Architect කෙනෙක්

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    මචංල මගෙ යාලුවෙක්ට ගෙයක් හදාගන්න Plan එකක් ඇදගන්න Architect කෙනෙක් හොයනව. :D

    ඒකට හොද Architect කෙනෙක් Recommend කරපල්ලකො. :cool:

    council approval drawing and structural design of whole building මෙව්වත් අවශ්‍ය කරනව මචන්ලා, :yes:

    Elakiriye ඉන්නව නේද Architect වැඩ්ඩො. :D:D

    දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්ඩෝ....
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: SSR@

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචංල මගෙ යාලුවෙක්ට ගෙයක් හදාගන්න Plan එකක් ඇදගන්න Architect කෙනෙක් හොයනව. :D

    ඒකට හොද Architect කෙනෙක් Recommend කරපල්ලකො. :cool:

    council approval drawing and structural design of whole building මෙව්වත් අවශ්‍ය කරනව මචන්ලා, :yes:

    Elakiriye ඉන්නව නේද Architect වැඩ්ඩො. :D:D

    දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්ඩෝ....

    Nara.lk පලයන් උන් සාදාරනයි Pre-drawn Models හිටන් තියෙනවා ඔබට කැමති විදිහට වෙනස් කරගනින් මතක ඇතුව Council Approval එකත් අරගෙනම දෙන්න කතාකරගනින්

    තව මාස කිහිපයකින් මමත් House Construction පටන් ගන්නවා සුපුරියටම පිටරට ඉන්න අයටත් කරදරයක් නැතිව Site progress reports/pictures facilities සමගම පටන් ගත්තාම කියන්නම් :yes:
     
    • Like
    Reactions: SSR@