ඉඩම් නඩු ...................

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන් අපි ඉන්න තැන අය්ය්යටයි මටයි දෙන්නටම අයිති. අයිය නැතිවෙලා ගැනී තමා දැන් ඉන්නේ . මගේ ඉඩමෙන් අයගේ වත්තට යන්න පාරක් දෙන්න වෙනවා. ඒකට අඩි 12 ක පාරක් ඉල්ලනවා ගෑනි. අඩි 12ක් දුන්නම ගෙයි ඉස්තොප්පුවෙන් කෑල්ලක් යනවා බන්. අඩි 8 ක පාරක් තම මං හිතං ඉන්නේ. එහෙම අපිට කැමති අඩි ගානක් පාරට දෙන්න බෑ ද . එකී අඩි 12 ක් හෝ 10 ක් අනිවා ඉල්ලනවා මචංල.

    හෙල්ප් එකක් දියල්ලකො. මේ සම්බන්දයෙන් තොරතුරු ගන්න තැනක් හරි
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: rukey184

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගෙයක් කඩලා පාරවල් දෙන නීති නෑ මචන් දන්න විදියට. ගෙට අලාබයක් නොදි දෙන්න පුලුවන් තරම දෙනව කියපන් ඒ ගැනිට. නඩු දැම්මොත් අඩුම 5-6 years යනවා.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,334
    1,536
    113
    32
    Earth-Cj025
    අඩි 8 ඇති හොදටම. පොඩි වහනයක් වගේ ගන්න පුළුවන් වෙන්න ඉඩ දෙන්න ඕනේ. සුවර් නැත්නම් පාරක් මැනලා බලපන්.(3.5m වගේ මතක ) එතකොට අදහසක් ගන්න පුළුවන්.
    ඕකට තව Plan එකක් ඇදලා අනුමත කර ගන්න ඕනේ.( ප්‍රදේශීය කාර්යාලය වෙන්න ඕනේ) එක හරියට ගත්තනම් ඔය ගෙවල් කඩන්න ඕනේ නැහැ
    ඉල්ලන ඉල්ලන එක දෙන්න කියලා නීතියක් නැහැ. සම්මත ගැන තමා දෙන්න ඕනේ. :yes:

    ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලය විස්තර ගන්න පුළුවන් -0112 692 652
    නැත්නම් ගාමසේවක මහත්තයගෙන් අහන්න. එයා දන්නවා. දන්නේ නැත්නම් හොයලා හරි දෙයි.( එයාගේ Job එක තමා ගමේ අයට උදව් කරන එක, එහින්ද ලැජ්ජා වෙන්න එපා)

    ටිකක් රෑ වෙලා Post එක Bump කරන්න. මේ ගැන හරියටම දන්නා කට්ටිය ඉන්නේ ඒ වෙලාවට
     
    Last edited:
    • Like
    Reactions: rukey184

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ube gedara aythiya ayyatath tiyenawada?nattan idamatada?
    idama iyyata ban

    පෝරිසාදයා;23282735 said:
    ගෙයක් කඩලා පාරවල් දෙන නීති නෑ මචන් දන්න විදියට. ගෙට අලාබයක් නොදි දෙන්න පුලුවන් තරම දෙනව කියපන් ඒ ගැනිට. නඩු දැම්මොත් අඩුම 5-6 years යනවා.
    eka thama mama pradeshiya sabawen aehuwa ban awamaya 10 feet lu

    බෙන් 10;23282742 said:
    අඩි 8 ඇති හොදටම. පොඩි වහනයක් වගේ ගන්න පුළුවන් වෙන්න ඉඩ දෙන්න ඕනේ. සුවර් නැත්නම් පාරක් මැනලා බලපන්.(3.5m වගේ මතක ) එතකොට අදහසක් ගන්න පුළුවන්.
    ඕකට තව Plan එකක් ඇදලා අනුමත කර ගන්න ඕනේ.( ප්‍රදේශීය කාර්යාලය වෙන්න ඕනේ) එක හරියට ගත්තනම් ඔය ගෙවල් කඩන්න ඕනේ නැහැ
    ඉල්ලන ඉල්ලන එක දෙන්න කියලා නීතියක් නැහැ. සම්මත ගැන තමා දෙන්න ඕනේ. :yes:

    ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලය විස්තර ගන්න පුළුවන් -0112 692 652
    නැත්නම් ගාමසේවක මහත්තයගෙන් අහන්න. එයා දන්නවා. දන්නේ නැත්නම් හොයලා හරි දෙයි.( එයාගේ Job එක තමා ගමේ අයට උදව් කරන එක, එහින්ද ලැජ්ජා වෙන්න එපා)
    thanks ban uba dunna no ekata gatta un danne na kiwa passe pradeshiya sabawen aehuwa awmaya 10 feet kiwa:baffled:

    ටිකක් රෑ වෙලා Post එක Bump කරන්න. මේ ගැන හරියටම දන්නා කට්ටිය ඉන්නේ ඒ වෙලාවට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    කතා කරලා සාමදානයෙන් විසඳුමකට වරෙන්. ඔය පර්චස් 4-5 වගේ නෙමෙයි නඩු ගිහිල්ලා කොහෙවත් ඉන්න ලෝයර් කාරයින්ට සල්ලි පුදනකොට. උඹෙ කාලයත් ඉවරයි, සල්ලිත් ඉවරයි, නෑදැකමුත් ඉවරයි
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉඩම් වෙන් කිරීමේදී ඒ ඒ කොටස් වලට භාවිතා කිරීම සදහා පැවතිය යුතු මාර්ග අයිතියේ වපසරිය ගැනත් නීති රෙගුලාසි පළාත් පාලන ආයතන හා අදාල මාර්ග සංවර්ධන අධිකාරයේ අණ පනත් වල පවතිනවා.

    පදිංචිය සදහා ගෙවල් ඒකක 4ක් ඇති විට අවම පළල අඩි 10ක පාරක්ද,

    ගෙවල් ඒකක 4ට වැඩි හා 8කට අඩු වන විට අවම පළල අඩි 15ක පාරක්ද,

    ගෙවල් ඒකක 8ට වැඩි හා 20කට අඩු වන විට අවම පළල අඩි 20ක පාරක්ද,

    නිවාස ඒකක 20කට වඩා වේනම් අවම පළල අඩි 30ක පාරක්ද පැවතිය යුතු බවයි පිලිගැනීම.

    ඔතන තියෙන්නේ එක ඉඩමක් නිසා අවම පළල අඩි 08ත් ඇති හොදටම, කොහොම උනත් උබට කිට්ටුම පලාත් පාලන ආයතනයට ගිහින්, උබගේ ප්‍රදේශයේ පාරක තිබිය යුතු අවම පළල කොච්චරද කියලා හොයලා බලපන්. ඒක කොයි එකටත් හොදයි.
     
    • Like
    Reactions: බෙන් 10