මචන් අපි ඉන්න තැන අය්ය්යටයි මටයි දෙන්නටම අයිති. අයිය නැතිවෙලා ගැනී තමා දැන් ඉන්නේ . මගේ ඉඩමෙන් අයගේ වත්තට යන්න පාරක් දෙන්න වෙනවා. ඒකට අඩි 12 ක පාරක් ඉල්ලනවා ගෑනි. අඩි 12ක් දුන්නම ගෙයි ඉස්තොප්පුවෙන් කෑල්ලක් යනවා බන්. අඩි 8 ක පාරක් තම මං හිතං ඉන්නේ. එහෙම අපිට කැමති අඩි ගානක් පාරට දෙන්න බෑ ද . එකී අඩි 12 ක් හෝ 10 ක් අනිවා ඉල්ලනවා මචංල.
හෙල්ප් එකක් දියල්ලකො. මේ සම්බන්දයෙන් තොරතුරු ගන්න තැනක් හරි
හෙල්ප් එකක් දියල්ලකො. මේ සම්බන්දයෙන් තොරතුරු ගන්න තැනක් හරි




