බන්... සමහර උන් දැක්කම හෙන පව්. දේව කැදවීම කියයි.. සංසාර පුරුද්ද කියයි. මේ මොකෙන් කිවත් වෙන්නේ එක දේ.
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
අම්මෝ ඒක! :lol:

අන්න එකනේ බන්. රිදෙන්න උනත් නිලේට ගහන්න එපැයි.. පොල් අඩි ගහනවා වගේ ගැහුවම හොයාගන්න බැ..
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
මමත් එන්නම් මාත් ඇග හදා ගන්න බර උස්සනවා පුතී අල්ත් ජිම් එකක් ඇරියද:love::love:

images2.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්මෝ ඉරෝෂන් පුතත් ඉන්නවා :love::love: සුදු වෙලා කොන්ඩේ

    කුරුසෙ උකේ ගහ ගත්ත එකෙක්ට දුක හිතිල, පොඩ්ඩක් මරිය ගැන කියල දෙන්ඩ ආව...
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0

    අම්මෝ ඉරෝෂන් පුතත් ඉන්නවා :love::love: සුදු වෙලා කොන්ඩේ

    උබ මෙතන සාකච්චාවට එනවනම් ඉස්සෙල්ලාම උබේ ආගම කියලා වරෙන්. නැතිනම් ඉරොට අමාරුයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ මෙතන සාකච්චාවට එනවනම් ඉස්සෙල්ලාම උබේ ආගම කියලා වරෙන්. නැතිනම් ඉරොට අමාරුයි..

    සාගච්චාවෙදි ආගම කෙලින්ම අදුන ගන්ඩ පුලුවන්... කුරුසෙ උකේ ගහන් ඉන්න උන් මේටිකේ දගලනව රස්නෙට වැල්ල රත් උන නිසා වෙන්ඩ ඇති.. :lol::lol:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    සාගච්චාවෙදි ආගම කෙලින්ම අදුන ගන්ඩ පුලුවන්... කුරුසෙ උකේ ගහන් ඉන්න උන් මේටිකේ දගලනව රස්නෙට වැල්ල රත් උන නිසා වෙන්ඩ ඇති.. :lol::lol:

    දැන් එහෙනම් හරි එකට බැනපන්.. අකුරු මාරු නොකර.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    anna eka nam gon kathawak
    ganna hama lamayama dannawa mahana weddi konde kapanwa kiyala

    අවුරුදු 18දී කොන්ඩේ කපන පදනම මත ගත්තා නම් ඉවරයිනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anna eka nam gon kathawak
    ganna hama lamayama dannawa mahana weddi konde kapanwa kiyala

    ඔය කුරුසයො තමයි බන් මාලිගාවෙ පෙරහැරට ඇලි ඇත්තු ගද්දි උන්ගෙ කකුල් රිදෙනව කියල මැරෙන්ඩ හදන්නෙ...සර්පයා අදුනා ගනින් බන්..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙමයි උඹ මේ ත්‍රේඩෙක දාලා තියෙන්නේ මේකට ඇවිස්සෙන අයව අවුස්සලා ආතල් එකක් ගන්න කියලා දන්නවා.

    නමුත් ඇහ්තටම බැලුවොත් මමත් විරුද්ධයි පොඩි ලමයිමහනකරන එකට. බෝහෝවිට ලමයින් මහන කරන්නේ දුප්පත් පවුල්වල හදාගන්න අමාරු ලමයි.ඒක නිසා සුවපහසුව අතින් ගත්හොත් ස්මහරවිට ලමයාට වාසි වෙන්න පුලුවන්.
    ඒත් එයාගෙ අනාගතය තීරණය කරන්නලමයාට තියෙන අයිතියනැතිවෙනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙමයි උඹ මේ ත්‍රේඩෙක දාලා තියෙන්නේ මේකට ඇවිස්සෙන අයව අවුස්සලා ආතල් එකක් ගන්න කියලා දන්නවා.

    නමුත් ඇහ්තටම බැලුවොත් මමත් විරුද්ධයි පොඩි ලමයිමහනකරන එකට. බෝහෝවිට ලමයින් මහන කරන්නේ දුප්පත් පවුල්වල හදාගන්න අමාරු ලමයි.ඒක නිසා සුවපහසුව අතින් ගත්හොත් ස්මහරවිට ලමයාට වාසි වෙන්න පුලුවන්.
    ඒත් එයාගෙ අනාගතය තීරණය කරන්නලමයාට තියෙන අයිතියනැතිවෙනවා.

    anika e aya loku wela shashaneta monawath karannet na bn
    pansalata wela sapen inna balanne
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඔය කුරුසයො තමයි බන් මාලිගාවෙ පෙරහැරට ඇලි ඇත්තු ගද්දි උන්ගෙ කකුල් රිදෙනව කියල මැරෙන්ඩ හදන්නෙ...සර්පයා අදුනා ගනින් බන්..

    DeI6isUU0AAdrFR.jpg:large

    දැවිල්ල හැදෙයිද මන්දා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි උඹ මේ ත්‍රේඩෙක දාලා තියෙන්නේ මේකට ඇවිස්සෙන අයව අවුස්සලා ආතල් එකක් ගන්න කියලා දන්නවා.

    නමුත් ඇහ්තටම බැලුවොත් මමත් විරුද්ධයි පොඩි ලමයිමහනකරන එකට. බෝහෝවිට ලමයින් මහන කරන්නේ දුප්පත් පවුල්වල හදාගන්න අමාරු ලමයි.ඒක නිසා සුවපහසුව අතින් ගත්හොත් ස්මහරවිට ලමයාට වාසි වෙන්න පුලුවන්.
    ඒත් එයාගෙ අනාගතය තීරණය කරන්නලමයාට තියෙන අයිතියනැතිවෙනවා.

    කවුරුවත් බලෙන් මහන කරන්නෙ නැ..බලෙන් මහන කරාට සාසනේ රැදෙන්නෙ නැ..කවුරුවත් අකමැත්තන් සිවුරෙ ඉන්නෙත් නැ, අනාගතේ තීරනය කරන්ඩ මොකෝ බැරි පාලු දූපතකට ගිහින් දන්නෙ නැ මහන කරාම.. :lol::lol:
     
    එක හරි බන්. මේක ආර්ථික තත්වය එක්ක යන එකක්.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    කවුරුවත් බලෙන් මහන කරන්නෙ නැ..බලෙන් මහන කරාට සාසනේ රැදෙන්නෙ නැ..කවුරුවත් අකමැත්තන් සිවුරෙ ඉන්නෙත් නැ, අනාගතේ තීරනය කරන්ඩ මොකෝ බැරි පාලු දූපතකට ගිහින් දන්නෙ නැ මහන කරාම.. :lol::lol:

    එක රුලක් පන්නා නේද? ටිටියානා මිස්ව දැක්කේ නැද්ද අනේ ඔයා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක රුලක් පන්නා නේද? ටිටියානා මිස්ව දැක්කේ නැද්ද අනේ ඔයා..

    කවුද ටිටියානා කියන්නෙ මරිය එක්ක එක ගනිකා මඩමෙ උන්න ගෑනු කෙනෙක්ද.. :lol::lol: