ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?

මරුසිරා;23284013 said:දැන් ඇනුම් ඇරපු එකාව අල්ලලා හිරේ දැම්ම නිසා රට හැදුනද ?![]()
එහෙම නං මොකුත්ම කරන්න බෑ අධිකරණය කෝලං මඩුවක් වෙන්න දීල ඔහේ ඉන්න ඕනෙකෝ එහෙනං මිනී මරුවො හිරේ දාපු නිසා රට හැදුනදඑහෙම නං මොකුත්ම කරන්න බෑ අධිකරණය කෝලං මඩුවක් වෙන්න දීල ඔහේ ඉන්න ඕනෙ

මරුසිරා;23284053 said:අදිකරණේ කියන්නේ කෝලම් මඩුවක් තමයි .සල්ලි තියෙන බලය තියෙන එකා නිදහස වෙනවා ලේසියෙන්ම .දුප්පත් එකා පොඩි දේටත් හිරේ යනවා![]()
එහෙනං මොකක්ද කරන්න ඕනෙ ? මිනිස්සුන්ට පාරෙ ගල් ගහල මරල නඩු තීන්දු දෙන්න දෙමුද ?
එහෙනං මොකක්ද කරන්න ඕනෙ ? මිනිස්සුන්ට පාරෙ ගල් ගහල මරල නඩු තීන්දු දෙන්න දෙමුද ?

මරුසිරා;23284100 said:නැ අද අදිකරණේ තියෙන්නේ විධයකෙට යටින් අදිකරනෙට පත්කරන්නේ අර දියවන්නාව කියන පිස්සන්කොටුවේ ඉන්න පිස්සන්ගේ හෙන්චයියල .ඉතින් අදිකරනෙට හෙන්චයියලා එන එක නවත්වන්න ඕන .එකට ඉතින් අර පිස්සන්කොටුවේ ඉන්න පිස්සෝ ටික එලවල රටට මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් සිහිකල්පනාව තියෙන උන් ටිකක් දාගන්න ඕන .එක කරන්න අපි තනි තනිවම හෝ සාමුහිකව එක එකාට කඩේ නොයා පාට කන්නාඩි ගලවල රට ජාතිය ආගම මේ රටේ මිනිස්සු වෙනුවෙන් කඩේ යන්න පටන් ගන්න ඕන![]()
Lord of the Rings එහෙම බලල තියෙනවද
බලපං ඕකට ආසයි කියන්නෙ උඹට ඒකත් අල්ලල යනව 

ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?

dan ohoma kala kiyala rat hadeida ban....![]()

ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?
මාත් fantasy කතා වලට ආසයි බංLord of the Rings එහෙම බලල තියෙනවද
බලපං ඕකට ආසයි කියන්නෙ උඹට ඒකත් අල්ලල යනව
![]()

මරුසිරා;23284053 said:අදිකරණේ කියන්නේ කෝලම් මඩුවක් තමයි .සල්ලි තියෙන බලය තියෙන එකා නිදහස වෙනවා ලේසියෙන්ම .දුප්පත් එකා පොඩි දේටත් හිරේ යනවා![]()

