Perodua Axia 2017

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    තැන්ක්ස් බන්.දුර ගමන් යන්නේ නැත්නම් මේක හොදයි නේද බන් රෙන්ට් එකට ගන්න.සති තුනටම rs 67500ක් ඉල්ලුවා..ඒ ගාන අවුලක් නැහැ නේද?

    pissuda ban, 67500k sathi 3ta?
    ubata masekatama axio 1k ganna puluwan oya ganata
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    pissuda ban, 67500k sathi 3ta?
    ubata masekatama axio 1k ganna puluwan oya ganata

    :shocked:මචන් උබ දන්න තැනක් තියෙනවනම් කියපන්කො.හැච්බැක් උනාට අවුලක් නැහැ..දුර ගමන් කොහෙවත් යන්නේ නැහැ.මම ඉන්නේ පන්නිපිටියේ.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    :shocked:මචන් උබ දන්න තැනක් තියෙනවනම් කියපන්කො.හැච්බැක් උනාට අවුලක් නැහැ..දුර ගමන් කොහෙවත් යන්නේ නැහැ.මම ඉන්නේ පන්නිපිටියේ.

    man lankawe hitiyanam ubata set karala denawa ban, ikman ake poddak search karapan
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Sorry Guys its is 32.75. Also Beeza car looks is excellent but same engine. I assume performance will be low with the load
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපරාදෙ බන් ඔච්චර ගානක් දීල ඕව ගන්නෙ බ්‍රෑන්ඩ්නිව් ජපන් එකක් ගන්ඩ තියෙද්දි:sorry:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Machan Beeza ekatath tiyenne Axia engine eka nisa performance adu weida Beeza ekata giyoth
    Bezza එකේ ඔය කියන තරම් performance අඩු ගතියක් නෑ. Test drive එකක් කරලම බලන්න ඔය පැදපු නැති අය කියන ඒව අහන්නැතුව.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Bezza එකේ ඔය කියන තරම් performance අඩු ගතියක් නෑ. Test drive එකක් කරලම බලන්න ඔය පැදපු නැති අය කියන ඒව අහන්නැතුව.


    මන් ටෙස්ට් රන් එකක් ගියා . ටොයෝට බෙල්ට එකෙයි Bezza එකෙයි වෙනසක් නෑ . පිකප් එකම වගේ . හැබැයි කදු වලදි ඉස්සර කරන්න ගියහම එපා වෙයි . ඒක සාමාන්‍යයි . මොකද 1.0 සෙඩාන් කාර්නෙ . ඒ ඇරෙන්න ස්ටීරින් වීල් එක සොෆ්ට් මදි. ටිකක් බරයි . මන් ඒක කොම්පැනියෙ එකාගෙන් ඇහුවහම කිව්ව කාර් එක බර අඩු කරල ස්පීඩ් යන්න හදල තියන නිසා ස්ටීරින් වීල් එක මොකක්ද එකකට ටැග් කරලලු . මට තේරුනේ නෑ බන් :(:(
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    japanese car ownersla tika duwan awith oya wahane gana hoda kiyayi thawa tikakin..

    idamadi
    dederanawa,
    safety na,
    oyagaanata japan ekak gattahaki,
    engine eken saddeyak enawa,
    silencer eken duma danawa,
    petrol witarai kerenne,
    athula kathai,
    eliya hodai eka nisa minissu ahuwenawa,
    awurudu 20ta kalin aapu japan eke oita wada option tiyanawa,
    ganna gaanata paadui..

    :P:P:rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    අපරාදෙ බන් ඔච්චර ගානක් දීල ඕව ගන්නෙ බ්‍රෑන්ඩ්නිව් ජපන් එකක් ගන්ඩ තියෙද්දි:sorry:

    ඔය ගානට තියෙන්නෙ වැගන් ආර් නේ? ඒකට වඩා නම් මේක හොඳයි :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔය ගානට තියෙන්නෙ වැගන් ආර් නේ? ඒකට වඩා නම් මේක හොඳයි :yes:

    වැගන් ආර් ත්‍රීවීල් රෙකොර්ඩ් එක කඩනවා ලංකාවේ ඔන්න බලපන්.:D