2018 Stingray X VS Stingray T

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    machan brand new eke screen space eka witharai neda enne, 4 way cam thiyena eketh, ethakota 4 way cam eka balaganna api mehe genath digital screen ekak daganna ona neda :confused:

    4 way camera එනවනම් එහෙන් setup ඒකත් එක්ක එන්නෙ. හැබැයි language change අවුලක් තියනව. තව factory fitted carpets, door visors එහෙමත් ඒකට එනව. මෙහෙ සෙට් කරන සෙට් එකනම් මෙලෝ රහක් නෑ.

    මම ගත්ත එකට ආවෙ factory fitted original carpets විතරයි. සෙට් එකයි reverse cam එකයි මම petco එකෙන් original kenwood දැම්ම.
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    ජින්තුවා;23278355 said:
    4 way camera එනවනම් එහෙන් setup ඒකත් එක්ක එන්නෙ. හැබැයි language change අවුලක් තියනව. තව factory fitted carpets, door visors එහෙමත් ඒකට එනව. මෙහෙ සෙට් කරන සෙට් එකනම් මෙලෝ රහක් නෑ.

    මම ගත්ත එකට ආවෙ factory fitted original carpets විතරයි. සෙට් එකයි reverse cam එකයි මම petco එකෙන් original kenwood දැම්ම.

    meke 4 way cam ekata setup awilla na ne ban
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    machan brand new eke screen space eka witharai neda enne, 4 way cam thiyena eketh, ethakota 4 way cam eka balaganna api mehe genath digital screen ekak daganna ona neda :confused:

    4 way camera stingray T ekatawath standard ena option ekak neme eka optional widihata ganna wenne. WagonR FX unath 4 way camera ekka ganna puluwan. Ekakata wath setup ekak enne na compatible setup ekak mehen daganna one. 2017 used ewa nam setup already dapu ewa hoyaganna puluwan eth japanese language thiyana ewa. Mehen daganna eka thama lesi
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    4 way cam

    machan oke 4 way cam factory eken request karala ganna one navigation ekath request karala ganna one ethakota setup ekath enawa
    eka sale model eken ekata wenas wenawa thawama 2018 4way +nav lankawe hoyaganna na 99% auction wala thiyana 4way +nav modals ehe duwapuwa thiyenne only 4 way thiyana car nam thiyanawa duwapu nathi ewa

    img26.jpg
    img25.jpg

    img34.gif

    img30.jpg
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama th T ekak order kala me mase aga enawa. turbo eke wenasa thiyenne power eka X ekata wadaa wedie anika paddle shifters, cruise control, two tone alloy wheels, low profile tyres enawa Hebei oketh version dekak thiyaanawa AWD ekai normal ekai mama nam order kale AWD ekak. aa oke mama danna widihata turbo on wenne power eka awashya welawatai saha wedi purama fdrive karaddi manual shifting use karanna balanna mokada oke sensor system ekak thiyenne api hema welema D eke diwwoth samahara wita sensors M ekata weda karana eka nawathina idakadak thiyanawa. reviews hugaak beluwa oya category eke thiyana hema wahanema mama check karala final decision eka widihata ganna yanne Stingray 2018 T AWD ekak.
     
    oke factory fitted eke enne Japanese language eken machan. eka thanikarama therum ganna amarui mama danna widihata namway cam wenamama gaha ganna puluwan
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    mama th T ekak order kala me mase aga enawa. turbo eke wenasa thiyenne power eka X ekata wadaa wedie anika paddle shifters, cruise control, two tone alloy wheels, low profile tyres enawa Hebei oketh version dekak thiyaanawa AWD ekai normal ekai mama nam order kale AWD ekak. aa oke mama danna widihata turbo on wenne power eka awashya welawatai saha wedi purama fdrive karaddi manual shifting use karanna balanna mokada oke sensor system ekak thiyenne api hema welema D eke diwwoth samahara wita sensors M ekata weda karana eka nawathina idakadak thiyanawa. reviews hugaak beluwa oya category eke thiyana hema wahanema mama check karala final decision eka widihata ganna yanne Stingray 2018 T AWD ekak.

    D එකේම drive කරන්නම් ඕක අරගෙන වැඩක් නෑ බන්, මමනම් ගොඩක් වෙලාවට M එකේ drive කරන්නෙ. cruse සැහෙන්න වටිනව expressway එකේ යනකොටනම්. අනිත් වෙලාවට මෙලෝ වැඩක් නෑ. :rofl:

    4 way camera system එක ආවට මම දන්න තරමට branded (kenwood) එහෙම support කරන්නෙ front & rear විතරයි. ඕවට මෙහෙ fix කරන system මෙලෝ වැඩක් නෑ.

    අනික මොකටද බන් ඔය 4 way camera, නිකන් driving skills මොට්ට වෙන එක විතරයි වෙන්නෙ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    mama th T ekak order kala me mase aga enawa. turbo eke wenasa thiyenne power eka X ekata wadaa wedie anika paddle shifters, cruise control, two tone alloy wheels, low profile tyres enawa Hebei oketh version dekak thiyaanawa AWD ekai normal ekai mama nam order kale AWD ekak. aa oke mama danna widihata turbo on wenne power eka awashya welawatai saha wedi purama fdrive karaddi manual shifting use karanna balanna mokada oke sensor system ekak thiyenne api hema welema D eke diwwoth samahara wita sensors M ekata weda karana eka nawathina idakadak thiyanawa. reviews hugaak beluwa oya category eke thiyana hema wahanema mama check karala final decision eka widihata ganna yanne Stingray 2018 T AWD ekak.
    kiyak unada????mileage kiyada????
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    වාහන දෙකම සයිස් එක සමානයි ප්‍රධානව වෙනස් වෙන්නේ ඇලෝයි වීල් එක , turbo , පැඩල් ශිෆ්ට් සහ ඉන්ටිරියෝ ඩිසයින් එක.

    එක එක්කෙනා එක එක කතා කියයි . මෙවහන දෙකටම උපරිම බර 300 kg වගේ දාන්න පුළුවන් වෙන්නේ. X එකේ හෝස් පවර් එක අඩුයි T එකේ හෝස් පවර් එක පොඩ්ඩක් වැඩියි .T එකේ ටර්බෝ යුනිට් එක වැඩකරන විදිය youtube එකේ තියෙනවා.

    X එකේ ලග පිකප් කරන්න බැහැ . නමුත් T එකේ X එකට වඩා ලග පිකප් කරන්න පුළුවන් එකත් auto mode නැතිව පැඩල් ශිෆ්ට් හරහා

    T එක ස්පීඩ් ගිහින් උනත් suddenly නවත්වා ගන්න පුළුවන් එකත් පැඩල් ශිෆ්ට් හරහා x එකේ එහෙම බැහැ.

    T එකේ පැඩල් ශිෆ්ට් හරහා drive කරනවා නම් ගොඩක් දුර හයිවේ වගේ සාපේක්ෂව X එකට වඩා තෙල් කිරිල්ලක් ලබා ගන්න පුළුවන්. ( ගියර් 6 ක් ද කෙහෙද තියනවා ) auto එකේ 5 යි වැටෙන්නේ.

    X එකයි T එකයි කදු වලට දෙකම එකයි නමුත් turbo unit ගොඩක් වෙලාවට on වෙන නිසා X එකට සාපේක්ෂව අඩු ගියර වල වැඩි පිකප් එකක් තියෙනවා.

    තව තියෙනවා අයෙත් ඇවිත් ලියන්නම්
     
    Happa menna meyata welawa lebila kaalekin. :D
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    වාහන දෙකම සයිස් එක සමානයි ප්‍රධානව වෙනස් වෙන්නේ ඇලෝයි වීල් එක , turbo , පැඩල් ශිෆ්ට් සහ ඉන්ටිරියෝ ඩිසයින් එක.

    එක එක්කෙනා එක එක කතා කියයි . මෙවහන දෙකටම උපරිම බර 300 kg වගේ දාන්න පුළුවන් වෙන්නේ. X එකේ හෝස් පවර් එක අඩුයි T එකේ හෝස් පවර් එක පොඩ්ඩක් වැඩියි .T එකේ ටර්බෝ යුනිට් එක වැඩකරන විදිය youtube එකේ තියෙනවා.

    X එකේ ලග පිකප් කරන්න බැහැ . නමුත් T එකේ X එකට වඩා ලග පිකප් කරන්න පුළුවන් එකත් auto mode නැතිව පැඩල් ශිෆ්ට් හරහා

    T එක ස්පීඩ් ගිහින් උනත් suddenly නවත්වා ගන්න පුළුවන් එකත් පැඩල් ශිෆ්ට් හරහා x එකේ එහෙම බැහැ.

    T එකේ පැඩල් ශිෆ්ට් හරහා drive කරනවා නම් ගොඩක් දුර හයිවේ වගේ සාපේක්ෂව X එකට වඩා තෙල් කිරිල්ලක් ලබා ගන්න පුළුවන්. ( ගියර් 6 ක් ද කෙහෙද තියනවා ) auto එකේ 5 යි වැටෙන්නේ.

    X එකයි T එකයි කදු වලට දෙකම එකයි නමුත් turbo unit ගොඩක් වෙලාවට on වෙන නිසා X එකට සාපේක්ෂව අඩු ගියර වල වැඩි පිකප් එකක් තියෙනවා.

    තව තියෙනවා අයෙත් ඇවිත් ලියන්නම්
    ඔය දීල තියෙන්නෙ ....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    :rofl::rofl:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අනිත් එක තම මචන් තෙල් X එකට 93 හෝ 95 ගැහුවට ඇගට දැනෙන ගතියක් නැහැ නමුත් T එකට 93 හෝ 95 ගැහුවම පොඩි ගතියක් තියෙනවා. වෙනස හැමෝටම දැනෙන්නේ නැහැ ඇගෙන් නැතුව මොලෙන් එලවන්න ඕනේ.

    තව එකක් ඇජස්ටරේ හෙලවෙන එක T එකේ වෙන්නෙම නැති තරම් :P

    මිල ගණනනම් X එක ගාන අඩුයි T එක ගාන වැඩියි T එකේ එන නැවි රේඩි කියන එක නම් පොඩ්ඩක් ගාන වැඩියි.

    X එක පසනල් ගෙනවානම් 3188 විතර යනවා
    T එකට 3400 විතරයනවා නැවි එකට නම් 3550 වත් යයි .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113

    එක එක්කෙනා එක එක කතා කියයි .

    මේන්ටෙනන්ස් කොස්ට් වැඩියි නේ?

    5W30 ඔයිල් දාල 5000 න් 5000 ට මාරු කරන්න එපැයි :yes:

    ටර්බෝ එකේ 0-100 තත්පර 12, නෝමල් එකේ 17