අධිකරනනය

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    34629569_1608226389275140_2379736581511577600_o.jpg

    මීට අවුරුදු 2ට විතරකලින් එකෙක් හිනා උනා කියලත් මෙස 3කට යවල තිබුන, මහ හුත්තෙ රටක් මේක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    දැන් ඇනුම් ඇරපු එකාව අල්ලලා හිරේ දැම්ම නිසා රට හැදුනද ?:rolleyes::P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23284013 said:
    දැන් ඇනුම් ඇරපු එකාව අල්ලලා හිරේ දැම්ම නිසා රට හැදුනද ?:rolleyes::P

    කෝ එහෙනං මිනී මරුවො හිරේ දාපු නිසා රට හැදුනද :P එහෙම නං මොකුත්ම කරන්න බෑ අධිකරණය කෝලං මඩුවක් වෙන්න දීල ඔහේ ඉන්න ඕනෙ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1900 kiye hadapu nithi da thama thinne me rate ,mal ponsionta ona ona widihata natanna puluwan wenna
    parliament eke job eka nith8 hadana eka update karana eka wenne nathi unama ohoma thamai anuma control karanna bari wena wealwal thinawa.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෝ එහෙනං මිනී මරුවො හිරේ දාපු නිසා රට හැදුනද :P එහෙම නං මොකුත්ම කරන්න බෑ අධිකරණය කෝලං මඩුවක් වෙන්න දීල ඔහේ ඉන්න ඕනෙ

    අදිකරණේ කියන්නේ කෝලම් මඩුවක් තමයි .සල්ලි තියෙන බලය තියෙන එකා නිදහස වෙනවා ලේසියෙන්ම .දුප්පත් එකා පොඩි දේටත් හිරේ යනවා :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23284053 said:

    එහෙනං මොකක්ද කරන්න ඕනෙ ? මිනිස්සුන්ට පාරෙ ගල් ගහල මරල නඩු තීන්දු දෙන්න දෙමුද ?
     
    නැ අද අදිකරණේ තියෙන්නේ විධයකෙට යටින් අදිකරනෙට පත්කරන්නේ අර දියවන්නාව කියන පිස්සන්කොටුවේ ඉන්න පිස්සන්ගේ හෙන්චයියල .ඉතින් අදිකරනෙට හෙන්චයියලා එන එක නවත්වන්න ඕන .එකට ඉතින් අර පිස්සන්කොටුවේ ඉන්න පිස්සෝ ටික එලවල රටට මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් සිහිකල්පනාව තියෙන උන් ටිකක් දාගන්න ඕන .එක කරන්න අපි තනි තනිවම හෝ සාමුහිකව එක එකාට කඩේ නොයා පාට කන්නාඩි ගලවල රට ජාතිය ආගම මේ රටේ මිනිස්සු වෙනුවෙන් කඩේ යන්න පටන් ගන්න ඕන :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23284100 said:

    මාත් fantasy කතා වලට ආසයි බං :love: Lord of the Rings එහෙම බලල තියෙනවද :D බලපං ඕකට ආසයි කියන්නෙ උඹට ඒකත් අල්ලල යනව :yes:
    :sorry::sorry:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    47
    Pannipitiya
    ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?

    dan ohoma kala kiyala rat hadeida ban....:confused::confused::confused:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?

    නඩුකාරයාටත් නින්ද යනවා අමහර නඩුවල. ඔය වගේ පොඩි වරදකට පොඩි දඩයක් ගැහුවානම් ඉවරයි.මිනිහෙක් අනවශ්‍ය විදියට රිමාන්ඩ් එකේඉන්නවා කියන්නේ ඒ පුද්ගලයාගෙ පවුලට අදායම අහිමිවිමක්, පවුලේ අයට අනවශ්‍ය සමාජීය හ ඉමොෂනල් ප්‍රශ්නයක් හා රජයටත් අනවශ්‍ය වියදමක්. ගොඩක් නඩුකාරයින්ට අනිත්පුද්ගලයාගෙ පැත්තෙන් බැලීමේ හැකියාව නෑ. අනික ඔය වගේ දඩුවම් සාධාරණිකරණය කරන්න තිබ්බා නිතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙනවා නම්. ලන්කා ඉතිහාසයේම සැලකිය යුතු අධිකරණ දඩුවමක් ලැබුනු දේශපාලකයෙක් නෑ.

