machan brand new eke screen space eka witharai neda enne, 4 way cam thiyena eketh, ethakota 4 way cam eka balaganna api mehe genath digital screen ekak daganna ona neda![]()
4 way camera එනවනම් එහෙන් setup ඒකත් එක්ක එන්නෙ. හැබැයි language change අවුලක් තියනව. තව factory fitted carpets, door visors එහෙමත් ඒකට එනව. මෙහෙ සෙට් කරන සෙට් එකනම් මෙලෝ රහක් නෑ.
මම ගත්ත එකට ආවෙ factory fitted original carpets විතරයි. සෙට් එකයි reverse cam එකයි මම petco එකෙන් original kenwood දැම්ම.



