Yes Its SRILANKA ❤️කුමන ජාතික වනෝද්‍යාන

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Yes Its SRILANKA ❤️කුමන ජාතික වනෝද්‍යාන

    ගොඩක් කාලෙකින් කිරිය පැත්තේ ආවේ ..

    මාස දෙක තුනකට කලින් ගියා පොඩි ට්‍රිප් එකක්... කුමන ජාතික වනෝද්‍යානට

    කියන්න වචන නෑ සුපිරි අත්දැකීම් ගොඩයි

    මෙන්න පොඩි මතකසටහනක් ඉස්සරහ වතුරපාර එක්ක මාරු වෙන කිබුළො දෙන්නව දැක්කද ?




     
    Last edited:

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ඔය අලියා පස්සේ යද්දී බය හිතුන් නැද්ද බං?

    ඕකා හැරුන නම් කොහොමද උබලගේ පැත්තට?
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔය අලියා පස්සේ යද්දී බය හිතුන් නැද්ද බං?

    ඕකා හැරුන නම් කොහොමද උබලගේ පැත්තට?

    Risky thama machan 🤪.. podi fun ekakuth ona neh 🙈
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino