මැරෙන දවස

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට හැමදම හිතෙනව මන් ජීවත්වෙන අන්තිම දවස අද කියල, පහුවදා වෙන්න කලින් කෝමහරි මැරෙයි කියල හිතෙනව, මට සියදිවි නසාගන්න අදහසක් නෑ.මට මැරෙන්න බයකුත් නෑ
    ඒත් අරවිදියට හිතෙනව
    අැයි එහෙම හිතෙන්නෙ??
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ehema hitenawa num hodai bun..etakota prashna mokuth na.. nattam tawa awrudu 30 /40 kata plan karanna onane life eka
    Matath oya prshna tynwa bn
    ow bn ehma hithena eka hodai ape gdk ewun jiwath wenne marenne na kyl hithalane bn ekane awla
    :baffled:
    Maniac depression or realization.more like maniac depression
    Dekama athi wage. Poddk phadili krapn
    asawen balapu kathawak mathk una oka ahala
    "today is good day to die"
    :oo: filumakda
    what if you are already dead.? :confused:
    are u sure u are still live?

    Ow utto:baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,269
    113
    Ubata realize wela jivithe gena poddak enlightned wela.dan eka hinda depression wage ewilla.cpu eka overload wela.information wediy.:baffled: hodama de tamai podi drink ekak dala wediya owa hitan netguwa inna eka cpu eka cool wenakan.nattan suicidal thoughts ei:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරෙන්න භය නැත්තං සියදිවි නසාගන්නැත්තෙ ඇයි බං මැරියංකො :sorry: උඹට පස්සෙ කාලෙක මැරෙන්න ඕනෙ වෙලා සියදිවි නසාගන්න භය හිතුන දවසට පසුතැවෙයි අපරාදෙනෙ මං භය නැති කාලෙ නොමලෙ කියල
     
    Maniac depression or realization.more like maniac depression

    වෙන්න බෑ...Maniac depression කියන්නෙ bi-polar disorder එකට.
    ඒ කියන්නේ උන්මාද (mania) බව හා විෂාදය (depression) දෙකම එකට තියෙන මානසික තත්ත්වයක්.

    අර සමහර අය හොදට හිනාවෙවි කතා කර කර ඉදල එකපාරටම mood එක අවුල් ගිහින් upset වෙන්නේ...තරහත් එක්ක, අන්න ඒ disorder එක.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Ubata realize wela jivithe gena poddak enlightned wela.dan eka hinda depression wage ewilla.cpu eka overload wela.information wediy.:baffled: hodama de tamai podi drink ekak dala wediya owa hitan netguwa inna eka cpu eka cool wenakan.nattan suicidal thoughts ei:sorry:
    Uba hriytma qwa:oo:
    මැරෙන්න භය නැත්තං සියදිවි නසාගන්නැත්තෙ ඇයි බං මැරියංකො :sorry: උඹට පස්සෙ කාලෙක මැරෙන්න ඕනෙ වෙලා සියදිවි නසාගන්න භය හිතුන දවසට පසුතැවෙයි අපරාදෙනෙ මං භය නැති කාලෙ නොමලෙ කියල
    Marunain passe updinne koheda kiyana ekai prshne bn.
    වෙන්න බෑ...Maniac depression කියන්නෙ bi-polar disorder එකට.
    ඒ කියන්නේ උන්මාද (mania) බව හා විෂාදය (depression) දෙකම එකට තියෙන මානසික තත්ත්වයක්.

    අර සමහර අය හොදට හිනාවෙවි කතා කර කර ඉදල එකපාරටම mood එක අවුල් ගිහින් upset වෙන්නේ...තරහත් එක්ක, අන්න ඒ disorder එක.
    මේක වෙන්න අැති, මගෙ හැගීම් ඉක්මනට වෙනස්වෙනව
    Self-realization වගේ...ඒක එහෙම දැනෙන එක අවුලක් නෑ.
    Depression නෑනෙ?
    Dna bn
     
    බොරු කියන්න ඕන නෑ මටත් ඔහොමයි වෙලාවකට...depression වලටත් treatment ගන්නව..

    වෙලාවකට හිතෙනව මේ ඔක්කොම බොරුවක්, illusion එකක් කියල..තිත්ත ඇත්ත තමයි, ඒ වුනාට පුළුවන් තරම් happy එකේ ඉන්න බලනව
     
    Ubata realize wela jivithe gena poddak enlightned wela.dan eka hinda depression wage ewilla.cpu eka overload wela.information wediy.:baffled: hodama de tamai podi drink ekak dala wediya owa hitan netguwa inna eka cpu eka cool wenakan.nattan suicidal thoughts ei:sorry:

    ;)

    උඹ සීන් එක දන්නව වගේ බ්‍රෝ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Marunain passe updinne koheda kiyana ekai prshne bn.

    උඹ දැන් මැරෙන්නැතුව හිටිය කියල වයසට යනකං ඉඳල මලොත් හොඳ තැනක ඉපදෙයි කියල හිතනනනවද ? :rolleyes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බොරු කියන්න ඕන නෑ මටත් ඔහොමයි වෙලාවකට...depression වලටත් treatment ගන්නව..

    වෙලාවකට හිතෙනව මේ ඔක්කොම බොරුවක්, illusion එකක් කියල..තිත්ත ඇත්ත තමයි, ඒ වුනාට පුළුවන් තරම් happy එකේ ඉන්න බලනව
    Deprsn walata bheth denawada bn. Godak aya dan kiyanne bawana krnna kiyalalu
    උඹ දැන් මැරෙන්නැතුව හිටිය කියල වයසට යනකං ඉඳල මලොත් හොඳ තැනක ඉපදෙයි කියල හිතනනනවද ? :rolleyes:
    Mta ona swabawika wdiyta marenna bn.
    Naharayak pupurala wage
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mta ona swabawika wdiyta marenna bn.
    Naharayak pupurala wage

    උබ එහෙම බලාපොත්තු උනාට අංශ බාගේ හැදිලා ඉන්න තැනම රිගෙන මැරෙන්නත් ඉඩ තියනවා.. :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,269
    113
    Deprsn walata bheth denawada bn. Godak aya dan kiyanne bawana krnna kiyalalu

    Mta ona swabawika wdiyta marenna bn.
    Naharayak pupurala wage

    Bawana karanawa kiyala anapanasathi karanna epa.oka wedi wenawa.okata hodama medicine eka tamai gym and nature.free welawata sereppu nethuwa polawe awidapan.pelayak hitawapan.bawana karapan cool down unata passe