කරන්ට් එක

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
ලංකාවේ ගොඩක් පැතිවලට කරන්ට් එක නෑ කියල ආරංචි උනා.

මොකද්ද seen එක?
Power grid එකේ අවුලක්ද?
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ ගොඩක් පැතිවලට කරන්ට් එක නෑ කියල ආරංචි උනා.

    මොකද්ද seen එක?
    Power grid එකේ අවුලක්ද?

    :rofl::rofl: නැ water supply එකේ අව්ල මන් හිතන්නේ :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,277
    20,627
    113
    Panadura
    මෙහෙට නම් අද එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ බන්