මචංල මගෙ යාලුවෙක්ට ගෙයක් හදාගන්න Plan එකක් ඇදගන්න Architect කෙනෙක් හොයනව. 
ඒකට හොද Architect කෙනෙක් Recommend කරපල්ලකො.
council approval drawing and structural design of whole building මෙව්වත් අවශ්‍ය කරනව මචන්ලා,
Elakiriye ඉන්නව නේද Architect වැඩ්ඩො.

දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්ඩෝ....