The Originals patta TV series ekak ban

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කට්ටියට බලන්න එපා වුනාද ? හේලි මැරුණ නිසායි එලයිජා ගේ පකේ වැඩ නිසායි..

    අන්තිම සීසන් එක නිසා ලොකු changes කරනවා :( ක්ලවුස් ගේ අර ගහේ අකුරු කොටන තැන පට්ට emotional :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    කට්ටියට බලන්න එපා වුනාද ? හේලි මැරුණ නිසායි එලයිජා ගේ පකේ වැඩ නිසායි..

    එහෙම එපාවෙනවද බන් මේ වගේ සුපිරි කතාවක් :D:D එලකිරියෙ ලොකු ඉන්ටරෙස්ට් එකක් නැති නිසා අප්ටේට් දාලා වැඩක් නෑ කියලා හිතුන නිසයි මුකුත් නොදැම්මෙ.

    අන්තිම සීසන් එක නිසා ලොකු changes කරනවා :( ක්ලවුස් ගේ අර ගහේ අකුරු කොටන තැන පට්ට emotional :(

    ඌ පට්ට බොළඳයි. ඒක ඌගේ දුර්වලකමක් කියලා ඌ දන්නවා. ඒ නිසයි හැම වෙලේම වගේ ඌ දරුනු වැඩ කරන්නෙ. එලයිජා දන්නවා ක්ලවුස් මොනා කරත් ඇතුලෙ හොඳ එකා ඉන්න බව. ඒකයි ඌ ක්ලවුස්ව අතහරින්නෙ නැත්තෙ.

    :(:(

    balpu pattama season eka bn ♥

    සිරාවටම බන්

    :D

    tama season 2 balanne bn:):)

    එල එල. හෙමින් බලපන්. ෆොවර්ඩ් කරන්න එපා ;);)
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කට්ටියට බලන්න එපා වුනාද ? හේලි මැරුණ නිසායි එලයිජා ගේ පකේ වැඩ නිසායි..

    ඕක නියමයි.:yes: මම මේ හින්දම වෙනදට වැඩ ආසාවෙන් බලනවා.:yes:ඔහොම උණ ඒක හොදයි.:)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙම එපාවෙනවද බන් මේ වගේ සුපිරි කතාවක් :D:D එලකිරියෙ ලොකු ඉන්ටරෙස්ට් එකක් නැති නිසා අප්ටේට් දාලා වැඩක් නෑ කියලා හිතුන නිසයි මුකුත් නොදැම්මෙ.

    දාපං බං.. අපි බලනවා අන්තිම සීසන් එක නේ..:(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්තිම ටික නිසා දත් ටික පුට්ටු කරන් බලනවා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    දාපං බං.. අපි බලනවා අන්තිම සීසන් එක නේ..:(

    අන්තිම ටික නිසා දත් ටික පුට්ටු කරන් බලනවා :lol:

    මේක ඉවර උනාට පස්සෙ ස්පින් ඕෆ් එකක් මේ ඔක්තෝම්බර් වලදිද කොහෙ එනවා. ඒකේ නම ලෙගසීස්. ඔරිජිනල්ස්ල නම් බොහෝදුරට ඒකේ නැතිවෙයි. ශුවර් එකටම රණ්ඩුවෙවී යාළුවෙවී යන හොප්ගෙ ලව් ස්ටෝරියක් වෙන්න පුළුවන්.

    https://www.imdb.com/title/tt8103070/
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් ඉන්න හැම විච් කෙනෙක්ටම ක්ලව්ස් ව මෙල්ල කරන්න පුලූවන්. චාටර්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක ඉවර උනාට පස්සෙ ස්පින් ඕෆ් එකක් මේ ඔක්තෝම්බර් වලදිද කොහෙ එනවා. ඒකේ නම ලෙගසීස්. ඔරිජිනල්ස්ල නම් බොහෝදුරට ඒකේ නැතිවෙයි. ශුවර් එකටම රණ්ඩුවෙවී යාළුවෙවී යන හොප්ගෙ ලව් ස්ටෝරියක් වෙන්න පුළුවන්.

    https://www.imdb.com/title/tt8103070/

    Originals la nathuwa wadak na bn mn asa unge family bond ekata
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    දැන් ඉන්න හැම විච් කෙනෙක්ටම ක්ලව්ස් ව මෙල්ල කරන්න පුලූවන්. චාටර්.

    ඔව් බන්. ඒකට නම් මට පට්ටම මලක් තියෙන්නෙ. මාසෙල් ඔරිජිනල් බීස්ට් කෙනෙක් වෙච්ච දවසෙ ඉඳන් ඔරිජිනල්ස්ලව බිංදුවටම බස්සලා බන් තියෙන්නෙ.

    Originals la nathuwa wadak na bn mn asa unge family bond ekata

    සිරාවටම බන්. අඩුම ගානෙ ඔරිජිනල්ස්ලගෙන් දෙන්නෙක්වත් දාන්න ඕනේ නැත්නම් ඔය ශෝ එක නැගලා යන්නෙ නෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් ඉන්න හැම විච් කෙනෙක්ටම ක්ලව්ස් ව මෙල්ල කරන්න පුලූවන්. චාටර්.

    මෙල්ල කරනවයි,මරනවයි කියන්නේ දෙකක්.
    කවද්දවත් ක්ලවුස්ව උන්ට හැමදාම මෙල්ල කරන් තියාගන්නත් බෑ.
    හැබැයි කවදාවත් මරන්න බෑ ;)
    එතනයි පොයින්ට් එක තියෙන්නේ :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    මෙල්ල කරනවයි,මරනවයි කියන්නේ දෙකක්.
    කවද්දවත් ක්ලවුස්ව උන්ට හැමදාම මෙල්ල කරන් තියාගන්නත් බෑ.
    හැබැයි කවදාවත් මරන්න බෑ ;)
    එතනයි පොයින්ට් එක තියෙන්නේ :love:

    මරනව නම් මරන්න පුළුවන් බන්.
    මාසෙල්ගෙ ලේවලින් හැදුන කටු ගස් ජාතියෙන් කට්ටක් අරගෙන හීරුවොත් බඩුම තමයි. ඒවා විනාශ වෙලා නෑ. තාමත් තියෙනවා.
    අනිත් විදිහ තමයි, මාසෙල්ගෙ විෂ ටිකක් අරගෙන ඔරිජිනල්ස්ලට ඉන්ජෙක්ට් කරන එක.

    මේවා කරන්න විච් කෙනෙක්ම වෙන්න ඕන නෑ සාමාන්‍ය කෙනෙකුටත් කරන්න පුළුවන්. හැබැයි විච් කෙනෙක්ට ඔරිජිනල්ස්ලව අඩපන කරලා ගිහින් හූරන්න ගොඩක් ලේසියෙන් පුළුවන්. අනිත් එක තමයි මාසෙල්වත් අඩපන කරලා ඌගෙ විෂ බලෙන් ගන්න පුළුවන් හැකියාව විච් කෙනෙකුට තියෙනවා.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    master plan ghna klaus me para asarana wela tyna hti blpn neda..marcel genm power eka wdi kohmth eka hnda originals lta tyna bya adu wela wge
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    master plan ghna klaus me para asarana wela tyna hti blpn neda..marcel genm power eka wdi kohmth eka hnda originals lta tyna bya adu wela wge

    මාසෙල් මොන වැඩ්ඩා උනත් ඌ ක්ලවුස්ට බයයි බන්. ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් උනාට ඌත් මයිකල්ට බයයිනේ. ඒ වගේ සීන් එකක් තියෙන්නෙ. මාසෙල්ගේ විෂට බෙහෙතක් ෆ්‍රේයා හොයාගත්තනෙ. මාසෙල්ව මරන්න ෆ්‍රේයා ඩැගර් එහෙකුත් හැදුවනේ. හොලොව් නිසා කට්ටිය වෙන් වෙලා ඉන්න නිසයි සාමෙන් ඉන්නෙ. හොලොව්ව ෆිනිශ් කරපු ගමන් ක්ලවුසුයි ආයිත් ඌගේ සිටි එකට මරාගනී.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මාසෙල් මොන වැඩ්ඩා උනත් ඌ ක්ලවුස්ට බයයි බන්. ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් උනාට ඌත් මයිකල්ට බයයිනේ. ඒ වගේ සීන් එකක් තියෙන්නෙ. මාසෙල්ගේ විෂට බෙහෙතක් ෆ්‍රේයා හොයාගත්තනෙ. මාසෙල්ව මරන්න ෆ්‍රේයා ඩැගර් එහෙකුත් හැදුවනේ. හොලොව් නිසා කට්ටිය වෙන් වෙලා ඉන්න නිසයි සාමෙන් ඉන්නෙ. හොලොව්ව ෆිනිශ් කරපු ගමන් ක්ලවුසුයි ආයිත් ඌගේ සිටි එකට මරාගනී.

    එකනන් අැත්ත .. :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මරනව නම් මරන්න පුළුවන් බන්.
    මාසෙල්ගෙ ලේවලින් හැදුන කටු ගස් ජාතියෙන් කට්ටක් අරගෙන හීරුවොත් බඩුම තමයි. ඒවා විනාශ වෙලා නෑ. තාමත් තියෙනවා.
    අනිත් විදිහ තමයි, මාසෙල්ගෙ විෂ ටිකක් අරගෙන ඔරිජිනල්ස්ලට ඉන්ජෙක්ට් කරන එක.

    මේවා කරන්න විච් කෙනෙක්ම වෙන්න ඕන නෑ සාමාන්‍ය කෙනෙකුටත් කරන්න පුළුවන්. හැබැයි විච් කෙනෙක්ට ඔරිජිනල්ස්ලව අඩපන කරලා ගිහින් හූරන්න ගොඩක් ලේසියෙන් පුළුවන්. අනිත් එක තමයි මාසෙල්වත් අඩපන කරලා ඌගෙ විෂ බලෙන් ගන්න පුළුවන් හැකියාව විච් කෙනෙකුට තියෙනවා.

    අරු කිව්වේ විච් කෙනෙක් ගැන බං.මම කිව්වේ විච් කෙනෙක්ගේ
    පවර් වලින් ක්ලවුස්ව මරන්න බෑ කියලා
    :P