    මගේ පෞද්ගලික මතය අධිකරණයට අපහාස කිරිම කියන නිතීය මෝඩ,යල්පැනපු නිහියක්.අධිකරණය නියෝගය පිලිනොපැදිම දඩුවම් දෙන්න හේතුවක් වුනත් තීන්දුවක්විවේචනය කිරිම භාෂණයේ අයිතියේම කොටසක්.(කොහොමත් ලන්කාවේ සාමාන්‍යමිනිසෙක්ගේ අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවාකියලා හිහෙනවද? අධිකරණයට අපහාස වෙන්නේ තීන්දු විවේචනයකිරිමෙන් නෙවෙයි විනිසුරුවන් තමන්ගේ ප්‍රයිවට් ඇජෙන්ඩාවලට වැඩකිරිමෙන් )
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාත් fantasy කතා වලට ආසයි බං :love: Lord of the Rings එහෙම බලල තියෙනවද :D බලපං ඕකට ආසයි කියන්නෙ උඹට ඒකත් අල්ලල යනව :yes:
    :sorry::sorry:

    මල ජරාවක්නේ එක මටනම් නින්ද යනවා .එනිසා එහෙන් මෙහෙන් බැලුවට හරියට බැලුවේ නැ :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරුසිරා;23284053 said:
    අදිකරණේ කියන්නේ කෝලම් මඩුවක් තමයි .සල්ලි තියෙන බලය තියෙන එකා නිදහස වෙනවා ලේසියෙන්ම .දුප්පත් එකා පොඩි දේටත් හිරේ යනවා :dull:

    මම මේකේ ස්කිරිං ෂොට් එකක් ගත්තා.
    ජී.ටී ට කියලා අයි.පී.එක හොයාගෙන නෙට් වර්ක් ප්‍රොවයිඩර්ගෙන් ලොකේෂන් එක හොයං...නඩු දානවා...
    මේක අධිකරණයට බරපතල අපහාසයක්...:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නඩුකාරයාටත් නින්ද යනවා අමහර නඩුවල. ඔය වගේ පොඩි වරදකට පොඩි දඩයක් ගැහුවානම් ඉවරයි.මිනිහෙක් අනවශ්‍ය විදියට රිමාන්ඩ් එකේඉන්නවා කියන්නේ ඒ පුද්ගලයාගෙ පවුලට අදායම අහිමිවිමක්, පවුලේ අයට අනවශ්‍ය සමාජීය හ ඉමොෂනල් ප්‍රශ්නයක් හා රජයටත් අනවශ්‍ය වියදමක්. ගොඩක් නඩුකාරයින්ට අනිත්පුද්ගලයාගෙ පැත්තෙන් බැලීමේ හැකියාව නෑ. අනික ඔය වගේ දඩුවම් සාධාරණිකරණය කරන්න තිබ්බා නිතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙනවා නම්. ලන්කා ඉතිහාසයේම සැලකිය යුතු අධිකරණ දඩුවමක් ලැබුනු දේශපාලකයෙක් නෑ.

    මගේ පෞද්ගලික මතය අධිකරණයට අපහාස කිරිම කියන නිතීය මෝඩ,යල්පැනපු නිහියක්.අධිකරණය නියෝගය පිලිනොපැදිම දඩුවම් දෙන්න හේතුවක් වුනත් තීන්දුවක්විවේචනය කිරිම භාෂණයේ අයිතියේම කොටසක්.(කොහොමත් ලන්කාවේ සාමාන්‍යමිනිසෙක්ගේ අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවාකියලා හිහෙනවද? අධිකරණයට අපහාස වෙන්නේ තීන්දු විවේචනයකිරිමෙන් නෙවෙයි විනිසුරුවන් තමන්ගේ ප්‍රයිවට් ඇජෙන්ඩාවලට වැඩකිරිමෙන් )

