මැරෙන දවස

අපි හැමෝටම ජීවත් වෙන්න මොකක් හරි හේතුවක් තියෙනව බං...ඒක තේරුම් ගන්න එක තමයි ගේම...ඉන්න කාලේ කරන්න පුළුවන් හොද වැඩ කරලා එකවුන්ට් එක පුරව ගනින්, ඔච්චර තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ

It is not the time for quit...
 
Last edited:
Ubata realize wela jivithe gena poddak enlightned wela.dan eka hinda depression wage ewilla.cpu eka overload wela.information wediy.:baffled: hodama de tamai podi drink ekak dala wediya owa hitan netguwa inna eka cpu eka cool wenakan.nattan suicidal thoughts ei:sorry:

are u dead or alive?


:P
 

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    උඹට ජීවත් වෙන්න අරමුණක් හොයාගනින් මචන්. අපෙ හිතට ජීවත් වෙන්න අරමුණක් ඕනේ. එතකොට හරියයි.