නඩුකාරයාටත් නින්ද යනවා අමහර නඩුවල. ඔය වගේ පොඩි වරදකට පොඩි දඩයක් ගැහුවානම් ඉවරයි.මිනිහෙක් අනවශ්‍ය විදියට රිමාන්ඩ් එකේඉන්නවා කියන්නේ ඒ පුද්ගලයාගෙ පවුලට අදායම අහිමිවිමක්, පවුලේ අයට අනවශ්‍ය සමාජීය හ ඉමොෂනල් ප්‍රශ්නයක් හා රජයටත් අනවශ්‍ය වියදමක්. ගොඩක් නඩුකාරයින්ට අනිත්පුද්ගලයාගෙ පැත්තෙන් බැලීමේ හැකියාව නෑ. අනික ඔය වගේ දඩුවම් සාධාරණිකරණය කරන්න තිබ්බා නිතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙනවා නම්. ලන්කා ඉතිහාසයේම සැලකිය යුතු අධිකරණ දඩුවමක් ලැබුනු දේශපාලකයෙක් නෑ.
මගේ පෞද්ගලික මතය අධිකරණයට අපහාස කිරිම කියන නිතීය මෝඩ,යල්පැනපු නිහියක්.අධිකරණය නියෝගය පිලිනොපැදිම දඩුවම් දෙන්න හේතුවක් වුනත් තීන්දුවක්විවේචනය කිරිම භාෂණයේ අයිතියේම කොටසක්.(කොහොමත් ලන්කාවේ සාමාන්යමිනිසෙක්ගේ අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවාකියලා හිහෙනවද? අධිකරණයට අපහාස වෙන්නේ තීන්දු විවේචනයකිරිමෙන් නෙවෙයි විනිසුරුවන් තමන්ගේ ප්‍රයිවට් ඇජෙන්ඩාවලට වැඩකිරිමෙන් )
ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?
කෝ එහෙනං මිනී මරුවො හිරේ දාපු නිසා රට හැදුනදඑහෙම නං මොකුත්ම කරන්න බෑ අධිකරණය කෝලං මඩුවක් වෙන්න දීල ඔහේ ඉන්න ඕනෙ
එහෙනං මොකක්ද කරන්න ඕනෙ ? මිනිස්සුන්ට පාරෙ ගල් ගහල මරල නඩු තීන්දු දෙන්න දෙමුද ?
මාත් fantasy කතා වලට ආසයි බංLord of the Rings එහෙම බලල තියෙනවද
බලපං ඕකට ආසයි කියන්නෙ උඹට ඒකත් අල්ලල යනව
![]()
![]()
අධිකරණෙ ඇතුලෙ විනේ හැදෙනව![]()
මම නං හිතන්නෑ ඔය ඈණුම ඇරිය කියපු මනුස්සය සාමාන්‍ය විදිහට ඇණුමක් ඇරිය කියල. එහෙම කලා නං හිරේ දානව තියා බොහෝ වෙලාවට ලඟ ඉන්න කෙනාටවත් නෝට් වෙන්නෑ මූ ඈණුමක් ඇරිය කියල. පෙලක් උන් ඉන්නව තැනක් නොතැනක් නෑ ඔහේ කට ඇරල කෑගහගෙන ඈණුම අැරල දාන. ගොඩක් වෙලාවට එහෙම එකක් වෙන්න ඕනෙ ඔතන වෙලා තියෙන්නෙ. එහෙම දෙයක් වුනා නං හිරේ දාල තියෙන එක සාධාරණයි.
නිකංම හැසිරීමෙ ප්‍රශ්නයක් තිබුණ කියල හැමෝවම අල්ලල හිරේ දාන්නෑනෙ. නඩු අහද්දි හිටගෙන ඉඳල කීදෙනෙක් දවසකට කලන්තෙ දානව ඇද්ද. තව එතනට ලමයි අරං එනව ලමයි කෑ ගහනව අඬනව අම්මල ලමයි එක්ක කතා කරනව. එහෙම කරද්දිත් ඉස්සරහිං ලමයින්වත් අරගෙන පස්සට යන්න කියනව මිසක් ඒකට දඩ ගහන්නෙවත් හිරේ දාන්නෙවත් නෑ.
අධිකරණය වුනත් ඔය මාධ්‍ය කාරයොයි බුකී පේජ් කාරයොයි මවල පාන තරම් අසාධාරණත්වයක් නෑ. දේශපාලන බලේ තියෙන එකෙකුයි සාමාන්‍ය මනුස්සයෙකුයි නඩුවක් ගියොත් අසාධාරණ වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් වගේ ප්‍රශ්නයක් විසඳන්න ගියොත් ඔය කියන විදිහෙ අසාධාරණ නඩු තීන්දු හම්බවෙනව අඩුයි.
නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්නෑ කියල අධිකරණය බල්ලෙක්ගෙ ගානට දැම්මාම වෙන්නෙ ක්‍රියාත්මක වෙන ටිකත් නැතුව යන එක. ඒකෙන් කෙලවෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ට මිසක් දේශපාලඥයන්ට නෙමේ. ඒ නිසා නීතිය එක විදිහට ක්‍රියාත්මක වුනේ නැතත් අඩුම තරමෙ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් හරි හරියට නීතිය තදින් ක්‍රියාත්මක වීමේ යහපත් ප්‍රතිඵල බුක්ති විඳින්නෙත් සාමාන්‍ය මිනිස්සුමයි. නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඒ තැනට යනකං(යයිද දන්නෑ) එහෙම නෑ කියල සාමාන්‍ය මිනිස්සුන්ට නීතියෙන් අනවශ්‍ය බුරුලක් දෙන්න ඕනෙ නෑ.

උඹ ලංකාවෙද?![]()
![]()

එතකොට දැකපු දේවල් කිව්වෙ. දැන්ගොඩක් කල් ඇයි දැන් තත්වෙ වෙනස්ද ? 
එතකොට රට හැදෙයිද ?
මම මේකේ ස්කිරිං ෂොට් එකක් ගත්තා.
ජී.ටී ට කියලා අයි.පී.එක හොයාගෙන නෙට් වර්ක් ප්රොවයිඩර්ගෙන් ලොකේෂන් එක හොයං...නඩු දානවා...
මේක අධිකරණයට බරපතල අපහාසයක්...![]()