    මම නං හිතන්නෑ ඔය ඈණුම ඇරිය කියපු මනුස්සය සාමාන්‍ය විදිහට ඇණුමක් ඇරිය කියල. එහෙම කලා නං හිරේ දානව තියා බොහෝ වෙලාවට ලඟ ඉන්න කෙනාටවත් නෝට් වෙන්නෑ මූ ඈණුමක් ඇරිය කියල. පෙලක් උන් ඉන්නව තැනක් නොතැනක් නෑ ඔහේ කට ඇරල කෑගහගෙන ඈණුම අැරල දාන. ගොඩක් වෙලාවට එහෙම එකක් වෙන්න ඕනෙ ඔතන වෙලා තියෙන්නෙ. එහෙම දෙයක් වුනා නං හිරේ දාල තියෙන එක සාධාරණයි.
    නිකංම හැසිරීමෙ ප්‍රශ්නයක් තිබුණ කියල හැමෝවම අල්ලල හිරේ දාන්නෑනෙ. නඩු අහද්දි හිටගෙන ඉඳල කීදෙනෙක් දවසකට කලන්තෙ දානව ඇද්ද. තව එතනට ලමයි අරං එනව ලමයි කෑ ගහනව අඬනව අම්මල ලමයි එක්ක කතා කරනව. එහෙම කරද්දිත් ඉස්සරහිං ලමයින්වත් අරගෙන පස්සට යන්න කියනව මිසක් ඒකට දඩ ගහන්නෙවත් හිරේ දාන්නෙවත් නෑ.
    අධිකරණය වුනත් ඔය මාධ්‍ය කාරයොයි බුකී පේජ් කාරයොයි මවල පාන තරම් අසාධාරණත්වයක් නෑ. දේශපාලන බලේ තියෙන එකෙකුයි සාමාන්‍ය මනුස්සයෙකුයි නඩුවක් ගියොත් අසාධාරණ වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් වගේ ප්‍රශ්නයක් විසඳන්න ගියොත් ඔය කියන විදිහෙ අසාධාරණ නඩු තීන්දු හම්බවෙනව අඩුයි.
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්නෑ කියල අධිකරණය බල්ලෙක්ගෙ ගානට දැම්මාම වෙන්නෙ ක්‍රියාත්මක වෙන ටිකත් නැතුව යන එක. ඒකෙන් කෙලවෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ට මිසක් දේශපාලඥයන්ට නෙමේ. ඒ නිසා නීතිය එක විදිහට ක්‍රියාත්මක වුනේ නැතත් අඩුම තරමෙ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් හරි හරියට නීතිය තදින් ක්‍රියාත්මක වීමේ යහපත් ප්‍රතිඵල බුක්ති විඳින්නෙත් සාමාන්‍ය මිනිස්සුමයි. නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඒ තැනට යනකං(යයිද දන්නෑ) එහෙම නෑ කියල සාමාන්‍ය මිනිස්සුන්ට නීතියෙන් අනවශ්‍ය බුරුලක් දෙන්න ඕනෙ නෑ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?

    කෝ එහෙනං මිනී මරුවො හිරේ දාපු නිසා රට හැදුනද :P එහෙම නං මොකුත්ම කරන්න බෑ අධිකරණය කෝලං මඩුවක් වෙන්න දීල ඔහේ ඉන්න ඕනෙ

    එහෙනං මොකක්ද කරන්න ඕනෙ ? මිනිස්සුන්ට පාරෙ ගල් ගහල මරල නඩු තීන්දු දෙන්න දෙමුද ?

    මාත් fantasy කතා වලට ආසයි බං :love: Lord of the Rings එහෙම බලල තියෙනවද :D බලපං ඕකට ආසයි කියන්නෙ උඹට ඒකත් අල්ලල යනව :yes:
    :sorry::sorry:

    :no:
    අධිකරණෙ ඇතුලෙ විනේ හැදෙනව :yes:

    මම නං හිතන්නෑ ඔය ඈණුම ඇරිය කියපු මනුස්සය සාමාන්‍ය විදිහට ඇණුමක් ඇරිය කියල. එහෙම කලා නං හිරේ දානව තියා බොහෝ වෙලාවට ලඟ ඉන්න කෙනාටවත් නෝට් වෙන්නෑ මූ ඈණුමක් ඇරිය කියල. පෙලක් උන් ඉන්නව තැනක් නොතැනක් නෑ ඔහේ කට ඇරල කෑගහගෙන ඈණුම අැරල දාන. ගොඩක් වෙලාවට එහෙම එකක් වෙන්න ඕනෙ ඔතන වෙලා තියෙන්නෙ. එහෙම දෙයක් වුනා නං හිරේ දාල තියෙන එක සාධාරණයි.
    නිකංම හැසිරීමෙ ප්‍රශ්නයක් තිබුණ කියල හැමෝවම අල්ලල හිරේ දාන්නෑනෙ. නඩු අහද්දි හිටගෙන ඉඳල කීදෙනෙක් දවසකට කලන්තෙ දානව ඇද්ද. තව එතනට ලමයි අරං එනව ලමයි කෑ ගහනව අඬනව අම්මල ලමයි එක්ක කතා කරනව. එහෙම කරද්දිත් ඉස්සරහිං ලමයින්වත් අරගෙන පස්සට යන්න කියනව මිසක් ඒකට දඩ ගහන්නෙවත් හිරේ දාන්නෙවත් නෑ.
    අධිකරණය වුනත් ඔය මාධ්‍ය කාරයොයි බුකී පේජ් කාරයොයි මවල පාන තරම් අසාධාරණත්වයක් නෑ. දේශපාලන බලේ තියෙන එකෙකුයි සාමාන්‍ය මනුස්සයෙකුයි නඩුවක් ගියොත් අසාධාරණ වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් වගේ ප්‍රශ්නයක් විසඳන්න ගියොත් ඔය කියන විදිහෙ අසාධාරණ නඩු තීන්දු හම්බවෙනව අඩුයි.
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්නෑ කියල අධිකරණය බල්ලෙක්ගෙ ගානට දැම්මාම වෙන්නෙ ක්‍රියාත්මක වෙන ටිකත් නැතුව යන එක. ඒකෙන් කෙලවෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ට මිසක් දේශපාලඥයන්ට නෙමේ. ඒ නිසා නීතිය එක විදිහට ක්‍රියාත්මක වුනේ නැතත් අඩුම තරමෙ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් හරි හරියට නීතිය තදින් ක්‍රියාත්මක වීමේ යහපත් ප්‍රතිඵල බුක්ති විඳින්නෙත් සාමාන්‍ය මිනිස්සුමයි. නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඒ තැනට යනකං(යයිද දන්නෑ) එහෙම නෑ කියල සාමාන්‍ය මිනිස්සුන්ට නීතියෙන් අනවශ්‍ය බුරුලක් දෙන්න ඕනෙ නෑ.

    උඹ ලංකාවෙද? :confused::confused::confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ලංකාවෙද? :D :D :D

    :baffled:
    දෙතුන් පාරයි බං උසාවියකට ගිහිං තියෙන්නෙ :baffled: එතකොට දැකපු දේවල් කිව්වෙ. දැන්ගොඩක් කල් ඇයි දැන් තත්වෙ වෙනස්ද ? :confused:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මම මේකේ ස්කිරිං ෂොට් එකක් ගත්තා.
    ජී.ටී ට කියලා අයි.පී.එක හොයාගෙන නෙට් වර්ක් ප්‍රොවයිඩර්ගෙන් ලොකේෂන් එක හොයං...නඩු දානවා...
    මේක අධිකරණයට බරපතල අපහාසයක්...:yes:
    එතකොට රට හැදෙයිද ? :rofl::P